KAMAYA_uthurana_KAMA_ COLOMBO-```

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    මචං උඹ මෙතන ෆර්ස්ට් ක්ලාස් ග්ලෝබලි සින්ක්‍රොනයිස් සමාජයක් කියලා හඳුන්වන්නේ මොකක්ක්ද ? උඹ එව්වා මනින්නේ අයිෆෝන් මැක්බුක් වලින්ද ?අනික උඹ කියන්නේ නයිට් ක්ලබ් යන හැමෝටම හොඳ රස්සා තියෙනවා ඉගෙන ගෙන තියෙනවා කියලා නේ ? මචං උඹ oya කියන 2500 අහවල් ලබ්බ ගැන හොයපු කෙනෙක් තමා ආතර් සී ක්ලාක් .එතකොට එයත් ගංකබරයෙක්ද ? උඹේ තර්කය අනුව නම් එහෙම වෙන්න ඕනේ .මොකද ආතර් සී ක්ලාර්ක් ලංකාවට ඇවිල්ලා නයිට් කල්බ් ගානේ ගියේ නැහැ නේ :P :P :ඵ් ඔප්පු කරන්න පුළුවන්ද ? මට නම් පුළුවන් ඔප්පු කරන්න එහෙම නැහැ කියලා .උඹේ කතාවෙන් පේන්නේ උඹත් ඊයේ පෙරේදා ෆොර්ම් වෙච්ච ගංකබරයෙක් කියලා .හැබැයි උඹ එළකිරියේ පොෂ් වෙන්න හදනවා .

    සැ.යු : මම කොළඹ .දැන් ඉන්නේ හොඳ පඩියක් එක්ක රස්සාවක් කරගෙන රටින් පිට .හැබැයි නයිට් ක්ලබ් නොයමි .
    :):):):):)
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    …සැ.යු : මම කොළඹ .දැන් ඉන්නේ හොඳ පඩියක් එක්ක රස්සාවක් කරගෙන රටින් පිට .හැබැයි නයිට් ක්ලබ් නොයමි

    wal wataram nathuwa oka kiwwanam harine :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    …සැ.යු : මම කොළඹ .දැන් ඉන්නේ හොඳ පඩියක් එක්ක රස්සාවක් කරගෙන රටින් පිට .හැබැයි නයිට් ක්ලබ් නොයමි

    wal wataram nathuwa oka kiwwanam harine :lol:
    :lol::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City

    UBA AMILAEXP KIYANA EKAGE FAKE EKA NE ? :lol::lol::lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1530324_726046617434586_4879288325122238682_n.jpg

    1524643_726045984101316_5469202968262308342_n.jpg

    10453331_726046317434616_1824404088292232608_n.jpg

    10369224_726046917434556_315448307121866132_n.jpg

    10341863_726046770767904_8393973554186581941_n.jpg

    10338747_726047280767853_2681091736711302665_n.jpg

    10362377_726047360767845_6487123544788530742_n.jpg

    10372043_726048014101113_784463605892366233_n.jpg

    10414569_726048000767781_8478830889558402042_n.jpg

    10388119_726048117434436_5890265327352707779_n.jpg

    10409744_726048090767772_7723812078969392972_n.jpg

    10390257_726048234101091_5343097508725727757_n.jpg

    10438349_726048334101081_5206834330118205881_n.jpg

    10447631_726048207434427_5114364378289876277_n.jpg

    10452379_726048944101020_174007959105694123_n.jpg

    අවසානය.. :rolleyes:

    95449d1254254771-decomposed-woman-maggots-tcfor006.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    …සැ.යු : මම කොළඹ .දැන් ඉන්නේ හොඳ පඩියක් එක්ක රස්සාවක් කරගෙන රටින් පිට .හැබැයි නයිට් ක්ලබ් නොයමි

    wal wataram nathuwa oka kiwwanam harine :lol:

    මෙච්චර වෙලා මේක නොකියා පැහැදිලි කරා යථාර්තය .ඒත් මේ අමිල කියන එකයි තව කිහිප දෙනෙකුයි සමාජයේ ඉහළින් විසීමට ඇවැසි යැයි සම්මත දේවල් හරහා නයිට් ක්ලබ් යාම සාධාරණීකරනය කලා .ඒ කිව්වේ ඔවුන්ගේ තර්කය අනුව නයිට් කලබ් නොයන උන් ගොබ්බයෝ ,සල්ලි නැති හීගන්නෝ,රස්සාවල් නැතුව බොක්කු උඩ ඉන්න එවුන් ,ගංකබරයෝ යනුවෙන් හඳුන්වා තිබුණා .ඒ වගේම අයි ෆෝන් මැක්බුක් තියෙන සුද්දාවත් දන්නේ නැති ඉංග්‍රීසි කතාකරන ,සල්ලි භාගේ තියෙන අය තමා නයිට් ක්ලබ් යන්නේ කියලාත් එයා කිව්වා .අන්න ඒක නිසා තමා මම අර විදියට කිව්වේ .මොකද මගේ දැනීම නිවැරදිනම් මේ එළකිරියේ ඉන්න බහුතරය (හැමෝම නෙමේ) 2011,2012 අවුරුදුවල ඉන් පෙරට වඩා අන්තර්ජාල සමබඳතා පුළුල් වෙච්ච වකවානුව තුළ බිහිවෙච්ච ඉන්ටර්නෙට් අනාථයෝ සෙට් එකක් .මුන් පොරටෝක් දුන්නට උන්ගාව තියෙන්නේ එක්කෝ ෆෙස්බුක් දත්ත ,එහෙමත් නැත්තම් යූටියුබ් වීඩියෝ සංදර්ශන ,ඇත්තට අත්විඳලා නැහැ .ඒත් පොර ටෝක්ස් නම් තියෙනවා .මොකද එළකිරියේ අනන්‍යතාව පෙන්නේ නැහැ නේ වැඩි පුර .හැබැයි මුන්ගේ ඇත්ත ජීවිතේ මුහුණු දැක්කාහම කියන්න පුළුවන් නොම්මර එකේ කැළනි හිඟන්නෝ කියලා .මොකද මුන්ගේ පොෂ් කම ෆෙස්බුක් ඇන්ඩ් එළකිරි විතරයි .මුන්ගේ ඇමරිකාව එංගලන්තය තියෙන්නේ ටීවී සීරියස් වලයි ,හොලිවුඩ් ෆිල්ම් වලයි .හැබයි ඇත්ත ජීවිතේට වැටිච්ච හැටිය මුන්ට යන එනමං නැහැ .මොකද මුන් මවාගත්ත පොෂ් කමක් පෙන්වන උපන්ගෙයි රියල් ගමේ බයිය .
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18

    සෑහෙන්න සිදෙයි මේකට නම්... :rofl:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark

    pattta
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උංගෙ ෂෝක් උන්ට ෂෝක් කියන්නෙ ඕකනෙ :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    Methana argue karana unta mole hoda naa :lol: Club yana eka club yai, nathi eka nikan idiy, ekek kaa gahanawa samaaja vishamathaawak gana. Oya unge demawpiyo hamba karapu salli. Nathuwa un horakan karala newe. Thun welaa kanna naththan hamba karapan methana kaa nogaha. Methana argue kara kiyala club yana un eka nawaththannewath noyana un yannewath na. Gon athal. Anika salli thiyanawa kiyana eka first class wenna hethuwak newe. Kudu wikunana untath salli thiyanawa. Club yana eka hena loku scene ehekuth newe.

    Man club noyami. Mage yaluwonun ona tharan yanawa. Eka minissunge kamaththa :rofl: Thread ekak daala marenna hadanna epa ekata :rolleyes:
     
    Last edited:

    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0
    ponnayanta therenney naha mewa,unta mewa magic gon huttala...society eketa bahala ekata adopt wenna balapan nettam ubalata gon huttala kiyala tamai kiyanna thiyenney