යකඩෝ, අද නොවැ මං දන්නෙ මං උත්තරය දන්නෙ නැතෙයි කියල. කොල්ල කියන කං ඒ වග මං දැනං උන්නෙ නෑ නෙව.උබත් උත්තරේ දන්නේ නෑ

යකඩෝ, අද නොවැ මං දන්නෙ මං උත්තරය දන්නෙ නැතෙයි කියල. කොල්ල කියන කං ඒ වග මං දැනං උන්නෙ නෑ නෙව.උබත් උත්තරේ දන්නේ නෑ

bump
bump
bump
ස්තුති කොල්ලො!bump

meka adan yanne nathuwa uththare dapanko,, sure ekatama kunuharapayak thamai uththare![]()
ade page 11k kiyewuwa ban. den ethi uththare diyanko..
එළකිරියෙ වැඩ්ඩන් ට මක්කැයි වුණේ...? කෝ එළකිරියන් ගෙ වැඩ-කිඩ...?uththara dan daapankooo...![]()



රොටි පුච්චන්න යසම තැටිය නං වේසිය ගෙ තට්ටම තමයි ඉතිං... රාගින්න ඇවිළෙන උණුහුම ට රොටිය විනාඩියෙන් පුච්චන්න හැකි.oya rotiya mona thetiyeda pichhuwe ?
oka machan peni rotiyak wenna beida ?



ඈ යකෝ... එහෙනං, කවුදෑ මගෙ රෙප කැපුවෙ...?පික්සු ද තොට.......
+රෙප් දී ඇත...........




ඉතිං කොල්ලො, නොමඟ යන අහිංසක කොළු පැටව් 3 දෙනෙක් යහමඟ ට ගන්න නොවැ මේ හැටි නහින්නෙ.ඕකට උත්තර දෙන්න කලින් මේකට උත්තර දීපන්..
උන් තුන් දෙනා කෙලින්න යනකොට උබැ ඇයි කියහන් ඕවට ඇත දාන්න යන්නේ..![]()


උත්තර නං වැරදියි කොල්ලො...90 g![]()


අර සංකේත වලින් කියාපු කොටස අකුරු වලින් කිව්වොතින් හොඳා... මන්දෑ, මම සංකේත භාෂාව දන්නෙ නෑ නෙව.කාල කටාණන් කට කලුවානන්...
මේක දාල උත්තරේ තාම දාන්නේ නැතුව වන වන ඉන්න එකාගේ....#@!!#@!#@!#!~!#

අන්ද-මන්ද ඝන අඳුරේ, මදුරුවෝ කාගෙන, අන්දන්න ඇඳුම් නැතිව, මන්දැයි මේ හැටි අන්ද-මන්ද වෙලා...?

Gahanna ena unta roti hadala dena wesi koheda inne kiyapanko okkotama kalin![]()
මේ අති-විශේෂ (අරක්කු හෙම නෙවෙයි ඔන්න.) වේසියක්. ඒ කීවෙ, රොටි කන්න දීල, ළපටි කොල්ලො මුළා කරන වේසියෙක්.Gahanna ena unta roti hadala dena wesi koheda inne kiyapanko okkotama kalin![]()

පැතිකඩ (profile) ව්‍යාජ (fake) වුණාට මොකද, අහවළුන් ගෙ කට යි, පොල්ල යි අව්‍යාජයි නොවැ. ඒ හින්ද, අහවල් දවසෙ අහවළුන් රොටි කාල, වේසිය ට කෙළිය කීවෙ සත්තයි ඕං...Dan kiyanna epa thun denama fake wesi rotiyak haduwe naai kiyala![]()

එහෙම දෑ...? මං හිතුවෙ අංක 1 ට ඉන්නෙ After_math කියල නොවැ.okun thin denage wesakame rankings gaththoth
1.crazybuddy
2.aftermath
3.honest
oke thamai uththare thiyenne![]()

අනිව! හැබැයි, අර කීව වගේ...10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ද උත්තරේ ?
...උත්තර දෙන්න වේවි.පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).



