උභතෝකෝටිකය

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    dont-panic_o_552550.jpg
     
    Nov 11, 2009
    1,429
    111
    0
    පැය 24 ක් ඇතුළෙ සිකුරට ම උත්තරය කියන්නං. ඔය අතරෙ කවුරු කවුරුත් 3 වැනි ඉඟිය යි, 4 වැනි ඉඟිය යි එක්කල "ඉර" ගැන කියාපු කොටස ගැන යහමින් කල්පනා කෙරුව නං... :)

    ඔන්න, මේ තමයි අවසාන මොහොත... ඒ හින්ද, කුඩා මොළය දූෂණය කරල හරි උත්තරය හොයනව හොඳා... :yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පැය 24 ක් ඇතුළෙ සිකුරට ම උත්තරය කියන්නං. ඔය අතරෙ කවුරු කවුරුත් 3 වැනි ඉඟිය යි, 4 වැනි ඉඟිය යි එක්කල "ඉර" ගැන කියාපු කොටස ගැන යහමින් කල්පනා කෙරුව නං... :)

    ඔන්න, මේ තමයි අවසාන මොහොත... ඒ හින්ද, කුඩා මොළය දූෂණය කරල හරි උත්තරය හොයනව හොඳා... :yes:

    mata hithuna :P
    dan mokadda kiyapan oya "ඉර"??
    mokak hari wal deyakda :rofl:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මේ මොන හුයන්නක් සහ පයන්නක් දැ????
    මේ ....
    ඕයි.....
    රෙද්දක් නොකර උත්තරේ කියනව ද?
    අද රෑටවත් දෙයියනේ කියල නිදා ගන්න......
    සෙද්ද!!!!!:angry::angry::angry:
    මං යමක් කිව්වොතින් මේ කොල්ල හිතන්නෙ ම කණ-පිට නොවැ. මං "පේන්නෙ" කීවෙ "හීන ඇතුළෙ පේන්නෙ" යන්න යි කොල්ලො. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං යමක් කිව්වොතින් මේ කොල්ල හිතන්නෙ ම කණ-පිට නොවැ. මං "පේන්නෙ" කීවෙ "හීන ඇතුළෙ පේන්නෙ" යන්න යි කොල්ලො. :D
    මට 39යි..!!
    තොට 50යි ද මට කොල්ලා කියන්න????

    දැන් ම උත්තරේ කියපිය!!!
    මරනව හොයං ඇවිත් අඹ ඩස්පියා!!!:angry::angry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113
    මචන්ලා මූ කරන්නෙ බොරුවක්, මූවත් දන්නෙ නෑ මේකට උත්තරේ :lol:, කව්රුහරි පැහැදිලි කිරීමක් එක්ක හොඳ උත්තරයක්‌ දුන්නොත් මූ කියයි ආහ් ඔව් මේක තමයි උත්තරේ කියල :lol:.. මේ ත්‍රෙඩ් එක ජීටී අයියට කියල අයින් කරවමු ... මූව බෑන් කරවමු, නැත්තන් ස්කවිය හොයන් ගියා වගේ මූව හොයන් ගිහිල්ල පෝරියල් එකක් දෙමු ... දැන් ඉතින් මූට රිදිල එයි මොකක් හරි කියාගෙන ... :lol:
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    oohhh now we get it... u r gay :baffled::baffled:
    that's why you are angry with her coz she gets to have sex with them but you can't coz those boys aren't gay :dull:
    I felt you'd tell so. :yes:
    By "මයෙ කොල්ලො 3 දෙනා", I meant they're my SONS. ;)
    Please don't tell anybody. :)

    dan daapanko bn uththare...
    mama weekend eke EK enne ne :(
    අනේ මන්ද... :rolleyes:
     
    Last edited:

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මට 39යි..!!
    තොට 50යි ද මට කොල්ලා කියන්න????

    දැන් ම උත්තරේ කියපිය!!!
    මරනව හොයං ඇවිත් අඹ ඩස්පියා!!!:angry::angry:

    • අඹ ඩස්පියා? :baffled:
    • ඒ මොකාද?
    • මූ කොල්ල කොල්ල කියල අන්තිමට මයෙ කොල්ල කියනවා
    • පරෙස්සමෙන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා මූ කරන්නෙ බොරුවක්, මූවත් දන්නෙ නෑ මේකට උත්තරේ :lol:, කව්රුහරි පැහැදිලි කිරීමක් එක්ක හොඳ උත්තරයක්‌ දුන්නොත් මූ කියයි ආහ් ඔව් මේක තමයි උත්තරේ කියල :lol:.. මේ ත්‍රෙඩ් එක ජීටී අයියට කියල අයින් කරවමු ... මූව බෑන් කරවමු ... දැන් ඉතින් මූට රිදිල එයි මොකක් හරි කියාගෙන ... :lol:
    මම දැනටත් කොම්ප්ලේන් කොරල තියෙන්නේ ආරචිචල ජීටී ට.
    ඌ කිව්වා හෙට උදේ 6 වෙනකොට උත්තරේ දැම්මෙ නැත්තං බෑං කියලා.......:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගඟුල;16773284 said:

    • අඹ ඩස්පියා? :baffled:
    • ඒ මොකාද?
    • මූ කොල්ල කොල්ල කියල අන්තිමට මයෙ කොල්ල කියනවා
    • පරෙස්සමෙන්
    මේ මොන මූදු හුකන්නෙක් ද?:nerd:
    ඇයි යකෝ අඹ ඩස්පියො කලින් දැකල නැද්ද?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉර නඟිද්දින් crazybuddy ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල.
    ඉර මුදුන් වෙද්දින් Honest-killer ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම මදි යෝධියේ!" කියල.
    ඉර බහිද්දින් After_math ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම ඇති රත්තරන්!" කියල.

    හැමෝම තමන්ගේ 100g කාල කියනවා ඒ කියන්නේ 25g;
    25 x 3 = 75g //
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉර කියන එකේ තේරුමට ඔය අහසේ තියෙන ඉර. රේඛාව වගේ තේරුම් වලින් පිට යන තේරුමක් කිව්වොත් තමා ප්‍රියසාද් අයියා අවසන් ගමන් යන්නෙ. :rofl::lol: ඉස්සෙල්ලම පපුවෙ කිඹුල් දත් පාරක් :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16773304 said:
    ඉර කියන එකේ තේරුමට ඔය අහසේ තියෙන ඉර. රේඛාව වගේ තේරුම් වලින් පිට යන තේරුමක් කිව්වොත් තමා ප්‍රියසාද් අයියා අවසන් ගමන් යන්නෙ. :rofl::lol: ඉස්සෙල්ලම පපුවෙ කිඹුල් දත් පාරක් :baffled:
    මම ඕකගේ අහවල් එක ගලෝනව අම්මපා වර්වික් ජේම්ස් එලිවේටර් එකකින්........:angry::angry:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මේ මොන මූදු හුකන්නෙක් ද?:nerd:
    ඇයි යකෝ අඹ ඩස්පියො කලින් දැකල නැද්ද?
    • උඹව quote කරන උන් මූදු හුකන්නොද?:nerd:
    • අඹ ඩස්පියා විතරක් නෙමෙයි ඒ හුකන්නවා දැකලත් නෑ බං :(
    • කියල දියංකෝ :rolleyes:

    ඉර නඟිද්දින් crazybuddy ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල.
    ඉර මුදුන් වෙද්දින් Honest-killer ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම මදි යෝධියේ!" කියල.
    ඉර බහිද්දින් After_math ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම ඇති රත්තරන්!" කියල.

    හැමෝම තමන්ගේ 100g කාල කියනවා ඒ කියන්නේ 25g;
    25 x 3 = 75g //
    • මටත් ඕක හිතුන :)
    • ඒත් කාල කියන ඔය තේරුම ගත්තොත් කාල කියනවා කියන එක තේරුමක් නෑනේ :(
    යාළුවා;16773304 said:
    ඉර කියන එකේ තේරුමට ඔය අහසේ තියෙන ඉර. රේඛාව වගේ තේරුම් වලින් පිට යන තේරුමක් කිව්වොත් තමා ප්‍රියසාද් අයියා අවසන් ගමන් යන්නෙ. :rofl::lol: ඉස්සෙල්ලම පපුවෙ කිඹුල් දත් පාරක් :baffled:
    :lol::lol:
     
    May 19, 2013
    1,864
    81
    0
    36ද?
    ඉර නගිනවා කියන්නේ උදේ ඔරලෝසු කටුව 12 or 00
    ඉර මුදුන් වෙනවා කියන්නෙත් 12
    ඉර බහිනවා කියන්නේ 12 or 24

    12+ 12 +12 =36
    00 + 12 +24 =36

    ඉර බහිනවා කියන්නේ හවස 6 කිව්වොත් ඉර නගින්නේ උදේ 6 කිව්වොත් උත්තරේ ඒ අනුව වෙනස් වෙනවා(24 හරි වෙන එකක් හරි) මට හිතෙන මේ විදියට නං උත්තරේ ගන්නේ

    ඒත් ඉතින් මේකේ කිස් තර්කයක් නෑ. තර්කයක් නැති උත්තරයක් කියල කිව්ව නිසා මේ විදිය ගොන් උත්තරයක් දුන්නේ :)