විද්‍යා ජෝති මහාචාර්ය වී කේ සමරනායක
මම ගොඩක් ගරු කරන, ආදරය කරන ගුරුවරයෙක්, කථිකාචාර්යවරයෙක්, පරීක්ෂකයෙක්, මනුස්සයෙක්.. ලංකාවේ තොරතුරු තාක්ෂනය මේ තියන තත්වයේ අද තියෙන්නේ මෙතුමා හින්දයි... UCSC, ICTA, ACTOS, SLASI, SLCVA, FITIS, නැණ සල, නැණ පියස යන මේ සියලුම දේ සහ තව අප්‍රමාණ දේවල් මෙතුමාගේ සංකල්පයන් මත බිහිවුන දේවල්. මෙතුමා අද හිටියනම් තව ගොඩක් දේවල් අපේ රටේ තොරතුරු තාක්ෂණට දායක කරනවා. මෙතුමාගේ පුතුන් දෙදෙනා අද ලෝකයේ තොරතුරු තාක්ෂණයෙන් ඉන්න පුළුවන් ඉහලම තැන වල ඉන්න ගමන්ම ලංකාවට සේවය කරනවා මෙතුමව අනුගමනය කරමින්.. නයන සමරනායක සහ සමිත සමරනායක යනු ඔවුන් දෙදෙනායි.
නමුත් හොඳ මිනිසුන් ජිවත් වෙන්නේ ටික කාලයයි කියන කියමන සනාථ කරමින් මෙතුමා මෙලොවින් සමුගෙන වසර 7ක් 2014 ජුනි 06 වෙනිදට යෙදෙනවා.. එතුමාව අගයකිරීමක්, මතක් කිරීමක් වශයෙන් තමයි මේ කෙටි සටහන දැම්මේ...
http://en.wikipedia.org/wiki/V._K._Samaranayake

Last edited: