එම්බා ඉදිබුවානෙනි!!!
පෝන් යනු මට නම් මහා ඇණයකි. වදයකි, ගුද වාතයෙකි. දැන් මේ භාවිතා කරන ඇන-රොයිඩ් තෙලබණුවද මට නම් මහා ඇණයෙකි. එමෙන්ම මම පෝන් සදහා මුදල් වියදම් නොකරමි. ඒ මුදල් වියදම් කිරීමට තවත් කාරනා ඇති නිසාය. තොප ද ඉබ්බියක හා සහේ ගොස්, ඉබි පැටවුන් පාසල් යන විට මා කියනා දෙය වැටහෙනු ඇතැ.
කුමක් වුනත් පෝන් ඇම්ම/උණ/අැමේනියාව/බඩයාම ඇති උන් මෙය දැකීමෙන් ලොන්ත කොකටුවනු ඇතැ. ඒ පිළිබදව මාගේ මෙව්වා එක සමග රෙප්(ගාන මතක නෑ ඕයි!!) ලබා දෙමි. එය අණුමෝදන් වෙත්වා....!!!!



You must spread some Reputation around before giving it to mjayanatha again.
සසගයෙහි යෙදෙන්න කියන්න හිතෙන්නේ ලොක්කට මේ වෙලාවට!!!!

