machan ubalata sahodariyo, ammek innawa nam,meka report karanna, fb case ekak.plz

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    meeta issarath me wage page thogayak thibba
    mang a link okkoma Police ye website ekata gihilla....unta email kara....davas dekakin okkoma remove karala thibba FB eken

    ane machan mekath report karapanko, me wage ewa thawa godak thiyenawa bun, asahana karayange weda bun:(
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    ane machan mekath report karapanko, me wage ewa thawa godak thiyenawa bun, asahana karayange weda bun:(

    uba yawapanko bang...me link eka witharak yawannethuwa...me wage pages okkoma yawapang ....
    mang edha (before 2 years) cc thiyala hemotama email kara.....:):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහ කැ# බල්ලෙක්නේ බං ඌ.. කොහොමද දන්නෑ නංගිගෙ නම්බර් එක උගේ අතට ගියේ.. රිපෝට් කරලා වැඩක් නෑ මචං.. ඒත් මං රිපෝට් කලා.. හැබැයි උඹට ඊට වඩා හොඳයි අර ෆේස්බුක් පැමිණිලි ඉඳිරිපත් කරන්න වෙනම නම්බර් එකක් දීලා තියෙනවනේ.. ඒකට කෝල් කරලා පැමිණිලි කලා නම්.. කොහොමත් ඒ පේජ් එක කරන එකාට කෙලවෙනවා.. සෑහෙන්න ෆෝන් නම්බර්ස් දාලා..
     
    ow bun, eka thamai matath hitha ganna beri. mama a number ekata gaththa rings yanawa,answer karanne na. machan mama meka karapu ekage details hoya gaththa, mata hitha ganna ba mama den monada karanna one kiyala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow bun, eka thamai matath hitha ganna beri. mama a number ekata gaththa rings yanawa,answer karanne na. machan mama meka karapu ekage details hoya gaththa, mata hitha ganna ba mama den monada karanna one kiyala
    අප්පටසිරි යකෝ.. උගේ විස්තර හොයාගත්තා නම්.. ඒ ඌ කියලා 100% විශ්වාස නම් පොලීසියට දියකො නම්බර් එක පිටින්ම.. අර ෆේස්බුක් පේජ් එකටත් කෙලවන්න පුළුවන්.. ඌ කෙල්ලොන්ගෙ නම්බර්ස් දානවා ඒකෙ.. අනිවා ඌට අරින්න පුළුවන් නාහෙ හිටන්..
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    අප්පටසිරි යකෝ.. උගේ විස්තර හොයාගත්තා නම්.. ඒ ඌ කියලා 100% විශ්වාස නම් පොලීසියට දියකො නම්බර් එක පිටින්ම.. අර ෆේස්බුක් පේජ් එකටත් කෙලවන්න පුළුවන්.. ඌ කෙල්ලොන්ගෙ නම්බර්ස් දානවා ඒකෙ.. අනිවා ඌට අරින්න පුළුවන් නාහෙ හිටන්..

    eth bun den u post eka ain karala, eth thama googel eken search karama pennanawa, page ekata gihin baladdi a post eka me page eke na.u ain karagena.
     
    desh 123

    Member
    Jan 16, 2013
    32
    1
    0
    mchn kokotath numbr eka change kala nan hodai neh.report karala page eka block kalath danatatmath number eka gdk denek laga athi ne.