EK Fathers Club™ ★

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැකැත් රාල;16776507 said:
    යකෝ ආතල් එකට වෙන කොච්චර වැඩ තියනවද කරන්න.. බොලා ඒකිට ගන්නේ මොකෑ? කෙල්ලන්ට අත උසන්න හොඳ නෑ..
    :no::no::no:
    අපෝ එව්වා කොරන්න හොඳ නෑ බං.. මං මේ සිරා කරන ලව් එක..:love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අතින් බං.. අඩෝ මට සමහර වෙලාවට හිතෙනවනේ ඒකිට ගහන්න.. මිරිකන්න.. විකන්න.. ඇයි බං ඒ..? :( සිරාවටම කිව්වෙ..:dull:

    ඇහ්හ් උඹව පිස්සු බල්ලෙක්වත් හැපුවද ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16776519 said:
    එහෙනම් ශුවර් ජොනි බට්ටව හම්බුනා නේද අද? :baffled::rofl:

    මේ උඹට ග්‍රහයෙක්වත් මාරු උනාද මරු කියවන්නේ ? :nerd:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ජොනී බට්ට;16182143 said:
    එල එල, අපේ කුකුලට තාම සති 3යි. පුතෙක්

    උබේ දුවෙක්ද පුතෙක්ද?
    :shocked: උඹ කුකුල් සීන් එකේ කියල දැනන් හිටියෙ නෑනෙ :oo:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අතින් බං.. අඩෝ මට සමහර වෙලාවට හිතෙනවනේ ඒකිට ගහන්න.. මිරිකන්න.. විකන්න.. ඇයි බං ඒ..? :( සිරාවටම කිව්වෙ..:dull:

    සමහර මිනිස්සු ඉන්නවා බන් මූන දැක්කම ගහන්න හිතෙන :oo::oo: හේතුවක් ඕනේ නෑ, ගුටි කන මූනු තියෙන්නේ :oo::oo::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලට ජලභීතිකා එන්නත විදින්න වෙයි වගේ :baffled:
    කෙල්ලගෙ බුරියට වතුර පුරවලා.. චූටි බෝට්ටුවක් හදලා.. ඒ හදපු බෝට්ටුවට කූඹියෙක් දාලා පා කරන්න ආසාවක් ආවා මට..:(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :no::no::no:
    අපෝ එව්වා කොරන්න හොඳ නෑ බං.. මං මේ සිරා කරන ලව් එක..:love:

    ඉතින් සිරා කොරාට මොකෝ.. ඉඳලා හිටලා එකිත් එක්ක අයිස් ක්‍රීම් කන්න පලයන්.. ඒකිට ආදරෙන් කථාකරපන්.. විහිලුවක් කොරපන්.. සිරා කොලා කියලා ආතල් එකට ඒවා කොරන්න පුරස්නයක් නෑනේ.. :baffled::rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙල්ලගෙ බුරියට වතුර පුරවලා.. චූටි බෝට්ටුවක් හදලා.. ඒ හදපු බෝට්ටුවට කූඹියෙක් දාලා පා කරන්න ආසාවක් ආවා මට..:(

    ඊට හොඳයි පොල් කුරුමිනියෙක් බුරිය උඩින් තියල පොල් කට්ටකින් වැහුවනම් :baffled::rolleyes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ජොනී බට්ට;16776576 said:
    :dull::dull: ආදරේට කියන්නේ චූටි කුකුළා :love::love:
    ඔව් ඉතින් මහ කුකුලගෙම පොඩි එකානෙහ් :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඊට හොඳයි පොල් කුරුමිනියෙක් බුරිය උඩින් තියල පොල් කට්ටකින් වැහුවනම් :baffled::rolleyes:
    හෆෝයි ගෑනු මුන් එක්ක කොහොම ඉන්නවද දන්නෑ :(