උභතෝකෝටිකය

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඔව්, මටත් හිතෙනවා මේක හරි කියල :)

    හැබැයි මම මගේ උත්තරෙත් දාන්නම්

    මෙහෙමවත් බලමු

    crazybuddy
    - වචන 10 යි
    Honest-killer - වචන 12 යි
    After_math - වචන 9 යි

    එකතුව 31 යි :rolleyes::rolleyes::rolleyes:

    Originally Posted by EON View Post
    ira naginne ude 6
    mudun wenne dawal 12
    bahinne hawa sa 6

    6+12+6 = 24

    24g

    oya dekama waradi...hithala baluwoth...:no::no:

    thama math hithanawa...
    :(:(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    oya dekama waradi...hithala baluwoth...:no::no:

    thama math hithanawa...
    :(:(
    ඔව්. මේ පිළිතුර එක්ක ලුණු ග්‍රෑම් ගානෙ සම්බන්ධයක් නැහැනේ. ඉර පායනකොට වතුර වාෂ්ප වෙලා ලුණු ඉතුරුවෙන එකනෙ වෙන්නෙ. තාම හිතාගන්න බෑ මූ කියන විදිහට ඉරෙයි ලුණු රසෙයි සම්බන්දෙ මොකක්ද කියල :no:. මූ අලුත් විද්‍යාත්මක තියරියක් හොයාගෙනද දන්නෑ..
    8.gif
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඔව්. මේ පිළිතුර එක්ක ලුණු ග්‍රෑම් ගානෙ සම්බන්ධයක් නැහැනේ. ඉර පායනකොට වතුර වාෂ්ප වෙලා ලුණු ඉතුරුවෙන එකනෙ වෙන්නෙ. තාම හිතාගන්න බෑ මූ කියන විදිහට ඉරෙයි ලුණු රසෙයි සම්බන්දෙ මොකක්ද කියල :no:. මූ අලුත් විද්‍යාත්මක තියරියක් හොයාගෙනද දන්නෑ..
    8.gif

    ane manda bn....me para mage oluwa witharak nemei ....mawama koloppan wela thiyenne......me yodaya e asse kiyanneth na ne.....:angry::angry::baffled::baffled:

    gon answer ekak dunnoth okawa maranawa....:lol::lol::lol:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    kochchrak lunu dammath roti anaddi oka bedila yanna onene....kohomada eka ekata adu wadi une....eka 1 prashnayak???

    ai thn dena ira sambandawa me roti kanne.....??? eka 2

    roti kalada gahanne.....gahalada kanne???? eka 3...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ane manda bn....me para mage oluwa witharak nemei ....mawama koloppan wela thiyenne......me yodaya e asse kiyanneth na ne.....:angry::angry::baffled::baffled:

    gon answer ekak dunnoth okawa maranawa....:lol::lol::lol:
    අනිවා මචං. මේ යෝදය මේ ප්‍රශ්නෙ මෙච්චර කල් දිග ඇද්ද එකේ උත්තරේ ගැන අපිට satisfy වෙන්න බැරි උනොත් අපි සෙට් වෙලා මුගෙ රෙප් කපමු :lol::lol::lol:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අනිවා මචං. මේ යෝදය මේ ප්‍රශ්නෙ මෙච්චර කල් දිග ඇද්ද එකේ උත්තරේ ගැන අපිට satisfy වෙන්න බැරි උනොත් අපි සෙට් වෙලා මුගෙ රෙප් කපමු :lol::lol::lol:

    රෙප් නෙමෙයි.
    අල්ලලා මුගේ අහවල් එක කපමු ගොන් උත්තරයක් දුන්නොත්!!
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Missing Letter Theory

    ඉර නඟිද්දින් crazybuddy ඇවිදින් හුකාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල.
    ඉර මුදුන් වෙද්දින් Honest-killer ඇවිදින් හුකාල කියනව "ලුණු හොඳටෝම මදි යෝධියේ!" කියල.
    ඉර බහිද්දින් After_math ඇවිදින් හුකාල කියනව "ලුණු හොඳටෝම ඇති රත්තරන්!" කියල.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රෙප් නෙමෙයි.
    අල්ලලා මුගේ අහවල් එක කපමු ගොන් උත්තරයක් දුන්නොත්!!
    ඔව් ඔව් මූව හොයාගෙන අල්ලගන්න පුළුවන් උනොත් ඒකත් කපමු :lol::lol::rofl::rofl:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මචං මට මේකට උත්තරයක් දීපන්.

