Central Bus Stand - සතිඅන්තයේ මාතෘකාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලංකාවේ තියෙන ප්‍රධානම බස් නැවතුම තමයි පිටකොටුවේ මේ තියෙන්නේ.

    හරියට අඩ කවාකරයකට හදල තිබ්බේ

    මේක අයින් කරන්න තමයි කලින් ආණ්ඩු තීරණය කරලා තිබ්බේ
    ඒ වෙනුවට වෙනත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හදන්න තමයි සැලසුම් කරලා තිබ්බේ
    ආණ්ඩු පෙරලීමත් සමග ඒවා ඇනහිටලා

    මේ ආණ්ඩුව ඇවිත් දැක්ක හප්පට හුඩු මෙන්න ලංකාවේ මිනිස්සුන්ට පෙන්නන්න නියම වැඩේ කියල
    ටක් ගාල බැලුවා වැඩේ කරගන්නේ කොහොමද කියල
    වියදම් කරන්නත් බැහැ, මිනිස්සු සල්ලි බලන් ඉන්නවා
    ගත්ත කෝල් එකක් හමුදාවට එයාල බැහැ කිවුව
    ගත්තා ගුවන් එකට , උන්ටත් වැඩ නැති නිසා හරි අපි කරන්නම් කිවුව
    බාස් කුලිය නැහැ, තීන්ත කුලිය නැහැ එකත් ගුවන් හමුදාවේ අයවැයේ කොටසටම දැම්ම
    පත්තරේ ලොකු අකුරෙන් දැම්ම, 'අඩු වියදමේ කොටුවේ බස් නැවතුම අති නවීන තත්ත්වයට' කියල

    දැන් කට්ටියට පේනවා වැඩේ
    තින්ත ගාල, හරිම ලස්සනයි
    කක්කි පෝච්චි දාල හරිම ලස්සනයි , (අපේ ගොන්නු පාටිෂන් ගහන්න කලින් පින්තුර අරං ගොන් කතාවක් කියනවා, එක වැඩක් නැහැ)
    දැන් ආණ්ඩුවේ බස් ටික ලස්සනට ගාල් කරන්න පුළුවන්
    හවසට රතු ඇඳගත්තු ඇන්ටිලා එන එකක් නැහැ, සික්කෝ එහෙම බලන් ඉඳි
    කක්කි දාන කොට රුපියල් 200ක් ගනී, එතකොට කට්ටිය ලස්සනට දාල සුද්ද කරලා එයි
    බල්බ් ගලවන එකක් නැහැ සික්කෝ එහෙම බලන් ඉඳි

    කලින් රතු පාටට තීන්ත ගාල තිබුණු තැන, සුදු කහ කරපු එකත් වටිනවා නේ
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: HKavinda and KDH

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    කැරි පොන්න ජෙප්පෝගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
    අමු හරක් ටිකක් ජෙප්පෝ කියන්නේ