ක්ලබ් වලට යන එකෙන් මිනිස්සු මනින්න පුලුවන්ද
ක්ලබ් යන එවුන් වලත්තයෝ, බේබද්දෝ , කෙල්ලෝ ගනිකාවෝ කියල බ්‍රෑන්ඩ් කරන්න පුලුවන්ද?
පෙන්න සුදු රෙද්ද ඇදගන හතර පෝයට සිල් ගන්න උන් තමයි වැඩියෙන්ම කුහක,
මෙතන ගොඩක් උන්ට තියන ප්‍රශ්නේ ජීවිතේට ක්ලබ් එකකට ගිහින් නැතිකම.
එහෙම ක්ලබ් එකකට යන්න තරන් සමාජයක් ආශ්‍රේ කරන්න නැති කම.
ඔය ෆෝන් එකෙන් ගොසප කෑල්ලකට ගහන sms එකක් ,
නැත්තන් fb එකේ ෆොටෝ එකක් වත් නැති ගෑනු ප්‍රොෆයිල් වලට හායි කියනවා ඇරෙන්න ,
වෙන කිසිම කාන්තා ආශ්‍රයක් නැතිකම.. කොටින්ම කිව්වොත් තියෙන්නේ ලිංගික ඉරිසියාව සහ ලිංගික අසහනේ.
කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කොත් කජ්ජ බිලින් වෙලා දගලනවා.
ඒකිට ගහන්න හීන මවන ගමන් මිදී තිත්ත නිසා වෙසියෝ බඩු කිය කිය බනිනවා. කවි හදනවා.
තව එකක්. ඔය ගමේ ගොඩේ අහිංසකයි රටක් වටියි කියන කෑලි වලට තමයි වැඩියෙන්ම මෝල තියෙන්නේ.
උන්ටයි මුස්ලිම් කෙල්ලොන්ටයි.. බොරුවක් නම් කොහෙන් හරි නම්බර් එකක් හොයාගන ටෝක් කරපන්.
ටෝක්ස් දෙකයි දෙන්න ඕනි මුන් ඕනේ දෙයක් කරයි.
එත් සමාජ ආශ්‍රයක් තියන, ඕපන් කෙල්ලෙක්ව උන්ව වගේ ලේසියෙන් අන්දන්න අමාරුයි.