මරණ_බය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මරණ බය හැමෝටම දැනෙනවා..මසට ගෙනියන ඌරෙක් ලොරියෙන් පැනලා බේරෙන හැටි.:(

    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :baffled::baffled:බුකියෙ පින්තූර දෙක තුනක් ශෙයා වෙනව දැක්කට අද තමයි හරියටම සීන් එක දැක්කෙ.. පව්..:(:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    :baffled::baffled:බුකියෙ පින්තූර දෙක තුනක් ශෙයා වෙනව දැක්කට අද තමයි හරියටම සීන් එක දැක්කෙ.. පව්..:(:(

    අපි මහ පව්කාර ජාතියක් කියලා හිතෙනවා බන් මේවා දැක්කහම..අපිට සත්තුන්ගේ මස් නොකා ඉන්න බැහැනේ..ලෝකේ ඉන්න හැම සතෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා..අපි මහ ආත්මාර්තකාමි මිනිස්සු.:(
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    අපි මහ පව්කාර ජාතියක් කියලා හිතෙනවා බන් මේවා දැක්කහම..අපිට සත්තුන්ගේ මස් නොකා ඉන්න බැහැනේ..ලෝකේ ඉන්න හැම සතෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා..අපි මහ ආත්මාර්තකාමි මිනිස්සු.:(
    sirawata ban :(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපි මහ පව්කාර ජාතියක් කියලා හිතෙනවා බන් මේවා දැක්කහම..අපිට සත්තුන්ගේ මස් නොකා ඉන්න බැහැනේ..ලෝකේ ඉන්න හැම සතෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා..අපි මහ ආත්මාර්තකාමි මිනිස්සු.:(

    සිරාවට බන්. මට හිතෙනව අඩුම තරමේ සත්තුන්ව මරන්න හරි ක්‍රමවේදයක් තිබ්බ නම් හරි කියල. වේදනාව පුලුවන් තරම් අඩු වෙන විදිහට. ඒත් ගොඩක් වෙන්නේ ඒක නෙමේ මරන්න ගෙනියන එකා නිසා මලමිනියකටත් අන්ත විදිහට ඌට සලකන්නේ මරන්න කලින් පුදුම වද දෙන්නේ.
    ඔයවගේ දෙයක් දැක්කම මට ජීවිතේ එපා වෙනව. :(:(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    btw මේ ඌරව ආයිත් අල්ලගත්තලු මම දැක්ක fb story එකේ කියල තියනව
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    sirawata ban :(

    සිරාවට බන්. මට හිතෙනව අඩුම තරමේ සත්තුන්ව මරන්න හරි ක්‍රමවේදයක් තිබ්බ නම් හරි කියල. වේදනාව පුලුවන් තරම් අඩු වෙන විදිහට. ඒත් ගොඩක් වෙන්නේ ඒක නෙමේ මරන්න ගෙනියන එකා නිසා මලමිනියකටත් අන්ත විදිහට ඌට සලකන්නේ මරන්න කලින් පුදුම වද දෙන්නේ.
    ඔයවගේ දෙයක් දැක්කම මට ජීවිතේ එපා වෙනව. :(:(

    btw මේ ඌරව ආයිත් අල්ලගත්තලු මම දැක්ක fb story එකේ කියල තියනව

    පව් බන්

    :(
     
    Apr 8, 2014
    1,411
    35
    0
    According to the Daily Mail, it was not clear what happened to the animal after its death-defying stunt.

    The driver and passenger who filmed the escape can be heard voicing their concern in Spanish in the video.

    In the last shot of the video the pig can be seen standing on all fours looking dazed.

    To date, the video was watched more than 60,000 times since it was uploaded to LiveLeak.

    One viewer said after watching the video: "I love pork, but he obviously deserves amnesty for his bravery. Run little fella. Be free. You deserve it."
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    paw ban:(.apita loke wenas karanna puluwannam kiyala hithenawa.:(math elakiri ekema akge thred ekak dakala mas kana eka nawathuwa.kaweth chicken witarai.dan hitata puduma sahalluwak danenawa wenadatah wada.mata man gana admbarai:).puluwan un oken walakiyalla.owa kawe na kiyala marenna:no: