බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල :growl:. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.

    මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා? :nerd: උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.

    මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි. :dull::oo: ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ :baffled: ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ :rofl:

    උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට :)
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    o.l wiararak passa awnuth innawa bn hoda job karana eka aulakama na ubata pulwan filed ekakata palaya bn oya bus wala sen eka hodata salli hoynna ba bn godak aya ganna na oya book
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Insurance field ekata palayan..

    අපෝ වැඩක් නෑ බන්. ගෙවල් ගානෙ බඩ ගාල රක්ෂන විකුන්න ඕන. විකුණන තරමට තමයි ගෙවන්නේ. බයික් එකට තෙල් ගහගන්නත් බෑ ඒකෙන්. :growl::growl::growl:

    මේ ඒක නෙමෙයි උබ බස් ‍එකේ යනකොට පොත් අරන් තියෙනවද? මිනිස්සු අරගන්නව දැකල තියෙනවද?
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඕවට වඩා හොඳ job 1ක් සෙට් කරගන්න පුළුවන් බන් .උඹ කොහෙද ඉන්නේ කොළඹ කිට්ටුවද
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    o.l wiararak passa awnuth innawa bn hoda job karana eka aulakama na ubata pulwan filed ekakata palaya bn oya bus wala sen eka hodata salli hoynna ba bn godak aya ganna na oya book

    ඒ මොකෝ බන් ඔය බස්වල යනවනේ ඕන තරම් පොඩි උන්ගේ අම්මල තාත්තල. ඉතින් උන්ට ඉගෙන ගන්න අරන් යයි කියලයි මට හිතෙන්නේ. මම කිව්වේ ඔය හැම එකාම විකුණන පොත් පිංවල් නෙමේ. :dull::no:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    අපෝ වැඩක් නෑ බන්. ගෙවල් ගානෙ බඩ ගාල රක්ෂන විකුන්න ඕන. විකුණන තරමට තමයි ගෙවන්නේ. බයික් එකට තෙල් ගහගන්නත් බෑ ඒකෙන්. :growl::growl::growl:

    මේ ඒක නෙමෙයි උබ බස් ‍එකේ යනකොට පොත් අරන් තියෙනවද? මිනිස්සු අරගන්නව දැකල තියෙනවද?
    ado me mama bus wala sarin sara yana nisa dannawa bus eka 30k hitoth aduma 1-2 book ekak gani onna kiwwa atta :dull:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඕවට වඩා හොඳ job 1ක් සෙට් කරගන්න පුළුවන් බන් .උඹ කොහෙද ඉන්නේ කොළඹ කිට්ටුවද

    මම කොලබ නෙමේ බන්. මම දකුනේ.:dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    දැන් තේරෙනවා නෙ බන් ඉගනගන්න තිබ්බෙ උබට. මොනවා කරනන්ද උබට කලා හැකියාවක් තියෙනවා නම් බැහැපන් ග්‍රැෆික් කරන්න ෆොරිනර්ස්ලට ඕවද නෙට්
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    colombo waga hitynam mkk hari karanna tibba bn ubata

    කොලබ යන්න බෑ බන් කියන්න බැරි පුද්ගලික හේතුවක් නිසා. :dull::no:

    දැන් තේරෙනවා නෙ බන් ඉගනගන්න තිබ්බෙ උබට. මොනවා කරනන්ද උබට කලා හැකියාවක් තියෙනවා නම් බැහැපන් ග්‍රැෆික් කරන්න ෆොරිනර්ස්ලට ඕවද නෙට්

    මචං උබට ජොබ් එනවනම් මට සැට් කරල දියන්කෝ. මට සාදාරන පංගුවක් දියන්. මම ලෝගෝ, static ad banner, animated ad banner හදන්න පුලුවන්. :love::P
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඕවට වඩා හොඳ job 1ක් සෙට් කරගන්න පුළුවන් බන් .උඹ කොහෙද ඉන්නේ කොළඹ කිට්ටුවද

    කොළඹ වගේනම් අනිවා ජොබ් 1ක් සෙට් කරලා දෙන්න පුලුවන් බන්.පොඩි ජොබ් 1ක් හොයල දෙන්න පුළුවන් නවතින්නත් එක්කම.මෙහෙ වියදමනම් වැඩිය් .එන්න කැමතිනම් කියහන් මොනවා හරි කරලා දෙන්නම්.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කොළඹ වගේනම් අනිවා ජොබ් 1ක් සෙට් කරලා දෙන්න පුලුවන් බන්.පොඩි ජොබ් 1ක් හොයල දෙන්න පුළුවන් නවතින්නත් එක්කම.මෙහෙ වියදමනම් වැඩිය් .එන්න කැමතිනම් කියහන් මොනවා හරි කරලා දෙන්නම්.

    කොලබ එන්න පුලුවන් උනොත් මම උබට කියන්නම් මචෝ
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මචං උබට ජොබ් එනවනම් මට සැට් කරල දියන්කෝ. මට සාදාරන පංගුවක් දියන්. මම ලෝගෝ, static ad banner, animated ad banner හදන්න පුලුවන්. :love::P[/QUOTE]

    Fiverr ekata gihin register wela wadeya patan ganin. thread ekak open karapan danne nathnam. nigga wage pissekta puluwannam e-money hoyanna ubata bari ay