KAMAYA_uthurana_KAMA_ COLOMBO-```

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආරෙ ගැති නැරෙ කියනවලුනෙ

    මුන් ක්ලබ් කියල හිතගෙන ඉන්නෙ කැරොකෙ වලටද කොහෙද ඔයි,

    ක්ලබ් යන එකෙ ඇති හොදකුත් නැ එත් එක තොපි කියන වගෙ බඩු /කුඩ්ඩො විතරක් යන ස්පොට් එකකුත් නෙවෙයි , ජිවිතෙට පැත්ත පලාතක ගියෙන් නැති කබ්බෙක් තමයි එහෙම කියනවනම් කියන්නෙ, එ වගෙ උන් ආවම තමයි කෙල්ලොන්ට අත දාන්න ගිහින් එහෙම අම්බානෙක ගුටි කාල බවුන්සර්ල එලියට දාන්නෙ , ඔනි තරම් වැදගත් විදිහට සමජෙ ජිවත් වෙන මිනිස්සු ඇවිත් යනව , උන් බඩුවත් කුඩ්ඩොවත් නෙවෙයි ,සමහර විට යලොවොන්ට බර්ත්ඩෙ පර්ටි එක දෙන්නෙ ක්ලබ් එකෙ වෙන්ඩ පුලුවන් නැත්තම් කාලෙකින් යාලුවො සෙට් එක එකට සෙට් වෙන්නෙ එතන වෙන්ඩ පුලුවන් , ,සෙට් එකක් ඉන්නව උන් ක්ලබ් වටෙ යනව හැපනින්ග්ම කොහෙද කියල , කට්ටියක් ඉන්නව බෙබදු කමට බොඩ එන , කට්ටියක් ඉන්නව හොද් ඩි ජෙස්ල සෙට් එකක් එනවනම් ස්පෙශල් ඉවෙන්ට් එකකට විතරක් එන ,උන් එන්නෙ උන් කැමති මියුසික් අහන්න , කුඩ්ඩො, පතාලෙ උන් ,බඩු ,බෙබද්දො ,මියුසික් පිස්සො ,හොද උන් නරක උන් හැම එකාම එනව බන් ඔය ක්ලබ් වලට

    පොඩ්ඩක් අලුත් විදිහට ඇදල ලස්සනට ඉන්න කෙල්ලෙක්ගෙ ෆොටො එකක් දැක්ක ගමන් ඉතින් මුන්ට එව ඔක්කොම බඩු , මොන අසහනකාර කබරයොද මන්ද මුන්නම්

    එහෙම ඉන්ඩ හොද නැත්තන් තොපෙ සහොද්‍රියෙක්වත් හොද කම්පැනි එකක වැඩට එහෙම යවන්න එපා, මොකද එවගෙ පර්ට් එහෙම ඔය හොටල් වල ක්ලබ් වල තියෙන්න පුලුවන් ඇ , වැරදිලාවත් එහෙම යන්න උනොත් බඩුවක් වෙනවනෙ ඇ, හදිස්සියෙවත් යන්න උනොත් ලමාසාරියක් අන්දල යවපන් , නැත්තම් බඩුවක් උනොත් එහෙම , බලාගෙන එත් බැ බුරිය පෙනවනෙ , මෙ නුල දාල තියන එකා අර කාගෙදො "බුරිය පෙන ෆොටො" කියලත් ත්‍රෙඩ් එකක් දාල තිබුනා ,එක නිසා ලමා සාරිය බැ හොදෙ ,බුරුකාවක්ම අන්දපන් , කොහොමත් හම්බ මොඩල් එකනෙ

    එක නෙවෙයි මියුසිකල් ශො වලට කුඩ්ඩො ,කසිප්පු විකුනන එකා ,චන්ඩි එන නිසා උබල ගෙවල් වල මිනිස්සු මියුසිකල් ශොව් එකක්වත් බලන්න යන්නෙ නැද්ද බන් ? ඇයි ක්ලබ් වලට එන මෙර්වින් සිල්වගෙ පුතාල ,කුඩුබිස්නස් කාරයො ,බඩු ,නිසා එක ෆුල් චටර් යන්ඩ එපා කියලනෙ උබල කියන්නෙ
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    me thread ekata ridena un eka eka welawala awilla ohe mona hari kiyala yanawa.patta thread ekak mekanam kalekin set une..:lol:

    danatamath views atadaas gaanak.meka daapu eka wena ekakin hari awith pukenuth hina wenawa athi.:rofl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0

    එහෙම ඉන්ඩ හොද නැත්තන් තොපෙ සහොද්‍රියෙක්වත් හොද කම්පැනි එකක වැඩට එහෙම යවන්න එපා,රජයෙ ජොබ් එකක්ම හොයල දිපියවු , මොකද එවගෙ පර්ට් එහෙම ඔය හොටල් වල ක්ලබ් වල තියෙන්න පුලුවන් ඇ , වැරදිලාවත් එහෙම යන්න උනොත් බඩුවක් වෙනවනෙ ඇ, හදිස්සියෙවත් යන්න උනොත් ලමාසාරියක් අන්දල යවපන් , නැත්තම් බඩුවක් උනොත් එහෙම , බලාගෙන එත් බැ බුරිය පෙනවනෙ , මෙ නුල දාල තියන එකා අර කාගෙදො "බුරිය පෙන ෆොටො" කියලත් ත්‍රෙඩ් එකක් දාල තිබුනා ,එක නිසා ලමා සාරිය බැ හොදෙ ,බුරුකාවක්ම අන්දපන් , කොහොමත් හම්බ මොඩල් එකනෙ

    එක නෙවෙයි මියුසිකල් ශො වලට කුඩ්ඩො ,කසිප්පු විකුනන එකා ,චන්ඩි එන නිසා උබල ගෙවල් වල මිනිස්සු මියුසිකල් ශොව් එකක්වත් බලන්න යන්නෙ නැද්ද බන් ? ඇයි ක්ලබ් වලට එන මෙර්වින් සිල්වගෙ පුතාල ,කුඩුබිස්නස් කාරයො ,බඩු ,නිසා එක ෆුල් චටර් යන්ඩ එපා කියලනෙ උබල කියන්නෙ

    මේකේ ඉන්න ගොබ්බ ගොබිලොන්ට ඕව තේරුම් කරල දෙනවට වඩා හොදයි මර්වින් සිල්වාට අවකලනය උගන්නනවා :lol:
     
    • Like
    Reactions: BURNING MAN

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේකේ ඉන්න ගොබ්බ ගොබිලොන්ට ඕව තේරුම් කරල දෙනවට වඩා හොදයි මර්වින් සිල්වාට අවකලනය උගන්නනවා :lol:

    hama ekama uba hithanawa wage hithanna ona nahane ban.uba maha pissekne.yako loke minissu eka eka widihayi.eka eka aasawal thiyenne.uba kiyana widihata hama ekama club yanna ona.hama ekama bonna ona,hama ekama badu gahanna ona.:lol::lol::lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    hama ekama uba hithanawa wage hithanna ona nahane ban.uba maha pissekne.yako loke minissu eka eka widihayi.eka eka aasawal thiyenne.uba kiyana widihata hama ekama club yanna ona.hama ekama bonna ona,hama ekama badu gahanna ona.:lol::lol::lol:
    yawning__1220901657_91071.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    මුන් ක්ලබ් කියල හිතගෙන ඉන්නෙ කැරොකෙ වලටද කොහෙද ඔයි,

    ක්ලබ් යන එකෙ ඇති හොදකුත් නැ එත් එක තොපි කියන වගෙ බඩු /කුඩ්ඩො විතරක් යන ස්පොට් එකකුත් නෙවෙයි , ජිවිතෙට පැත්ත පලාතක ගියෙන් නැති කබ්බෙක් තමයි එහෙම කියනවනම් කියන්නෙ, එ වගෙ උන් ආවම තමයි කෙල්ලොන්ට අත දාන්න ගිහින් එහෙම අම්බානෙක ගුටි කාල බවුන්සර්ල එලියට දාන්නෙ , ඔනි තරම් වැදගත් විදිහට සමජෙ ජිවත් වෙන මිනිස්සු ඇවිත් යනව , උන් බඩුවත් කුඩ්ඩොවත් නෙවෙයි ,සමහර විට යලොවොන්ට බර්ත්ඩෙ පර්ටි එක දෙන්නෙ ක්ලබ් එකෙ වෙන්ඩ පුලුවන් නැත්තම් කාලෙකින් යාලුවො සෙට් එක එකට සෙට් වෙන්නෙ එතන වෙන්ඩ පුලුවන් , ,සෙට් එකක් ඉන්නව උන් ක්ලබ් වටෙ යනව හැපනින්ග්ම කොහෙද කියල , කට්ටියක් ඉන්නව බෙබදු කමට බොඩ එන , කට්ටියක් ඉන්නව හොද් ඩි ජෙස්ල සෙට් එකක් එනවනම් ස්පෙශල් ඉවෙන්ට් එකකට විතරක් එන ,උන් එන්නෙ උන් කැමති මියුසික් අහන්න , කුඩ්ඩො, පතාලෙ උන් ,බඩු ,බෙබද්දො ,මියුසික් පිස්සො ,හොද උන් නරක උන් හැම එකාම එනව බන් ඔය ක්ලබ් වලට

    පොඩ්ඩක් අලුත් විදිහට ඇදල ලස්සනට ඉන්න කෙල්ලෙක්ගෙ ෆොටො එකක් දැක්ක ගමන් ඉතින් මුන්ට එව ඔක්කොම බඩු , මොන අසහනකාර කබරයොද මන්ද මුන්නම්

    එහෙම ඉන්ඩ හොද නැත්තන් තොපෙ සහොද්‍රියෙක්වත් හොද කම්පැනි එකක වැඩට එහෙම යවන්න එපා, මොකද එවගෙ පර්ට් එහෙම ඔය හොටල් වල ක්ලබ් වල තියෙන්න පුලුවන් ඇ , වැරදිලාවත් එහෙම යන්න උනොත් බඩුවක් වෙනවනෙ ඇ, හදිස්සියෙවත් යන්න උනොත් ලමාසාරියක් අන්දල යවපන් , නැත්තම් බඩුවක් උනොත් එහෙම , බලාගෙන එත් බැ බුරිය පෙනවනෙ , මෙ නුල දාල තියන එකා අර කාගෙදො "බුරිය පෙන ෆොටො" කියලත් ත්‍රෙඩ් එකක් දාල තිබුනා ,එක නිසා ලමා සාරිය බැ හොදෙ ,බුරුකාවක්ම අන්දපන් , කොහොමත් හම්බ මොඩල් එකනෙ

    එක නෙවෙයි මියුසිකල් ශො වලට කුඩ්ඩො ,කසිප්පු විකුනන එකා ,චන්ඩි එන නිසා උබල ගෙවල් වල මිනිස්සු මියුසිකල් ශොව් එකක්වත් බලන්න යන්නෙ නැද්ද බන් ? ඇයි ක්ලබ් වලට එන මෙර්වින් සිල්වගෙ පුතාල ,කුඩුබිස්නස් කාරයො ,බඩු ,නිසා එක ෆුල් චටර් යන්ඩ එපා කියලනෙ උබල කියන්නෙ

    මචං මගේ සැබෑ අදහස මේකයි :

    නයිට් ක්ලබ් යාම ,

    උගත් කමින් ,ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපන සුදුසුකමින් ,සල්ලිය භාගය ඇති කමින් ,කොළඹ ඉපදීම යනාදි දේවල් වලින් ස්වායක්ත වේ .

    මොකද මෙව්වට සල්ලි නැති උන් ,උගත්කමක් නැති උන් ,ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපන සුදුසුකමක් නැති උන් ,කොළඹ නොවන උන් කියන හැම එකාලමත් රිංගනවා .ඒ වගේම කුඩු ගහන උන් ,බඩු පස්සේ යන උන් සහ බඩු වෙන අය කියන අයත් යනවා .හැබැයි එක දෙයක් .සල්ලි තිබ්බර වැදගත් කම එන්නේ නැහැ .ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපන සුදුසු කම උගත් කම වෙන්නෙත් නැහැ .ඒ වගේම කොටට ඇන්දට බඩුවක් වෙන්නෙත් නැහැ .වහගෙන ඇන්දා කියලා අන්තවාදී වෙන්නෙත් නැහැ .මම හිතන්නේ මම කියන එක තෙරුණා මෙතන අයට .
    මොකද සම්හරු නයිට් ක්ලබ් සාධාරණීකරනය කරනවා ඉහත සාධක වලින් .එව්වයෙන් එහෙම කරන්න යන්න එපා .මොකද උගත් කියන සහ නයිට් ක්ල්බ 10 ක් සල්ලි වලට ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවා ඔව්වා පැත්තකින්වත් නොයන .හොයලා බලන්න .කියනවටම අහන්න එපා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    me thread ekata ridena un eka eka welawala awilla ohe mona hari kiyala yanawa.patta thread ekak mekanam kalekin set une..:lol:

    danatamath views atadaas gaanak.meka daapu eka wena ekakin hari awith pukenuth hina wenawa athi.:rofl:

    riduna asahana karayo tikakuth eka eka welaawata awith ohe monawa hari kiyawala yanawane ban ekai therum karala damme

    මේකේ ඉන්න ගොබ්බ ගොබිලොන්ට ඕව තේරුම් කරල දෙනවට වඩා හොදයි මර්වින් සිල්වාට අවකලනය උගන්නනවා :lol:

    :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචං මගේ සැබෑ අදහස මේකයි :

    නයිට් ක්ලබ් යාම ,

    උගත් කමින් ,ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපන සුදුසුකමින් ,සල්ලිය භාගය ඇති කමින් ,කොළඹ ඉපදීම යනාදි දේවල් වලින් ස්වායක්ත වේ .

    මොකද මෙව්වට සල්ලි නැති උන් ,උගත්කමක් නැති උන් ,ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපන සුදුසුකමක් නැති උන් ,කොළඹ නොවන උන් කියන හැම එකාලමත් රිංගනවා .ඒ වගේම කුඩු ගහන උන් ,බඩු පස්සේ යන උන් සහ බඩු වෙන අය කියන අයත් යනවා .හැබැයි එක දෙයක් .සල්ලි තිබ්බර වැදගත් කම එන්නේ නැහැ .ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපන සුදුසු කම උගත් කම වෙන්නෙත් නැහැ .ඒ වගේම කොටට ඇන්දට බඩුවක් වෙන්නෙත් නැහැ .වහගෙන ඇන්දා කියලා අන්තවාදී වෙන්නෙත් නැහැ .මම හිතන්නේ මම කියන එක තෙරුණා මෙතන අයට .
    මොකද සම්හරු නයිට් ක්ලබ් සාධාරණීකරනය කරනවා ඉහත සාධක වලින් .එව්වයෙන් එහෙම කරන්න යන්න එපා .මොකද උගත් කියන සහ නයිට් ක්ල්බ 10 ක් සල්ලි වලට ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවා ඔව්වා පැත්තකින්වත් නොයන .හොයලා බලන්න .කියනවටම අහන්න එපා

    ඔව් බන් එකම තමයි කියන්නෙ මෙ මමත් , ඔවට යන හැම එකාම බඩු /කුඩ්ඩො වගෙ බලන්ඩ එපා කියල , බලපන් මුන් එ ක්ලබ් එකක හිටපු පලියට බඩු වගෙ අසහන කතා දාල කෙල්ලොන්ට ,

    ක්ලබ් යන්නම ඔනි නැ බන් එ වගෙම තමයි මුයුසිකල් ශො එකකට උනත් යන්නම ඔනි නැ මිනිහෙක්ට , එ වුනාට ගියාට නැටුවට ට්‍රිප් එකක් ගියාට යලුවො සෙට් වෙලා ආතල් එකක් ගත්තට බලු කතා කියන්ඩ හොද නැ මිනිස්සුන්ට , ලන්කාවෙ ක්ලබ් එන්නෙ නැති බඩු ඔනි තරම් ඉන්නව ,හරි දිගට අදින බුරුක එකන් වහගත්ත බඩුම ඉන්නව ලන්කාවෙ එ වගෙ උන් තමා වැඩි , මිනිහෙක්ගෙ ඇදුමෙන් හරි පර්ටි එකක ෆොටො එකකින් මිනිස්සු මනින්න බැනෙ , මෙ නුලදාපු අසහනකාරය දාල තියෙන්නෙ තනිකර ගැනුන්ගෙ "බුරිය පෙන" එවයි අරවයි මෙවයි , මෙක වැරදියි කිව්වම කට්ටියක් කියනව එක හරි කියල , එන්න එකයි මෙතන උන් බැනල තියෙන්නෙ , නැත්තම් ක්ලබ් යන උන් විතරයි වැදගත් උන් කියල එහෙම නෙවෙයි ,ක්ලබ් ගියත් එකයි නැතත් එකයි ,ගියාට හො නොගියට හොද එකා හොදයි නරක එකා නරකයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මුන් ක්ලබ් කියල හිතගෙන ඉන්නෙ කැරොකෙ වලටද කොහෙද ඔයි,

    මුන් විතරක් නෙමෙයි බන් පත්තර කාරයොත් club කියන්නේ karoke club වලට විතරයි :baffled: :rofl::rofl: :lol::lol:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචං මගේ සැබෑ අදහස මේකයි :

    නයිට් ක්ලබ් යාම ,

    උගත් කමින් ,ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපන සුදුසුකමින් ,සල්ලිය භාගය ඇති කමින් ,කොළඹ ඉපදීම යනාදි දේවල් වලින් ස්වායක්ත වේ .

    මොකද මෙව්වට සල්ලි නැති උන් ,උගත්කමක් නැති උන් ,ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපන සුදුසුකමක් නැති උන් ,කොළඹ නොවන උන් කියන හැම එකාලමත් රිංගනවා .ඒ වගේම කුඩු ගහන උන් ,බඩු පස්සේ යන උන් සහ බඩු වෙන අය කියන අයත් යනවා .හැබැයි එක දෙයක් .සල්ලි තිබ්බර වැදගත් කම එන්නේ නැහැ .ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපන සුදුසු කම උගත් කම වෙන්නෙත් නැහැ .ඒ වගේම කොටට ඇන්දට බඩුවක් වෙන්නෙත් නැහැ .වහගෙන ඇන්දා කියලා අන්තවාදී වෙන්නෙත් නැහැ .මම හිතන්නේ මම කියන එක තෙරුණා මෙතන අයට .
    මොකද සම්හරු නයිට් ක්ලබ් සාධාරණීකරනය කරනවා ඉහත සාධක වලින් .එව්වයෙන් එහෙම කරන්න යන්න එපා .මොකද උගත් කියන සහ නයිට් ක්ල්බ 10 ක් සල්ලි වලට ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවා ඔව්වා පැත්තකින්වත් නොයන .හොයලා බලන්න .කියනවටම අහන්න එපා

    11.gif
    totally agreed Mchn
    11.gif
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    ඔය සන්ස්කෘතියේ ජීවත් වෙන ගොඩාක් කෙල්ලෝ කොල්ලෝ සෑහෙන ඩීසන්ඩ් එඩියුකේටඩ් උන්. ඔය උන්ගේ ජීවිතේ එක පෑත්තක් විතරයි.. ඕක උන්ගේ සෝශල් ලයිෆ් එක. උබලා උන්ව ඔය ෆෝටෝ කෑලි ටිකකින් මනිනවනම් උබලම තීරනය කරපන් උබලා කොයි තරම් පහත් ද කියලා.

    ගමේ අනාතයො හවසට බෝක්කුව උඩට සෙට් වෙලා කයිය ගහනවා මුන් පබ් එකක සෙට් වෙලා කයිය ගහනවා. අර රස්සාවම් කෑතිව වේලි වේලි අවුරුදු 2500 අහවල් ලබ්බ කබල් ගගා ඉන්න ගන් කබරයන්ට මේවා ලොක විනාශේ වගේ.

