KAMAYA_uthurana_KAMA_ COLOMBO-```

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
:lol::lol::lol:
ane ban mee anatha wesige putha danna kama
mu mee yantham fb ekata ringagena ethana thiyana night club wala photos
dala methana pora wenna hadana awajathaka ballek
muu wagema methana inna irisiyakara mudukku panthiye ponnayinta
muu marama porak.
balapan mee thed eka dapu MorningAfterDark kiyana ponna paraya paththa palathakawath naha
habai prashna walata uththara denne wal nariya kiyala ekek
dan hari account eke avilla uththara denna baruwa fake eken bahinawa abayi kathawa rata goda naganna
ratak nagitinne kohomada ban thopi wage e ratema inna minissunta irisiyakarana balloth ekka

h
:love:
 
FCB

Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    Mama hitanne me thread eka daapu eka innawa neda
    http://www.elakiri.com/forum/member.php?u=342800

    I thamai oya fake account walin avilla ublage oya rep da mokakda kiyana eka kapala tiyenne,maheth oka kapalada danne ne,oka koheda tiyenne kiyalawath mama danne ne.

    Dial eka thread eka daapu dawase idala not online habai uge wage ekama wilaaseta kata karana tawa accounts 2ka 3k nam higanno wage me thread ekata buck up karanawa.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට නම් මේක ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි...

    මේ ත්‍රෙඩ් එක තනිකරම අධික ලිංගික අසහනයෙන් හා අධික ලිංගික කුහකත්වයෙන් පිරුන කෙනෙක් පල කරලා තියෙන්නේ..බොහොම කණගාටුයි එතුමා ගැන...එතුමාගේ එක්කෝ කොලබ පළමු පන්තියේ මිනිස්සුන්ගේ ජිවන විලාශය දන්නේ නැති කෙනෙක්...අනික එතුමා පටලවාගෙන කාමා එක කැරෝකේ ක්ලබ් එකක් කියලා...ඔය කියන බඩු කැරෝකේ ක්ලබ් වල නම් ඉන්නවා..ගම් වල ඉදන් කොලබ ආපු කෙල්ලෝ තමයි ගොඩක්ම ඉන්නේ...කොයි රටකවත් එක සමාන ආර්ථික මට්ටමේ මිනිස්සු නෑ..

    තමන්ගේ සල්ලි වලින් කරන දේ තීරණය කල යුත්තේ තමන්..ක්ලබ් යන හැමෝම බඩු වත් වනචරයොත් නෙමෙයි.ඒක මම අත්දැකීමෙන් දන්නවා.(කැරෝකේ ක්ලබ් ගැන නෙමෙයි මම කතා කරන්නේ)..ඒ මිනිස්සුන්ගේ සල්ලි,සමාජ ක්‍රමය එක්ක බැලුවම එයාලා ෆන් එක ගන්න විදිය ඒක.ගමේ මුදලාලි කෝටිපතියෙක් උනත් ක්ලබ් යන්නේ නෑ..එතුමාගේ ෆන් ඒක ගමේ සෙට් එකත් එක්ක ඩොල්කියක් ගහලා සින්දුවක් හයියෙන් කියලා ගල් බෝතලයක් එහෙම ගහලා නටන එක.මුදලාලිට සල්ලි තිබ්බට බෙන්ස් S ක්ලාස් වැඩක් නෑ..මුදලාලිට ෆන් ඩොල්ෆින් වෑන් එක පදින එක.වැදගත්ම දේ තමයි අනුන් හදන්න යනවට වඩා හොදම දේ තමන්ගේ අඩුපාඩු හදාගෙන රටට වැඩක් ඇති පුද්ගලයෙක් වෙන එක..

    (රිදෙන අයට රිදෙයි..කරන්න දෙයක් නෑ)
     
    • Like
    Reactions: amilaxp

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    ඔය සන්ස්කෘතියේ ජීවත් වෙන ගොඩාක් කෙල්ලෝ කොල්ලෝ සෑහෙන ඩීසන්ඩ් එඩියුකේටඩ් උන්. ඔය උන්ගේ ජීවිතේ එක පෑත්තක් විතරයි.. ඕක උන්ගේ සෝශල් ලයිෆ් එක. උබලා උන්ව ඔය ෆෝටෝ කෑලි ටිකකින් මනිනවනම් උබලම තීරනය කරපන් උබලා කොයි තරම් පහත් ද කියලා.