    එකට හදන රොටියක ලුණු රස තුනක් එනවා කියලා කියන්න පුළුවන් හේතුව මොකක්ද??

    1. එක්කො රොටී 3ක් වෙන වෙනම අනන්න ඕනේ
    2. රොටී තුන පරිසර තත්ව 3 ක් යටතේ තියෙන්න ඕනේ.
    3. කන උන්ගේ දිවවල් වල රසයවල් වෙනස් වෙන්න ඕනේ!!

    මේ එකක්වත් නොවෙයි නම් පැහැදිලි හා සාධාරණ පිලිතුරක් අවශ්‍යයි.

    ගණිත කර්මයකට රොටි තුල ඇති ලුණු රස වෙනස් කල නොහැක!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා මචං. මේ යෝදය මේ ප්‍රශ්නෙ මෙච්චර කල් දිග ඇද්ද එකේ උත්තරේ ගැන අපිට satisfy වෙන්න බැරි උනොත් අපි සෙට් වෙලා මුගෙ රෙප් කපමු :lol::lol::lol:
    එහෙම කරන්න ඕන නෑ බං.....
    එහෙම නම් මේවගේ අපේ මොලේ කරකුට්ටං වෙන්න කල්පනා කරන්න සලස්වන්නේ නැති, මෙලෝ රහක් නැති කොපි-පේස්ට් අපත කාලකන්නි කොච්චර ඉන්නව ද මේකේ රෙප් කපන්න ඕන.......නපුංසක ආතල් දෙන හුටුමානන්ලා, ඕ ලෙවල් පාස් නැතුව කාඩියොලොජිස්ට් කියල කියා ගන්න සුනඛයො කොච්චර ඉන්නව ද මේකේ..........
    මේක කල දේ ඇත්තටම හොදයි. මෙච්චර කාලෙකට වෘත්තීය ජීවිතේ නොවන දේකට මොලේ කරකුට්ටං කරගත්ත පළමු වාරය මේ........
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එහෙම කරන්න ඕන නෑ බං.....
    එහෙම නම් මේවගේ අපේ මොලේ කරකුට්ටං වෙන්න කල්පනා කරන්න සලස්වන්නේ නැති, මෙලෝ රහක් නැති කොපි-පේස්ට් අපත කාලකන්නි කොච්චර ඉන්නව ද මේකේ රෙප් කපන්න ඕන.......නපුංසක ආතල් දෙන හුටුමානන්ලා, ඕ ලෙවල් පාස් නැතුව කාඩියොලොජිස්ට් කියල කියා ගන්න සුනඛයො කොච්චර ඉන්නව ද මේකේ..........
    මේක කල දේ ඇත්තටම හොදයි. මෙච්චර කාලෙකට වෘත්තීය ජීවිතේ නොවන දේකට මොලේ කරකුට්ටං කරගත්ත පළමු වාරය මේ........
    ඒ කතාවත් ඇත්ත තමයි. මම නෙට් එකෙත් සර්ච් කරලා බැලුව මේ ප්‍රශ්නෙ කඩ්ඩෙන් වත් කොහේ හරි අහුමුල්ලක තියනවද කියල. හම්බුනේ නෑනෙ. කෑල්ල එක්ක මල් කඩද්දීත් මේ දවස් ටිකේම අපි දෙන්න මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කළා:rolleyes:. ඒ අතින් මේ වගේ මොලේ වෙහෙසෙන ප්‍රශ්නයක් හදපු එකට නම් සෙට් වෙලා රෙප් දෙන්න වටිනව තමයි:dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,627
    113
    මං එළකිරිය ඇතුළෙ "ගොන් ආතල්" ගන්නෙ නෑ කොල්ලො. මං උත්තරය කිව්වහම ඇවිදින් බලන්න කො. :)
    කොහොමින් හරි, මාව "තහනම්" කරන්න ගිහින්, මේ කොල්ල "තහනම්" වේවි ද මන්ද... :(

