Dahadiya Dhameema..

ElaTarzen

Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    Yaaluwane...,

    mata mage ath'wala kakul'wala dhahadiya dhaanawa. me hindha mata monwath vedak karanda bea, ehema karath, epaa venawa. mata aeththatama kivvoth jeewitheth epa wenawa. :( :(
    mage body heat eka saamanya thathveta vada vedi..


    mata mekata hodha visadhumak neadda..?
    aayuruvedha unath kamaknea..!
    thanks...!
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    oka matath thiyenawa saho.. rakthawathaya machan.. oka 100% hoda karanna be machan.. hoda kaloth oluwe kakkuma hadenawa nithara nithara anthimata pissek wenawa..
    eka thama machan seen eka ban..
     

    oliver_queen

    Member
    Mar 27, 2014
    2
    0
    0
    අපේ ගෙදරත් අම්මට ඇරෙන්න අනිත් ඔක්කොටම ඕක තියෙනවා බං . ඕකට නියම ප්‍රතිකාරයක් දැනගත්තොත් මටත් කියන්න
     

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    oka matath thiyenawa saho.. rakthawathaya machan.. oka 100% hoda karanna be machan.. hoda kaloth oluwe kakkuma hadenawa nithara nithara anthimata pissek wenawa..
    eka thama machan seen eka ban..

    Thanks mchn, oya seen eka hari wenda oune.. matath hithuna me ledeta beheth karoth side effects enda chances thiyenawa kiyala...!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පෝ. මටත් ඕක තියෙනවා. සුදු ටයිල් අල්ලපු ගෙවල් වල සෙරෙප්පු නැතුව ඇවිදන් යන්න උනාම සසර කළකිරෙනවා..:sorry:
    මමත් ආයූර්වේදෙන් බෙහෙත් ගන්න ගියා 9 වසරෙදී වගේ. ඩොක්ට කිව්වා ඒ ගැන හිතන්න එපා.. ඕකට බෙහෙත් කළොත් අතුරු ආබාධ එනවා.. ඒක ඊට වැඩිය ඔයාට කරදරයි කියල.. ඩොක්ටගෙම නෑදෑ වෙන ළමයෙකුත් ඉන්නවා කිව්වා මම වගේම.. මම ඩොක්ට කෙනෙක් වෙලත් එයාට බෙහෙත් කරන්නේ නෑ කියලා කිව්වා..:no:
    එදායින් පස්සේ බෙහෙත්නම් ගන්න ගියේ නෑ.. ඒත් නිතරම ලේන්සුවක් පාවිච්චි කරනවා.. ෆෝන් එක අමතක උනත් යන්න ගිය ගමන ගිහින් එනවා..:rolleyes: හැබැයි ලේන්සුව හරි සර්වියට් එක හරි අමතක උනොත් බස් එකෙන් බැහැලා හරි ආයේ හැරිලා එනවා..:dull:
    බයික් එකටත් ඉස්සර වෙනම ග්‍රිප් එකක් දාලා පැද්දේ.. නැත්තන් ටික දුරක් යද්දි ඇක්සලේටරේ ලිස්සනවා..:rofl:
    ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් ඒ අපහසුව කොහොමහරි මග ඇර ගන්න බලනවා ඉතින්.. ඒත් වෙලාවකට ෆෝම් එකක් එහෙම පුරව ගන්න ගියාම, ඉන්ටවීව් එකකදි ලොක්කට අතට අත දෙන්න ගියාම, එක්සෑම් පේපර් එකක් එහෙම නීට් එකට ලියන්න ගියාම කෙළ වෙනවා..:yes:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Machan mata mulu angatama tak gaala daadiya daanawane. Udeta yantam rasme unoth iwarai. Cholesterol check kala. Margin eke tiyenne. Ithin hondata exercise kala. Den weight ekath aduyi. Eith daadiya danawa machan. Lensuwa amataka unoth anaathayi.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    wadiya ushna kema kanna epa ethakota wedi wenawa.
    stress or anxiety thiyenawanam nithara dadiya danawa kiyala ahala thiyenawa
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Yaaluwane...,

    mata mage ath'wala kakul'wala dhahadiya dhaanawa. me hindha mata monwath vedak karanda bea, ehema karath, epaa venawa. mata aeththatama kivvoth jeewitheth epa wenawa. :( :(
    mage body heat eka saamanya thathveta vada vedi..


    mata mekata hodha visadhumak neadda..?
    aayuruvedha unath kamaknea..!
    thanks...!

    Matath oi seen eka thiyenawa machan, habai ubara mata tharam nm daadiya daanne nathuwa athi sure. mata tharaha giyama wathura ekak halala wage daadiya daanawa.

    Gym yanna ganin machan, kola jaathi wadiyen kanna purudu weyan thel kaama atharala. wena wisadum athi kiyala mama hithan na :yes: