උභතෝකෝටිකය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගඟුල;16773353 said:

    • උඹව quote කරන උන් මූදු හුකන්නොද?:nerd:
    • අඹ ඩස්පියා විතරක් නෙමෙයි ඒ හුකන්නවා දැකලත් නෑ බං
    නෑ......
    නාවිකයන් බනින වචනයක් තියනවා Sea fucker කියලා. ඒක සිංහලට හැරවූවා ම ඕක තමා වචනේ.....

    අඹ ඩස්පියා, මේ අඩවියේ භාවිතා වන ලොන්ත කොකටුවා යන වචනය සේ ම මගේ නිර්මාණයකි...........
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    රජ්ජුරුවෝ;16773363 said:
    36ද?
    ඉර නගිනවා කියන්නේ උදේ ඔරලෝසු කටුව 12 or 00
    ඉර මුදුන් වෙනවා කියන්නෙත් 12
    ඉර බහිනවා කියන්නේ 12 or 24

    12+ 12 +12 =36
    00 + 12 +24 =36

    ඉර බහිනවා කියන්නේ හවස 6 කිව්වොත් ඉර නගින්නේ උදේ 6 කිව්වොත් උත්තරේ ඒ අනුව වෙනස් වෙනවා(24 හරි වෙන එකක් හරි) මට හිතෙන මේ විදියට නං උත්තරේ ගන්නේ

    ඒත් ඉතින් මේකේ කිස් තර්කයක් නෑ. තර්කයක් නැති උත්තරයක් කියල කිව්ව නිසා මේ විදිය ගොන් උත්තරයක් දුන්නේ :)

    :rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේ මොන මූදු හුකන්නෙක් ද?:nerd:
    ඇයි යකෝ අඹ ඩස්පියො කලින් දැකල නැද්ද?

    me pahala innawa wage ekek da "අඹ ඩස්පියො"?? kiyanne ?? :P:rofl:
    jk lokka

    crocodile-photoshop-animated-gif.gif
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    නෑ......
    නාවිකයන් බනින වචනයක් තියනවා Sea fucker කියලා. ඒක සිංහලට හැරවූවා ම ඕක තමා වචනේ.....

    අඹ ඩස්පියා, මේ අඩවියේ භාවිතා වන ලොන්ත කොකටුවා යන වචනය සේ ම මගේ නිර්මාණයකි...........

    • එහෙනම් ඉතින් දැකල නෑ බං කොහොමටවත් :(
    • උං sea fucker කියන්නෙ quote කරන එවුන්ටද?:growl:
    • අවුරුදු 21දි හක්කේ දත් එනවද බං:nerd:
    • අපේ ඥාති පුතෙක්ට එහෙම කියලනේ බං රිදෙනවා කියල එක්ක ගියාම :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගඟුල;16773394 said:

    • එහෙනම් ඉතින් දැකල නෑ බං කොහොමටවත් :(
    • උං sea fucker කියන්නෙ quote කරන එවුන්ටද?:growl:
    • අවුරුදු 21දි හක්කේ දත් එනවද බං:nerd:
    • අපේ ඥාති පුතෙක්ට එහෙම කියලනේ බං රිදෙනවා කියල එක්ක ගියාම :oo:

    • :nerd::(
    • ලොල්ස්!!
    • ඔව්.
    • වෙන්න පුළුවන්.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යමි!
    හෙට උදේ 6 වෙනකොට උත්තරේ මේකේ නොතිබ්බොත්, මාරි,සීනි එහෙම එකතු කර ගනිල්ලා ඔය දිනේෂ් කියන ලොන්ත කොකටුවා ගේ මළගමට යන්න...........
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • :nerd::(
    • ලොල්ස්!!
    • ඔව්.
    • වෙන්න පුළුවන්.........

    • වචනයක් නොදන්නා නිඝන්ඨය! සොන්නාති සොන්නය!! පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    • :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගඟුල;16773413 said:

    • වචනයක් නොදන්නා නිඝන්ඨය! සොන්නාති සොන්නය!! පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    • :dull::dull:
    මාගේ අරක්කු මට ම ගැසීම අතිශය කුජීත, පරාජිත, ලොන්ත කොකටු, අවලං, පර, වෛශ්‍යක, හිපාටු වැඩක් බව අවධාරණය කරමි!!!!:dull::dull::dull:
     
    May 19, 2013
    1,864
    81
    0
    රජ්ජුරුවෝ;16773363 said:
    36ද?
    ඉර නගිනවා කියන්නේ උදේ ඔරලෝසු කටුව 12 or 00
    ඉර මුදුන් වෙනවා කියන්නෙත් 12
    ඉර බහිනවා කියන්නේ 12 or 24

    12+ 12 +12 =36
    00 + 12 +24 =36

    ඉර බහිනවා කියන්නේ හවස 6 කිව්වොත් ඉර නගින්නේ උදේ 6 කිව්වොත් උත්තරේ ඒ අනුව වෙනස් වෙනවා(24 හරි වෙන එකක් හරි) මට හිතෙන මේ විදියට නං උත්තරේ ගන්නේ

    ඒත් ඉතින් මේකේ කිස් තර්කයක් නෑ. තර්කයක් නැති උත්තරයක් කියල කිව්ව නිසා මේ විදිය ගොන් උත්තරයක් දුන්නේ :)
    "ඉර නඟිද්දින් crazybuddy ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල"

    කාල කියන එක සම්බන්ද කර ගත්තොත්
    ඉර නගිනවා කියන්නේ උදේ ඔරලෝසු කටුව 24 12 or 00 : කාල 6 3 or 0
    ඉර මුදුන් වෙනවා කියන්නෙත් 12 : කාල 3
    ඉර බහිනවා කියන්නේ 12 or 24 : කාල 3 or 6
    මෙහෙම නං උත්තරේ එන්නේ 3+3+3= 9 or 0+3+6=9 or 3 +3+6 =12 or 6 + 3 + 6 = 15

    ඉර නගින්නේ උදේ 6 කියල ගත්තොත් ඒකේ කාල 2
    ඉර මුදුන් වෙන්නේ 12ත එකේ කාල 3
    ඉර බහින්නේ 18 හෝ 24 ට එකේ කාල 4.5 or 6
    එතකොට 2+3+4.5 = 9.5 or 2+3+6 =11

    උත්තරේ 10 වැඩි නිසා 12 හරි 15 හරි වෙන්න ඇති :baffled:
     
    Last edited:

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මාගේ අරක්කු මට ම ගැසීම අතිශය කුජීත, පරාජිත, ලොන්ත කොකටු, අවලං, පර, වෛශ්‍යක, හිපාටු වැඩක් බව අවධාරණය කරමි!!!!:dull::dull::dull:

    • මම එය හදවතින්ම අනුමත කරමි
    • තව පද කිහිපයක් එකතු කරනු කැමැත්තෙමි
    • මූදු සුකන,වේදනාභරිත,අඹ ඩස්පී,නින්දිත,පජාත
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,517
    5,609
    113
    මම දැනටත් කොම්ප්ලේන් කොරල තියෙන්නේ ආරචිචල ජීටී ට.
    ඌ කිව්වා හෙට උදේ 6 වෙනකොට උත්තරේ දැම්මෙ නැත්තං බෑං කියලා.......:dull:

    :rofl::rofl: එහෙනම් එල ..