    ගමේ අනාතයො හවසට බෝක්කුව උඩට සෙට් වෙලා කයිය ගහනවා මුන් පබ් එකක සෙට් වෙලා කයිය ගහනවා. අර රස්සාවම් කෑතිව වේලි වේලි අවුරුදු 2500 අහවල් ලබ්බ කබල් ගගා ඉන්න ගන් කබරයන්ට මේවා ලොක විනාශේ වගේ.

    උන්ට සල්ලි තියෙනවා.. ෆස්ට් ක්ලාස් ග්ලෝබලි සින්ක්‍රොනයිzඩ් සමාජයක් තියෙනවා.. ඉගෙනගෙන තියෙනවා.. හොද රස්සා තියෙනවා.. යාන වාහන ගෙවල් තියෙනවා. අයි ෆෝන් තියෙනවා.. මෑක්බුක් එයර් තියෙනවා :lol: හෑබෑයි උබලා කියන විදියට උන් මහ දහ ජරා මිනිස්සු.

    මචං එඩුකේට් ඇන්ඩ් ඩීසන්ට් උන් කවතාවත් නයිට් ක්ලබ් යන්නේ නැහැ බන් .සමහරක් විට උඹලා එඩුකෙට් කියන එක හඳුන්වන්නේ ඇකඩමික් එහෙමත් නැත්තම් ශ්‍රාස්ත්‍රිය අධ්‍යාපන සුදුසුකම වෙන්න ඇති .ඇත්තම කිව්වොත් මචං ශාස්ත්‍රීය අධ්‍යාපන සුදුසුකමට කියන්නේ එඩුකෙට් කියල නෙමේ .ට්‍රේනිංග් කියලා.ඒ කිව්වේ අපි හැමෝම අප විසින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එහෙමත් නැත්තම් අපට වෙනත් ආකාරයෙන් ලැබෙන මඟ පෙන්වීමකින් හෝ බල පෑමකින් තෝරාගන්නා ලද විෂය ක්ෂේස්ත්‍රයක් හරහා ජීවිකාව ගෙනයාමට අවැසි රැකියාවකට පුහුණු වෙනවා .ඒත් මිනිහෙක්ගේ එඩුකෙට් එක මේ ට්‍රේනිංග් එකට එහ්ගා ගිය දෙයක් .ඔතන නයිට් ක්ලබ් ගිහින් තියෙන්නේ හොඳට ට්‍රේනිංග් වෙච්ච අය මිසක් හොඳට එඩුකේට් අය නෙමේ .අනික් දේ තමා ඩීසන්ට් එක .මචං ඔතන මුන් ඇඳන් ඉන්න ඇඳුන්වලින් අපිට ඩීසන්ට් එක පේනවා .ඒක නිසා ඒ ග්න කතාකරලා වැඩක් නැහැ.ඒ වගේම තමා මචං මේ කියන මමත් කොළඹ ඉස්කෝලෙකට ගිය සහ ඔය කියන සෝෂල් සමාජේ දැක්ක අත්විඳ කෙනෙක් .හැබැයි මචං හැම සල්ලි කාර පවුලකම මේ වගේ නයිට් ක්ලබ් යන එවුන් නැහැ .සමහර සල්ලි කාර පවුල් වල මම දැකලා තියෙනවා හොඳ චාම් ජීවිත ගත කරන අය .ඒ වගේම තමා මචං මම දන්න එවුනුත් ඉන්නවා ඔය නයිට් ක්ලබ් යන සහ එව්වයේ ඔර්ගනයිස් වැඩ කටයුතු වල යෙදිලා ඉන්න අය .හැබැයි මචං ඒ එකෙක්වත් සල්ලි කාරවත් එඩු කේට් වත් නෙමේ .සමහර්ක් උන් රුපියල් විසි තිස්දාහෙ මාස් පඩි කරයෝ .සමහරක් උන් සල්ලි ගේන්නෙ ගෙදරින් හැබැටි මධ්‍යම පාන්තිකයෝ .ඉතිං බන් මෙව්වට යන්නේ සල්ලි කාරයෝ කියලාම කියන්නත් බැහැ .අනික් කාරණාව තමා මචං ඔය උඹ කියන මැක්බුක් එයාර් තියෙන ,යාන වාහන තියෙනව සල්ලිකාර ළමයින්ගේ අම්මලා තාත්තලාගේ හිස්ටරිය අරගෙන බලපන් .පරම්පරාගත් සල්ලි කාරයෝ ඉන්නේ කිහිප දෙනයි .අනෙක් ඔක්කොම එවුන්ගේ අම්මලා තාත්තලා උඹ කිව්වා වගේ ගමට වෙලා කයියිඅ ගගහ හිටිය ගං කබරයෝ තමා .වැඩිය ඕනේ නැහැ .මහින්දයා ව ගනින් .නාමල්ලා ,යෝෂිතලාව දැක්කම පේනවා ගමේ කබර ගතියා .ඒත් උන් සෝෂල් උනේ තාත්තා ජනාඪ්Hඉපති උනාහම නේ .හැබයි මහින්දයා මුලින්ම පුස්ථකාල සහායක.අන්න ඒ වගේ තමා මචං ඔය හැම සල්ලි කාර පවුලක්ම .මුලින්ම වට්ටි පෙට්ටි කරේ තියන් ගිහින් ජීවිතය පටන් අරගෙන මිලියන පතියන් වෙච්ච අය .හැබැයි උන්ගේ ළමයි නම් .....අනේ මන්දා .

    තව දෙයක් මචං .උබ මැක්බුක් එක ගැන් මතක් කරඔඋ හින්දා කියන්න හිතුනා .මැක් බුක් එක අයිති කම්පැණිය දාපු එකා මචං ජීවිතය පටන්ගත්තේ පොඩිම තැනින් චාටර් කාලා උනාට මැක්බුක් සල්ලි වලට අරං ඉන්න සමහරක් උන් ඉන්නේ නිකන් හරියට ඉපදෙනකොටම ඇපල් කියාගෙන එළියට ආපු උන් වගේ .
    අනික් දේ තමා මචං .ඔය වගේ ක්ලබින්ග් සමාජය ඇමරිකාවේ වැදගත් සුද්දෝ තඹේකට ගනන් ගන්නේ නැහැ .උඹට කියනවාට අහන්න එපා පොඩ්ඩක් හොයලා බලපන් .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501

    machan mulinma kiyanna ona adun walin manusayekge samaja pasubima maninna bae, anika ae photos aran thiyenne night club 1kak athule pansalaka nemai awasthawa hatiyata yana adun thamai adan inne kawruth ae photos wala heluwen nae ne , anith karanawa salli thiyena minissu witharak thamanta kaemathi dewal karata kamak nae kiyala deyak nae ne , mae wage thanakata gihila manasika sathutak laebenawa nam ae manasika sathuta wenuwen mulu padiyama hari wiyadam karath katawath prashnayak wenna bae , minissu life 1ka widina widiya wenas :rolleyes:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ජීවිතේට night club එකකට නොගිහින් night clubs ගෑන පොර ටෝක් දෙන පොන්නයෝ ටික nuke කරලා.. :lol:
    :rofl::rofl::rofl:
    sirawata ban
    සුන්දර වචන ටික සහෝ.:rofl:කුණුහරුප ගහන්න අපිට නම් අවසර නැත.:(
    :(
    kamaththen newei macho kunuharapa kiwwe
    mata mae wage kuhaka wada peenna baha ban

    :):love::love:
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    එම්බල හිවල් මොටෝ,,
    මට මේ ඉවස්න් ඉන්නබැරිකමක් නෑ.. උන්ගේ ෆන් එක
    බැරිනම් උන් ගේ ෆක් එක හරි උන් අරගත්තදෙන්..
    යුද්ධෙ ඉවර වුනාම අපි හිතුවේ අපේ රටට හොද කලක් යාවි කියලා
    නමුත්..සල්ලි තියෙන උන්ට් කාමා" ගිහිල්ල එක රැයට 50000
    ලක්සේ වියදම් කරනකොට.මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු
    කන්නේ වලං හූරලා..මේ ඉයේ පෙරේදා කම්පුටර් අතේ තියන්
    ඉපදිච්ච හාල් පාරුවන්ට ඕවා තෙරෙන්නේ නෑ..
    රටක ෆන් එක නම් හැමෝටම ඒ දෙවල් ගලා යනන් ඔනේ
    කට්ටියක් පමණක් නයිට් ක්ලබ් වල සැප.." ඇනිත් උන්ට
    3 වේල කන්න නෑ..

    kanna nathnam hamba karan kapan. salli thiyana ekata hulanne nathuwa. :lol::lol:
     
    • Like
    Reactions: amilaxp

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    machan mulinma kiyanna ona adun walin manusayekge samaja pasubima maninna bae, anika ae photos aran thiyenne night club 1kak athule pansalaka nemai awasthawa hatiyata yana adun thamai adan inne kawruth ae photos wala heluwen nae ne , anith karanawa salli thiyena minissu witharak thamanta kaemathi dewal karata kamak nae kiyala deyak nae ne , mae wage thanakata gihila manasika sathutak laebenawa nam ae manasika sathuta wenuwen mulu padiyama hari wiyadam karath katawath prashnayak wenna bae , minissu life 1ka widina widiya wenas :rolleyes:

    අන්න මචං උඹ හොඳ තැනකට කතාව ගෙනාවා .ඒ තමා මිනිස්සු මේ වගේ තැන් වලට යන්නේ මානසික සතුටක් ලබන්න කියන එක. ඔව් වෙන්න පුළුවන් .ඒත් මගේ ප්‍රශ්නේ ඔය කියන තැන්වලින් සැබෑ මානසික සතුට හම්බවෙනවද ? මානසික සතුට ගන්න වෙනත් ක්‍රම නැද්ද ? අනික මචං මම කලිනුත් කිව්වා වගේ සල්ලි තියෙන හැම පවුලකම එවුන් යන්නේ නැහැ මචං .මෙව්වට යන්නේ අර මම කලින් කිව්වා වගේ දුක්මහන්සියෙන් සරමයි අමුඩ ලේන්සුවයි කරේ දාගෙන බුලත් විටක් හප හප ජීවිතය පටන් අරගෙන මිලියන පතියන් වෙච්ච මිනිස්සුන්ගේ ළමයි සහ ඒ ළමයින්ගේ ළමයින්(අද පරම්පරාව ).එහෙම නැතුව අර අමාරුවෙන් ජීවිතේ ගොඬ නඟපු මිනිස්සු ඔව්වට යන්නේ නැහැ සහ ඔව්ව වැඩකුත් නැහැ .වැඩිය ඕනේ නැහැ උබ දන්නවා ඇතිනේ ලොකේ ධනවතෙක් වන වොරන් බෆට් .පොඩ්ඩක් සර්ච් පාරක් දාපන් ඒ මිනිහා ජීවිතේ ගෙවන්නේ කොහොමද කියලා .ඒ මනුස්සයාගේ ලොකුම ආතල් එක තමා පොප් කෝන් ටිකක් කකා ගෙදර ඉඳන් ෆිල්ම් බලන එක .හැබැයි එයාගේ ධනය ඩොලර් බිලියන ගානක් .
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    Mama hitanne me thread eka daapu eka innawa neda
    http://www.elakiri.com/forum/member.php?u=342800

    I thamai oya fake account walin avilla ublage oya rep da mokakda kiyana eka kapala tiyenne,maheth oka kapalada danne ne,oka koheda tiyenne kiyalawath mama danne ne.

    Dial eka thread eka daapu dawase idala not online habai uge wage ekama wilaaseta kata karana tawa accounts 2ka 3k nam higanno wage me thread ekata buck up karanawa.
    :lol::lol::lol::lol:
    night club anathaya vinasai
    ohoma gon bijjange pora talk vitharai ban
    anee manda ban lankawe mee gobba samajaya kawada hadeida kiyala
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    ජීවිතේට night club එකකට නොගිහින් night clubs ගෑන පොර ටෝක් දෙන පොන්නයෝ ටික nuke කරලා.. :lol:

    මචං අනික් උන් ගැන නම් දන්නේ නැහැ .හැබයි මචං අපි නම් කොළඹ .සහ කොළඹ සමාජය ගැන හොඳට දන්න අය .ඒ කිව්වේ හැටේ වත්තේ මුඩුක්කුවේ ඉඳන් කුරුඳුවත්තේ පැලස් එක දක්කා මිනිස්සු ආශ්‍රය කරලා තියෙනවා ඒ අය කරන දේවල් දැකලා තියෙනවා .ඒ අත්දැකීමෙන් තමා මම නම් පොර ටෝක්ස් දෙන්නේ .අනික් කබරයෝ ගැන නම් මම දන්නේ නැහැ .අනික දැන් දැන් නයිට් කල්බ් යන්නේ කොළඹ එවුන්ට වඩා වෙන්ඩ කොළඹ වෙච්ච ගමේ උන් .හොඳට හොයලා බලපන් ඒකත් .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    asahanaya

    j9svt3.jpg
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    ක්ලබ් වලට යන එකෙන් මිනිස්සු මනින්න පුලුවන්ද

    ක්ලබ් යන එවුන් වලත්තයෝ, බේබද්දෝ , කෙල්ලෝ ගනිකාවෝ කියල බ්‍රෑන්ඩ් කරන්න පුලුවන්ද?

    පෙන්න සුදු රෙද්ද ඇදගන හතර පෝයට සිල් ගන්න උන් තමයි වැඩියෙන්ම කුහක,

    මෙතන ගොඩක් උන්ට තියන ප්‍රශ්නේ ජීවිතේට ක්ලබ් එකකට ගිහින් නැතිකම.
    එහෙම ක්ලබ් එකකට යන්න තරන් සමාජයක් ආශ්‍රේ කරන්න නැති කම.

    ඔය ෆෝන් එකෙන් ගොසප කෑල්ලකට ගහන sms එකක් ,
    නැත්තන් fb එකේ ෆොටෝ එකක් වත් නැති ගෑනු ප්‍රොෆයිල් වලට හායි කියනවා ඇරෙන්න ,
    වෙන කිසිම කාන්තා ආශ්‍රයක් නැතිකම.. කොටින්ම කිව්වොත් තියෙන්නේ ලිංගික ඉරිසියාව සහ ලිංගික අසහනේ.

    කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කොත් කජ්ජ බිලින් වෙලා දගලනවා.
    ඒකිට ගහන්න හීන මවන ගමන් මිදී තිත්ත නිසා වෙසියෝ බඩු කිය කිය බනිනවා. කවි හදනවා.

    තව එකක්. ඔය ගමේ ගොඩේ අහිංසකයි රටක් වටියි කියන කෑලි වලට තමයි වැඩියෙන්ම මෝල තියෙන්නේ.
    උන්ටයි මුස්ලිම් කෙල්ලොන්ටයි.. බොරුවක් නම් කොහෙන් හරි නම්බර් එකක් හොයාගන ටෝක් කරපන්.
    ටෝක්ස් දෙකයි දෙන්න ඕනි මුන් ඕනේ දෙයක් කරයි.