    :lol: බෑන් වෙන වැඩ කරන අයව තමයි බෑන් වෙන්නෙ, අපිව නෙමෙයි

    හරි හරි උත්තරේ දාන වෙලාවට දාපන් කො .. එක අතකට හොඳයි උඹ ඔය වගේ එකක් දාපු එක ... අපේ මොලේ පොඩ්ඩක් හේදිලා යන්නත් එක්ක ... :rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Missing Letter Theory

    ඉර නඟිද්දින් crazybuddy ඇවිදින් හුකාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල.
    ඉර මුදුන් වෙද්දින් Honest-killer ඇවිදින් හුකාල කියනව "ලුණු හොඳටෝම මදි යෝධියේ!" කියල.
    ඉර බහිද්දින් After_math ඇවිදින් හුකාල කියනව "ලුණු හොඳටෝම ඇති රත්තරන්!" කියල.

    :lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මෙන්න මගේ උත්තරය...
    ලුණු ග්‍රෑම් 25යි.
    හේතුව-මුකුත් නෑ..මට හිතුනා
    එහෙම හිතිච්ච හේතුව - මේ වගේ ගොංපාර්ට් ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න හේතු ඕන නෑ.....
    අනික වෛශයාවන් සමග රති කෙළි පිණිස එන උන් ඒකි හදන රොටි ක කා ඉන්න උන්ගේ අහවල් එක කෙලින් කොර ගන්න ද? උන් ඔන්න ඔහේ උන් ගේ කටට ආව දේ කියල දැම්මා........
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    answer - 15g or 30g
    reason - dan kanne 3 denek ne...for each 5g 0r 10g kiyala hithala, guliyata dala ananawa...and then puchchala gannawa....(oya gaani kama hada hada innawata wada karanne kamaye hasirena ekane...so ehen mehen guliya anala danna aththe..)

    roti eka kali 3 kata kapanawane...ethkota luni madi wechcha side eka ekekutath, lunu wadi wechcha side eka thawaekekutath, ganata lunu set wechcha eka anikatath hambenta athi.....

    ........kiyala hithanawa........
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පේන හැටියට ගණිතය ගෑවෙන්නෙ නැද්ද කොහෙද? සාමාන්‍ය දැනීමෙන් දෙන්න ඕන උත්තරයක් වගෙ:lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඒ කතාවත් ඇත්ත තමයි. මම නෙට් එකෙත් සර්ච් කරලා බැලුව මේ ප්‍රශ්නෙ කඩ්ඩෙන් වත් කොහේ හරි අහුමුල්ලක තියනවද කියල. හම්බුනේ නෑනෙ. කෑල්ල එක්ක මල් කඩද්දීත් මේ දවස් ටිකේම අපි දෙන්න මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කළා:rolleyes:. ඒ අතින් මේ වගේ මොලේ වෙහෙසෙන ප්‍රශ්නයක් හදපු එකට නම් සෙට් වෙලා රෙප් දෙන්න වටිනව තමයි:dull:

    :nerd::nerd::baffled::baffled::oo::oo::frown::frown::lol::lol:
    සාකච්ඡා කලේ රොටි හදන හැටිද. නැතිනම් ලුණු බලන හැටිද
    අපිටත් කියපන්කෝ
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ඔන්න, අද මං උත්තරය කියන්න ත් එක්කල ම එළකිරිය ට බැස්ස. :cool:

    ආ... දැනුයි සිහි වුණේ. ඊයෙ රෑ මං කෑවෙ ලුණු-මිරිස් එක්කල පොල් රොටි. ඉතිං, රොටි දැකපු හැටියෙ ම එළකිරියො සිහි වෙලා ඇඬුණ. :sorry:
     
    Last edited: