machan ubalata sahodariyo, ammek innawa nam,meka report karanna, fb case ekak.plz

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machan,

    https://www.facebook.com/pages/Real-Badu-Numbers/106713649511606

    https://www.facebook.com/pages/Real-Badu-Numbers/106713649511606

    mage nangita iye airtel no ekakin call kara kara wadadidi thiyenawa, mama gedara apu gaman nangi mata kiwuwa, mu ayeth gaththama mama uta hodawain kiyala,ayeth ganna epath kiwuwa. mu nangige no eka me page ekata dala bun.mama page eke adminta msg ekak dala,page eka report kala. ubalawa sure karagena awith udawuwak illanne mama.plz report this page :(

    ubalata godak pin yaluwane...!!!
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    කාලකන්නි බල්ලෝ,මුං තියන්න හොඳ නැ මචන්,මම Fb නැ,එත් අයියාගේ එකෙන් රිපොර්ට් කරන්නම් :)
     
    • Like
    Reactions: hmv

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    කාලකන්නි බල්ලෝ,මුං තියන්න හොඳ නැ මචන්,මම Fb නැ,එත් අයියාගේ එකෙන් රිපොර්ට් කරන්නම් :)

    ow bun:( thankx machan
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    IfZsjbe.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ‘ෆේස්බුක්’ ගැටලුවක් නම් 0112 691 692 අමතන්න

    facebook-front_179_2232542b.jpg

    වසරේ ගත වූ කාලය තුළ අන්තර්ජාල අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 900 ක් ලැබී ඇතැයි, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

    එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, වැඩි ම පැමිණිලි සංඛ්‍යාව ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් ලැබී ඇති බව ය.

    පෞද්ගලික තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා ෆේස්බුක්හි ආරක්ෂක සැකසුම් අනුගමනය කරන ලෙස ද ඔහු ඉල්ලා සිටී.

    ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල ගැටලු සම්බන්ධයෙන් වන පැමිණිලි 0112 691 692 දුරකතන අංකයට යොමු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි.

    newsfirst
     
    thankx bro for info, mama complain karanawa meka gena
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    meeta issarath me wage page thogayak thibba
    mang a link okkoma Police ye website ekata gihilla....unta email kara....davas dekakin okkoma remove karala thibba FB eken
     
    • Like
    Reactions: hmv