    එත් සමාජ ආශ්‍රයක් තියන, ඕපන් කෙල්ලෙක්ව උන්ව වගේ ලේසියෙන් අන්දන්න අමාරුයි.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    මචං එඩුකේට් ඇන්ඩ් ඩීසන්ට් උන් කවතාවත් නයිට් ක්ලබ් යන්නේ නැහැ බන් .සමහරක් විට උඹලා එඩුකෙට් කියන එක හඳුන්වන්නේ ඇකඩමික් එහෙමත් නැත්තම් ශ්‍රාස්ත්‍රිය අධ්‍යාපන සුදුසුකම වෙන්න ඇති .ඇත්තම කිව්වොත් මචං ශාස්ත්‍රීය අධ්‍යාපන සුදුසුකමට කියන්නේ එඩුකෙට් කියල නෙමේ .ට්‍රේනිංග් කියලා.ඒ කිව්වේ අපි හැමෝම අප විසින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එහෙමත් නැත්තම් අපට වෙනත් ආකාරයෙන් ලැබෙන මඟ පෙන්වීමකින් හෝ බල පෑමකින් තෝරාගන්නා ලද විෂය ක්ෂේස්ත්‍රයක් හරහා ජීවිකාව ගෙනයාමට අවැසි රැකියාවකට පුහුණු වෙනවා .ඒත් මිනිහෙක්ගේ එඩුකෙට් එක මේ ට්‍රේනිංග් එකට එහ්ගා ගිය දෙයක් .ඔතන නයිට් ක්ලබ් ගිහින් තියෙන්නේ හොඳට ට්‍රේනිංග් වෙච්ච අය මිසක් හොඳට එඩුකේට් අය නෙමේ .අනික් දේ තමා ඩීසන්ට් එක .මචං ඔතන මුන් ඇඳන් ඉන්න ඇඳුන්වලින් අපිට ඩීසන්ට් එක පේනවා .ඒක නිසා ඒ ග්න කතාකරලා වැඩක් නැහැ.ඒ වගේම තමා මචං මේ කියන මමත් කොළඹ ඉස්කෝලෙකට ගිය සහ ඔය කියන සෝෂල් සමාජේ දැක්ක අත්විඳ කෙනෙක් .හැබැයි මචං හැම සල්ලි කාර පවුලකම මේ වගේ නයිට් ක්ලබ් යන එවුන් නැහැ .සමහර සල්ලි කාර පවුල් වල මම දැකලා තියෙනවා හොඳ චාම් ජීවිත ගත කරන අය .ඒ වගේම තමා මචං මම දන්න එවුනුත් ඉන්නවා ඔය නයිට් ක්ලබ් යන සහ එව්වයේ ඔර්ගනයිස් වැඩ කටයුතු වල යෙදිලා ඉන්න අය .හැබැයි මචං ඒ එකෙක්වත් සල්ලි කාරවත් එඩු කේට් වත් නෙමේ .සමහර්ක් උන් රුපියල් විසි තිස්දාහෙ මාස් පඩි කරයෝ .සමහරක් උන් සල්ලි ගේන්නෙ ගෙදරින් හැබැටි මධ්‍යම පාන්තිකයෝ .ඉතිං බන් මෙව්වට යන්නේ සල්ලි කාරයෝ කියලාම කියන්නත් බැහැ .අනික් කාරණාව තමා මචං ඔය උඹ කියන මැක්බුක් එයාර් තියෙන ,යාන වාහන තියෙනව සල්ලිකාර ළමයින්ගේ අම්මලා තාත්තලාගේ හිස්ටරිය අරගෙන බලපන් .පරම්පරාගත් සල්ලි කාරයෝ ඉන්නේ කිහිප දෙනයි .අනෙක් ඔක්කොම එවුන්ගේ අම්මලා තාත්තලා උඹ කිව්වා වගේ ගමට වෙලා කයියිඅ ගගහ හිටිය ගං කබරයෝ තමා .වැඩිය ඕනේ නැහැ .මහින්දයා ව ගනින් .නාමල්ලා ,යෝෂිතලාව දැක්කම පේනවා ගමේ කබර ගතියා .ඒත් උන් සෝෂල් උනේ තාත්තා ජනාඪ්Hඉපති උනාහම නේ .හැබයි මහින්දයා මුලින්ම පුස්ථකාල සහායක.අන්න ඒ වගේ තමා මචං ඔය හැම සල්ලි කාර පවුලක්ම .මුලින්ම වට්ටි පෙට්ටි කරේ තියන් ගිහින් ජීවිතය පටන් අරගෙන මිලියන පතියන් වෙච්ච අය .හැබැයි උන්ගේ ළමයි නම් .....අනේ මන්දා .

    තව දෙයක් මචං .උබ මැක්බුක් එක ගැන් මතක් කරඔඋ හින්දා කියන්න හිතුනා .මැක් බුක් එක අයිති කම්පැණිය දාපු එකා මචං ජීවිතය පටන්ගත්තේ පොඩිම තැනින් චාටර් කාලා උනාට මැක්බුක් සල්ලි වලට අරං ඉන්න සමහරක් උන් ඉන්නේ නිකන් හරියට ඉපදෙනකොටම ඇපල් කියාගෙන එළියට ආපු උන් වගේ .
    අනික් දේ තමා මචං .ඔය වගේ ක්ලබින්ග් සමාජය ඇමරිකාවේ වැදගත් සුද්දෝ තඹේකට ගනන් ගන්නේ නැහැ .උඹට කියනවාට අහන්න එපා පොඩ්ඩක් හොයලා බලපන් .

    Agreed! :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    අන්න මචං උඹ හොඳ තැනකට කතාව ගෙනාවා .ඒ තමා මිනිස්සු මේ වගේ තැන් වලට යන්නේ මානසික සතුටක් ලබන්න කියන එක. ඔව් වෙන්න පුළුවන් .ඒත් මගේ ප්‍රශ්නේ ඔය කියන තැන්වලින් සැබෑ මානසික සතුට හම්බවෙනවද ? මානසික සතුට ගන්න වෙනත් ක්‍රම නැද්ද ? අනික මචං මම කලිනුත් කිව්වා වගේ සල්ලි තියෙන හැම පවුලකම එවුන් යන්නේ නැහැ මචං .මෙව්වට යන්නේ අර මම කලින් කිව්වා වගේ දුක්මහන්සියෙන් සරමයි අමුඩ ලේන්සුවයි කරේ දාගෙන බුලත් විටක් හප හප ජීවිතය පටන් අරගෙන මිලියන පතියන් වෙච්ච මිනිස්සුන්ගේ ළමයි සහ ඒ ළමයින්ගේ ළමයින්(අද පරම්පරාව ).එහෙම නැතුව අර අමාරුවෙන් ජීවිතේ ගොඬ නඟපු මිනිස්සු ඔව්වට යන්නේ නැහැ සහ ඔව්ව වැඩකුත් නැහැ .වැඩිය ඕනේ නැහැ උබ දන්නවා ඇතිනේ ලොකේ ධනවතෙක් වන වොරන් බෆට් .පොඩ්ඩක් සර්ච් පාරක් දාපන් ඒ මිනිහා ජීවිතේ ගෙවන්නේ කොහොමද කියලා .ඒ මනුස්සයාගේ ලොකුම ආතල් එක තමා පොප් කෝන් ටිකක් කකා ගෙදර ඉඳන් ෆිල්ම් බලන එක .හැබැයි එයාගේ ධනය ඩොලර් බිලියන ගානක් .

    ubata thama therenna nae mama kiwa dae , minisu manasika sathuta labaganna widi 1ki nekata wenas , socialized wenna ona kiyana dae ubata paennae waradi widiyata 1ka upe mathaya mama 1kata garu karanawa habai ehamai kiyala ubata bae anikage sathuta walakwanna :rolleyes: , aninth karanawa mae wata yanne salli karaya ae minisunge mul paramparawa gamiyo un mula amathaka karala westernized wenna hadanawa kiyana logic 1ka waradi,mama ubata udaharanayak denam mage siya amudae aenda inawa mata mathakai ehama kiyala mama dan amudae gahan pare giyoth monawage reaction 1kak mata evida? minissu hithai mama pissek kiyala ,loke kalen kaleta wenas wenawa ae wenasata anuwa api update wenna oni ehama une nathan nikanma api wanachari minissu kottashayak widiyata lokaya dakivi.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ක්ලබ් වලට යන එකෙන් මිනිස්සු මනින්න පුලුවන්ද

    ක්ලබ් යන එවුන් වලත්තයෝ, බේබද්දෝ , කෙල්ලෝ ගනිකාවෝ කියල බ්‍රෑන්ඩ් කරන්න පුලුවන්ද?

    පෙන්න සුදු රෙද්ද ඇදගන හතර පෝයට සිල් ගන්න උන් තමයි වැඩියෙන්ම කුහක,

    මෙතන ගොඩක් උන්ට තියන ප්‍රශ්නේ ජීවිතේට ක්ලබ් එකකට ගිහින් නැතිකම.
    එහෙම ක්ලබ් එකකට යන්න තරන් සමාජයක් ආශ්‍රේ කරන්න නැති කම.

