Galle inna Mehema Gurek dannawada ??

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
mama danna yaluwekta set wela thiyanawa Matara patthe niyama Gurek,me Gurunanse prasidda ange onama kotasak Lock karanna,onama mohomthaka shariraya akriya karanna me gurata puluwanlu,manthra walin saha Nila allala,mama me kiyana kena English Literature teacher kenek habayi,meya ehema karala pennala hitan thiyanawa,danata awurdu 80 ta wadilu,atthatama meka pitipasse thiyana tec eka mama dana ganna kamathi,mehema dewal dan janapriya wena eka bohoma bayanakayi nam thama :(

:oo: meter ganak dura indan unath meyata thawa kenekge shariraya pana nathi karanna puluwanlu,kisi deyak kara ganna bari wenna.

meyage address eka nam danne na,meya gana ahala thiyanawada...meya prasidda wenna akamathi kenek,mewa kara kara yana kenek nam neme :no:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Pissuda ban attha,meya awith thiyenne mage yaluwage gedarata (awa karane kiyanne na :no:) mage yaluwage thatthawa lock karala penwala thiyanawa ban,e aunty uncle mage yaluwa shakshi :rolleyes:
    අප්පටසිරි.. ඒ වුණාට ඕවා කාටවත් අවැඩක් වෙන විදියට පාවිච්චි කරන්න එපා මචං..:no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෝහනයෙන් නම් ඔහොම කරන්න පුළුවන්ලු බන් දුර්වල හිත් තියෙන මිනිස්සුන්ව
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    අප්පටසිරි.. ඒ වුණාට ඕවා කාටවත් අවැඩක් වෙන විදියට පාවිච්චි කරන්න එපා මචං..:no:

    Api honda Buddhist la machan,ehema kohomath naraka dewal walata mewa karanne na :no: me gura wa mage yaluwage thattha pawicchi karala thiyenne deshapaluwekgen ena badawak nathi karaganna (onna mama kiwwa) e manussayage wena balu wada nawathwanna,meya set wela thiyenne ahamben,namak gamak ehemata kiyala na,salli aranuth na,gedarin hawasata kama aran yanna gihin thiyanawa,Galle kiyala witharayi danne,ita amathawa English teachere kenek witthiyath dannawa :dull: hena guptha manussayeklu,namuth prasiddiyata kamathi nathi kenek :dull:
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    hypnotize wageda?

    :no:

    මෝහනයෙන් නම් ඔහොම කරන්න පුළුවන්ලු බන් දුර්වල හිත් තියෙන මිනිස්සුන්ව

    apo pissuda machan mohanayan neme,anika mohanayen mehema karanna lesi na :no: duruwala hithak thibbath ehema ba mohanayen,mokada mamath mohanaya gana tikak dannawa..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම හිතන්නේ අංගම්පොර වල එනවා නිල ශාස්ත්‍රයක්..මම නම් හරියටම දන්නේ නැහැ අංගම් පොර වල තියනවා ඔය ලොක කරන සිසටම් එක නිල වලින්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෝහනයෙන් නම් ඔහොම කරන්න පුළුවන්ලු බන් දුර්වල හිත් තියෙන මිනිස්සුන්ව
    ඔව්,හැබැයි දුර්වල හිත තියන අය මෝහනය කරන්න අමාරුයි. මෝහනය කියන්නේ ලංකාවේ ගුප්ත විද්‍යාවේ අශ්ටකර්මයෙන් එකක්.
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    මම හිතන්නේ අංගම්පොර වල එනවා නිල ශාස්ත්‍රයක්..මම නම් හරියටම දන්නේ නැහැ අංගම් පොර වල තියනවා ඔය ලොක කරන සිසටම් එක නිල වලින්

    angampora wala manthara thiyanawada saho dura indan mehema karannath ?? kohenda mewa igana ganna puluwan...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    angampora wala manthara thiyanawada saho dura indan mehema karannath ?? kohenda mewa igana ganna puluwan...
    හැබැයි කෙනෙකුගේ ශරිරය අලන්නේ නැතුව ඔය වැ‍ඩේ කරන්න බැහැ....හැබයි කථාවට කියනවා ඉස්සර මන්තර තිබ්බ යි කියලා...එකෙම තැන හිටිවන විදිහට....:)මන්ත්‍ර ගැන නොදනමි....:no:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    මගේ plan එක.
    1. ගුරා ගේ ගැණි හරි ළමයෙක් හරි අල්ලා ගන්නවා.
    2. ගුරා බයකරලා පාර්ලිමේන්තුව රැස්වෙන දවසක ගෙනිහිල්ලා සේරම ලොක් කරනවා.
    3. ගුරාගේ අල්ල ගත්ත කෙනා නිදහස් කරනවා.
    4. ලංකාව දියුණු වෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ plan එක.
    1. ගුරා ගේ ගැණි හරි ළමයෙක් හරි අල්ලා ගන්නවා.
    2. ගුරා බයකරලා පාර්ලිමේන්තුව රැස්වෙන දවසක ගෙනිහිල්ලා සේරම ලොක් කරනවා.
    3. ගුරාගේ අල්ල ගත්ත කෙනා නිදහස් කරනවා.
    4. ලංකාව දියුණු වෙනවා.

    පාර්ලිමේන්තුවේ එවුන්ව ලොක් කලාම රට දියුණු වෙන්නේ කොහොමද බන්?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පාර්ලිමේන්තුවේ එවුන්ව ලොක් කලාම රට දියුණු වෙන්නේ කොහොමද බන්?
    පාර්ලිමේන්තුවේ එවුන්ව ලොක් කලාම රට දියුණු වෙන්නේ කොහොමද බන්?
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    මගේ plan එක.
    1. ගුරා ගේ ගැණි හරි ළමයෙක් හරි අල්ලා ගන්නවා.
    2. ගුරා බයකරලා පාර්ලිමේන්තුව රැස්වෙන දවසක ගෙනිහිල්ලා සේරම ලොක් කරනවා.
    3. ගුරාගේ අල්ල ගත්ත කෙනා නිදහස් කරනවා.
    4. ලංකාව දියුණු වෙනවා.

    ganiwa/lamayawa allanna yaddi oka apiwa lock karoth moko karanne :oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    ඔච්චර වැඩ්ඩ නම් ඕකෙන් කොටි ඔක්කොම ගල් වෙන්න මන්තරයක් කියල යුද්දෙ ඉවර කරන්න තිබ්බනෙ කලින්ම..