    උන්ට සල්ලි තියෙනවා.. ෆස්ට් ක්ලාස් ග්ලෝබලි සින්ක්‍රොනයිzඩ් සමාජයක් තියෙනවා.. ඉගෙනගෙන තියෙනවා.. හොද රස්සා තියෙනවා.. යාන වාහන ගෙවල් තියෙනවා. අයි ෆෝන් තියෙනවා.. මෑක්බුක් එයර් තියෙනවා :lol: හෑබෑයි උබලා කියන විදියට උන් මහ දහ ජරා මිනිස්සු.

    lol ඉගෙනගෙන තියෙනවා.. හොද රස්සා තියෙනවා.. :D ane uba vage gonek.
     
    • Like
    Reactions: Wal naria

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    KAMAYA_uthurana_KAMA_... 06-09-2014 05:10 PM sambolai bathui kaala laampuwa niwala nidaganin ammata hukanne nathiwa ponna keriya

    kohomada ridila thiyena hati.:lol:GTRZ ta report kara.ubage ridillata hoda behethak dei.:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    ඔය සන්ස්කෘතියේ ජීවත් වෙන ගොඩාක් කෙල්ලෝ කොල්ලෝ සෑහෙන ඩීසන්ඩ් එඩියුකේටඩ් උන්. ඔය උන්ගේ ජීවිතේ එක පෑත්තක් විතරයි.. ඕක උන්ගේ සෝශල් ලයිෆ් එක. උබලා උන්ව ඔය ෆෝටෝ කෑලි ටිකකින් මනිනවනම් උබලම තීරනය කරපන් උබලා කොයි තරම් පහත් ද කියලා.

    ගමේ අනාතයො හවසට බෝක්කුව උඩට සෙට් වෙලා කයිය ගහනවා මුන් පබ් එකක සෙට් වෙලා කයිය ගහනවා. අර රස්සාවම් කෑතිව වේලි වේලි අවුරුදු 2500 අහවල් ලබ්බ කබල් ගගා ඉන්න ගන් කබරයන්ට මේවා ලොක විනාශේ වගේ.

    උන්ට සල්ලි තියෙනවා.. ෆස්ට් ක්ලාස් ග්ලෝබලි සින්ක්‍රොනයිzඩ් සමාජයක් තියෙනවා.. ඉගෙනගෙන තියෙනවා.. හොද රස්සා තියෙනවා.. යාන වාහන ගෙවල් තියෙනවා. අයි ෆෝන් තියෙනවා.. මෑක්බුක් එයර් තියෙනවා :lol: හෑබෑයි උබලා කියන විදියට උන් මහ දහ ජරා මිනිස්සු.
    මචං උඹ මෙතන ෆර්ස්ට් ක්ලාස් ග්ලෝබලි සින්ක්‍රොනයිස් සමාජයක් කියලා හඳුන්වන්නේ මොකක්ක්ද ? උඹ එව්වා මනින්නේ අයිෆෝන් මැක්බුක් වලින්ද ?අනික උඹ කියන්නේ නයිට් ක්ලබ් යන හැමෝටම හොඳ රස්සා තියෙනවා ඉගෙන ගෙන තියෙනවා කියලා නේ ? මචං උඹ oya කියන 2500 අහවල් ලබ්බ ගැන හොයපු කෙනෙක් තමා ආතර් සී ක්ලාක් .එතකොට එයත් ගංකබරයෙක්ද ? උඹේ තර්කය අනුව නම් එහෙම වෙන්න ඕනේ .මොකද ආතර් සී ක්ලාර්ක් ලංකාවට ඇවිල්ලා නයිට් කල්බ් ගානේ ගියේ නැහැ නේ :P :P :ඵ් ඔප්පු කරන්න පුළුවන්ද ? මට නම් පුළුවන් ඔප්පු කරන්න එහෙම නැහැ කියලා .උඹේ කතාවෙන් පේන්නේ උඹත් ඊයේ පෙරේදා ෆොර්ම් වෙච්ච ගංකබරයෙක් කියලා .හැබැයි උඹ එළකිරියේ පොෂ් වෙන්න හදනවා .

    …සැ.යු : මම කොළඹ .දැන් ඉන්නේ හොඳ පඩියක් එක්ක රස්සාවක් කරගෙන රටින් පිට .හැබැයි නයිට් ක්ලබ් නොයමි .
     
    • Like
    Reactions: Sri_Sampath