lankawe campus anathayo

Wal naria

Banned
May 29, 2014
238
10
0
Mehama rag tibunata sustagen keewa wage naha lol

Source
image.png




Source

ni1.bmp


ni2.bmp


sa2.jpeg


sa1.jpeg


ni3.bmp





----------------------------------------------------------------------------------------------------------------------------------------

Me link eke unge comments tikath kiyawala balannako
 

Ios Malaya

Banned
Jun 6, 2014
20
0
0
me walnariyage fake 1k wage
avatar510360_1.gif


uge kella lesbi kiyala mu dan campus walata bana abna post dagana yananwa fake walin awith
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔවු ලන්කාවේ තමයි ලෝකේ හොදම උපාදි දෙන්නේ.. අනිත් ඔක්කොම උපාදි කඩ.. සල්ලි වලට සහතිය්කේ දෙන්නේ.. විභාග මොකුත් පාස් වෙන්න ඕන නෑ. MD MBBS MSC PHD එහෙම ගන්න්නෙත් නිකම්ම සල්ලි දීලා. විභාග නෑ. සල්ලි තියෙනවානම් පෙන මෝඩයෙක්ට ඔය ලන්කාවේ ආඑන්ඩුවේ හෑර අනිත් ඕන විශ්වවිද්යාලයකින් උපාදියක් ගන්න පුලුවන්.:lol:


    heh lol.. Harvard, cambridge ..etc.. exam nethuwa upadi denawa kiyala MR da kiwwe? ithin Namal baby tath puluwanne ehema ekakin uapdiyak aragena enna.
    hehe.. dukay..puluwannam salli pennala harvard ekata gihilla pennapanko..aduma gaane diploma ekakata hari..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,114
    113
    ආශ්චර්යමත් රටක

    ඇයි බං එහෙනම් A/L pass වුණේ නැත්තෙ:baffled::baffled:

    මේ ටිකත් මෙහෙම්මම දාල එඩිට් කරපන්.

    " අපිත් උඹල එක්කම තමා 1 වසරේ ඉඳන් අවුරුදු 13 ක් ඉගනගත්තෙ. ඒ සේරටම සල්ලි වියදම් කලේ රජයෙන්. අපි ඒ කිසි දේකින් ප්‍රයෝජන ගන්නැතුව රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි නාස්ති කරල තමයි විභාග කෙලවගත්තෙ."

    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,114
    113
    ආශ්චර්යමත් රටක
    මචං මේ thread එකේ purpose එක කෙලින්ම government university හෑල්ලුවට ලක්කරන්න මිස මුගේ අත්දැකීම් කියන්න කරපු දෙයක් නෙවෙයි. මල්ලී SB ට බැරිනම් උගේ අම්මට හරි කඩේ පලයං හැබැයි ගොං talk දීලා මෙහෙම නෝන්ඩි වෙන්න එපා.

    aniwa..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,114
    113
    ආශ්චර්යමත් රටක
    මම හරකෙක් නොවෙයි බන් . ඒවගේම උබත් හරකෙක් නොවෙයි. ලංකාවේ කැම්පස් ගිය උන් තමයි හරක්.

    අයි බන් ඔය කැම්පස් ගිය උන් පිටරට වලින් උපදී අරන් එන උන්ට ඉර්ශියා කරන්නේ. අඩෝ ලංකාවේ කපස් ඩයල් හෙන බුලට් නම් ඇයි උන්ට රස්සාවල් දෙන්නේ නැත්තේ. හරිම සරලයි නේද.

    අඩෝ ලංකාවේ කැම්පස් සොන්නයින්ට myself කියන්න පුලුවන්ද .? කඩද මෙලෙ හසරක් බහ. ඒමදිවට දැනුමත් අඩුයි. ටිකක් වැඩියෙන් තිබ්බ නම් තියෙන්නේ පඩේ විතරයි.

    අපි ලංකාවේ විශ්වවිද්‍යාල වලට අගවුරව කරන්නේ නැහැ සොන්නයෝ. ඔය විඋශ්ව විද්‍යාලයට යන අඩු බුද්ධියක් සහිත අනෙක් උන්ට අකුල් හෙලන ගෝතයෝ තමයි අපිට පෙන්නන්න බැරි. අඩෝ උබ දන්නවද ලංකාවේ ආණ්ඩුවේ උපාධි ගත්ත කොල්ලෝ පවා ලංකාවේ විශ්ව විද්‍යාල පඩ සුත්තන්ට කොචර බනිනවද කියල.

    ubata kadda thiya sinhalawath(mawbasa) hariyata baha.. :lol::lol::lol::lol:

    Ithin ehema kiyana un enawata umbalata jela...! :rofl::rofl:

    api nodanna monarathanna! :P:P

    kawda kiyanne gvt uni yana unta kadda baha kiyala.. bari ayath innawa tamai.eth puluwan ayath godak innawa..

    but uba kiyana anith unta kadda puluwan,eth anith ewa baha.. kadda puluwan nisa english class ekak karanna kiyapan,medicine natuwa.. :rofl::rofl:
     

    1)මොනවද මේ "private uni කඩ"? මුදලට අද්‍යාපනය දෙන ඒවා කඩ නම් නිකන් දෙන ඒවා දන්සල් :rolleyes:ඔය theory එකට අනුව ලෝකේ කීර්තිමත් විශ්වවිද්‍යාල ඔක්කොම වගේ කඩ







    private uni වලින් එලියට එන උන්ගේ qualifications job වලදී පිලිගන්නවා කියන්නේ ඒවා හරි quality එකෙන් කරන යනවා කියන එකනේ සල්ලි වලට සහතික දෙනවා නම් company වලින් ඕව පිළිගන්න එකක් නැහැ මොකද වැඩ බැරි බොරු කාරයෝ ගන්න කාටවත් උවමනාවක් නැහැ නේ industry එකේ හොද දැනුමක් පළපුරුද්දක් තියන අයනේ ඔය interview කරන්නේ

    ඉතින් සල්ලිවලට සහතික දෙනවනම් job නැතිවෙයි job නැති වෙද්දී ළමයි ඒ තැන් වලින් ඉගනගන්න එක නවත්තයි (කාටවත් උවමනාවක් නැහැ නේ සල්ලි දීල වැඩක් නැති සුදුසුකමක් ගන්න) ළමයි නැති වෙද්දී ඒ තැන වැහිලා යයි දැන් ඇයි gov uni අය මේක ප්‍රශ්නයක් කරන ඉන්නේ? උබල උබලගේ uni වල තියන ප්‍රශ්න බලාගනිල්ල මේක උබලට අදාල නැහැ නේ? රටේ සමස්ත අද්‍යාපනය ගැන gov uni ශිෂයින්ට මොකුත් වගකීමක් එහෙම බාරදීල නැහැ නේ?

    A/L කියන්නේ එක විභාගයක් විතරයි එක අදාළ කරගන්නේ මොකටද හැමදේටම? අයි A/L fail කියන්නේ ඒ ළමය මෝඩයෙක් ද? අනික A/L කියන්නේ ගොඩක් යල්පැනගිය පන්නයේ විභාගයක් (මෙහෙම කිව්වේ මං නෙවෙයි විභාග කොමසාරිස්).......private uni වල අමාරු ඇතුල් වෙන එක නෙවෙයි සම්පුඋර්ණ කරන එකයි. එන ළමයට කරගන්න බැරිනම් නිකන්ම හැලෙනවා අපි හැමෝම දන්නවනේ ඕනෙම degree එකකදී exams,assignments තියන බව.

    මේක මං කලිනුත් කියල ඇති මගේ එක Cousin කෙනෙක් ඉන්නවා එයා O/L fail පස්සේ Cisco exams කරලා දැන් CCIE කෙනෙක්......CCIE exam කරපු අය ලංකාවටම ඉන්නේ කීපදෙනයි ඉතින් එකෙන්ම තේරෙනවා ලංකාවේ අද්යාපන ක්‍රමය සහ විභාග ක්‍රමය කොච්චර සාර්ථකද කියල



    අනෙ මන්දා ලියල තියන විදිය උඹලට තෙරෙන්නෙ නැද්ද කියලා... මම නම් pri uni වලට බැන්නෙත් නෑ... එපා කියලත් නෑ.......අනික උබල ඉගන්ගන්නෙ හොද තැනකනම් මොකටද කලබල වෙන්නෙ,,, මමත් කියල තියනවනෙ හැම ආයතනයම මුද්ල් දුන්න පලියටම degree දෙන්නෙ නෑ කියලා...(අනෙ මන්ද උබලට සිංහල අමතක වෙලාද කියල .....කියන දෙ තෙරුම් ගන්න බැරි) අනික මම කියල නෑ A/L නැති උන් අත අරින්න කියලා.........උන්ටත් උසස් අධ්‍යාපනය ලබන්න අයිතියක් තියනවා.....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;16747589 said:
    අනෙ මන්දා ලියල තියන විදිය උඹලට තෙරෙන්නෙ නැද්ද කියලා... මම නම් pri uni වලට බැන්නෙත් නෑ... එපා කියලත් නෑ.......අනික උබල ඉගන්ගන්නෙ හොද තැනකනම් මොකටද කලබල වෙන්නෙ,,, මමත් කියල තියනවනෙ හැම ආයතනයම මුද්ල් දුන්න පලියටම degree දෙන්නෙ නෑ කියලා...(අනෙ මන්ද උබලට සිංහල අමතක වෙලාද කියල .....කියන දෙ තෙරුම් ගන්න බැරි)

    අපිනම් කලබල වෙලා නැහැ කලබල වෙච්ච සමහරු තමයි පාරවල් වලට බැහැල තියෙන්නේ :rolleyes: අපි කියන්නේ උබලටත් කලබල වෙන්න එපා අපේ වැඩ අපි බලාගන්නම් කියල
    මුදලට දුන්නත් නැතත් උබලට අදාළ නැහැ නේ


    ජේමිස්බන්ඩා007;16747589 said:

    අනික මම කියල නෑ A/L නැති උන් අත අරින්න කියලා.........උන්ටත් උසස් අධ්‍යාපනය ලබන්න අයිතියක් තියනවා.....

    දැන් එතකොට ගන්න කලින් A/L SSS බලන්න කිව්වේ මමද?:rolleyes:
    මතක තියාගනින් A/L කියන්නේ තවත් එක විභාගයක්ම විතරයි එකෙ Purpose එක gov uni වල ඉගනගන්න ශිෂ්‍යත්වයක් දෙන එක විතරයි ඒ මිසක් A/L වලින් හැම දේම මනින්න බැහැ

    මේක කියපන් දැන් මොකක්ද උබලගේ ප්‍රශ්නේ?