    ඔය ෆෝන් එකෙන් ගොසප කෑල්ලකට ගහන sms එකක් ,
    නැත්තන් fb එකේ ෆොටෝ එකක් වත් නැති ගෑනු ප්‍රොෆයිල් වලට හායි කියනවා ඇරෙන්න ,
    වෙන කිසිම කාන්තා ආශ්‍රයක් නැතිකම.. කොටින්ම කිව්වොත් තියෙන්නේ ලිංගික ඉරිසියාව සහ ලිංගික අසහනේ.

    කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කොත් කජ්ජ බිලින් වෙලා දගලනවා.
    ඒකිට ගහන්න හීන මවන ගමන් මිදී තිත්ත නිසා වෙසියෝ බඩු කිය කිය බනිනවා. කවි හදනවා.

    තව එකක්. ඔය ගමේ ගොඩේ අහිංසකයි රටක් වටියි කියන කෑලි වලට තමයි වැඩියෙන්ම මෝල තියෙන්නේ.
    උන්ටයි මුස්ලිම් කෙල්ලොන්ටයි.. බොරුවක් නම් කොහෙන් හරි නම්බර් එකක් හොයාගන ටෝක් කරපන්.
    ටෝක්ස් දෙකයි දෙන්න ඕනි මුන් ඕනේ දෙයක් කරයි.

    එත් සමාජ ආශ්‍රයක් තියන, ඕපන් කෙල්ලෙක්ව උන්ව වගේ ලේසියෙන් අන්දන්න අමාරුයි.

    well said
     
    :love::love::love::love:
    love the way u think bro
     
    • Like
    Reactions: amilaxp

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,422
    16,113
    113
    ක්ලබ් වලට යන එකෙන් මිනිස්සු මනින්න පුලුවන්ද

    ක්ලබ් යන එවුන් වලත්තයෝ, බේබද්දෝ , කෙල්ලෝ ගනිකාවෝ කියල බ්‍රෑන්ඩ් කරන්න පුලුවන්ද?

    පෙන්න සුදු රෙද්ද ඇදගන හතර පෝයට සිල් ගන්න උන් තමයි වැඩියෙන්ම කුහක,

    මෙතන ගොඩක් උන්ට තියන ප්‍රශ්නේ ජීවිතේට ක්ලබ් එකකට ගිහින් නැතිකම.
    එහෙම ක්ලබ් එකකට යන්න තරන් සමාජයක් ආශ්‍රේ කරන්න නැති කම.

    ඔය ෆෝන් එකෙන් ගොසප කෑල්ලකට ගහන sms එකක් ,
    නැත්තන් fb එකේ ෆොටෝ එකක් වත් නැති ගෑනු ප්‍රොෆයිල් වලට හායි කියනවා ඇරෙන්න ,
    වෙන කිසිම කාන්තා ආශ්‍රයක් නැතිකම.. කොටින්ම කිව්වොත් තියෙන්නේ ලිංගික ඉරිසියාව සහ ලිංගික අසහනේ.

    කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කොත් කජ්ජ බිලින් වෙලා දගලනවා.
    ඒකිට ගහන්න හීන මවන ගමන් මිදී තිත්ත නිසා වෙසියෝ බඩු කිය කිය බනිනවා. කවි හදනවා.

    තව එකක්. ඔය ගමේ ගොඩේ අහිංසකයි රටක් වටියි කියන කෑලි වලට තමයි වැඩියෙන්ම මෝල තියෙන්නේ.
    උන්ටයි මුස්ලිම් කෙල්ලොන්ටයි.. බොරුවක් නම් කොහෙන් හරි නම්බර් එකක් හොයාගන ටෝක් කරපන්.
    ටෝක්ස් දෙකයි දෙන්න ඕනි මුන් ඕනේ දෙයක් කරයි.

    එත් සමාජ ආශ්‍රයක් තියන, ඕපන් කෙල්ලෙක්ව උන්ව වගේ ලේසියෙන් අන්දන්න අමාරුයි.

    උබේ ගෑණිට කෙල්ලෙක් හම්බුනොත් KAMA යවපන් අමතක නොකර.:rofl:ඕපන් කෙල්ලෙක් කරගන්නත් එපැයි:lol::lol::lol: