වැරදියි කොල්ලො...
අනික, "ඇට මිරිකන්න" හැකි වේසිය ට "රොටි අනන්න" බැරි දෑ...?![]()
යාළුවා;16777335 said:




































katha seen eka bn....mata anthima wenakan therune na.....![]()




ira naginne ude 6
mudun wenne dawal 12
bahinne hawa sa 6
6+12+6 = 24
24g

ira naginne ude 6
mudun wenne dawal 12
bahinne hawa sa 6
6+12+6 = 24
24g

අනිවා මචං. මේ යෝදය මේ ප්‍රශ්නෙ මෙච්චර කල් දිග ඇද්ද එකේ උත්තරේ ගැන අපිට satisfy වෙන්න බැරි උනොත් අපි සෙට් වෙලා මුගෙ රෙප් කපමු![]()
රෙප් නෙමෙයි.
අල්ලලා මුගේ අහවල් එක කපමු ගොන් උත්තරයක් දුන්නොත්!!
ඊට කලියෙන් මං ඔය කොල්ලන් ගෙ "අහවල් එක" යි, "අහවල් දෙක" යි කපල, වේසිය ට දෙනව සෙල්ලම ට ගන්න.ඔව් ඔව් මූව හොයාගෙන අල්ලගන්න පුළුවන් උනොත් ඒකත් කපමු![]()

ඊට කලියෙන් මං ඔය කොල්ලන් ගෙ "අහවල් එක" යි, "අහවල් දෙක" යි කපල, වේසිය ට දෙනව සෙල්ලම ට ගන්න.![]()





Missing Letter Theory
ඉර නඟිද්දින් crazybuddy ඇවිදින් හුකාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල.
ඉර මුදුන් වෙද්දින් Honest-killer ඇවිදින් හුකාල කියනව "ලුණු හොඳටෝම මදි යෝධියේ!" කියල.
ඉර බහිද්දින් After_math ඇවිදින් හුකාල කියනව "ලුණු හොඳටෝම ඇති රත්තරන්!" කියල.
Yeah! That's a great theory.


මයෙ හිතේ මම දුන්නු ඉඟි 5 අතරෙ ඇති 1 වැනි ඉඟිය මේ කොල්ල ට හරි-හැටි වැටහිල නෑ වගේ...මචං මට මේකට උත්තරයක් දීපන්.
එකට හදන රොටියක ලුණු රස තුනක් එනවා කියලා කියන්න පුළුවන් හේතුව මොකක්ද??
1. එක්කො රොටී 3ක් වෙන වෙනම අනන්න ඕනේ
2. රොටී තුන පරිසර තත්ව 3 ක් යටතේ තියෙන්න ඕනේ.
3. කන උන්ගේ දිවවල් වල රසයවල් වෙනස් වෙන්න ඕනේ!!
මේ එකක්වත් නොවෙයි නම් පැහැදිලි හා සාධාරණ පිලිතුරක් අවශ්‍යයි.
ගණිත කර්මයකට රොටි තුල ඇති ලුණු රස වෙනස් කල නොහැක!!

එහෙම කරන්න ඕන නෑ බං.....
එහෙම නම් මේවගේ අපේ මොලේ කරකුට්ටං වෙන්න කල්පනා කරන්න සලස්වන්නේ නැති, මෙලෝ රහක් නැති කොපි-පේස්ට් අපත කාලකන්නි කොච්චර ඉන්නව ද මේකේ රෙප් කපන්න ඕන.......නපුංසක ආතල් දෙන හුටුමානන්ලා, ඕ ලෙවල් පාස් නැතුව කාඩියොලොජිස්ට් කියල කියා ගන්න සුනඛයො කොච්චර ඉන්නව ද මේකේ..........
මේක කල දේ ඇත්තටම හොදයි. මෙච්චර කාලෙකට වෘත්තීය ජීවිතේ නොවන දේකට මොලේ කරකුට්ටං කරගත්ත පළමු වාරය මේ........
ඒ කතාවත් ඇත්ත තමයි. මම නෙට් එකෙත් සර්ච් කරලා බැලුව මේ ප්‍රශ්නෙ කඩ්ඩෙන් වත් කොහේ හරි අහුමුල්ලක තියනවද කියල. හම්බුනේ නෑනෙ. කෑල්ල එක්ක මල් කඩද්දීත් මේ දවස් ටිකේම අපි දෙන්න මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කළා. ඒ අතින් මේ වගේ මොලේ වෙහෙසෙන ප්‍රශ්නයක් හදපු එකට නම් සෙට් වෙලා රෙප් දෙන්න වටිනව තමයි
![]()

බෑන් වෙන වැඩ කරන අයව තමයි බෑන් වෙන්නෙ, අපිව නෙමෙයි
හරි හරි උත්තරේ දාන වෙලාවට දාපන් කො .. එක අතකට හොඳයි උඹ ඔය වගේ එකක් දාපු එක ... අපේ මොලේ පොඩ්ඩක් හේදිලා යන්නත් එක්ක ...![]()

ඉතිං කොල්ලො, මං කීවෙ එළකිරියන් ගෙ "සාමාන්‍ය දැනීම" ගැන විපරම් කරන්න යි නූල ගෙතුවෙ කියල...පේන හැටියට ගණිතය ගෑවෙන්නෙ නැද්ද කොහෙද? සාමාන්‍ය දැනීමෙන් දෙන්න ඕන උත්තරයක් වගෙ![]()


ඉතිං කොල්ලො, මං කීවෙ එළකිරියන් ගෙ "සාමාන්‍ය දැනීම" ගැන විපරම් කරන්න යි නූල ගෙතුවෙ කියල...
හැබැයි, මම දුන්නු 4 වැනි ඉඟිය නං "ගණිතය" ට අදාළ යි ඔන්න.![]()


සාකච්ඡා කලේ රොටි හදන හැටිද. නැතිනම් ලුණු බලන හැටිද
අපිටත් කියපන්කෝ
"ලැජ්ජ" වෙන්නෙ මක්කටැයි? කියන්න කො "කරකාර බැඳන්, රති කෙලි කරල, බබ්බු දොට්ට දාල, සදා සොත්ති වෙන්න යි කතා වුණේ" කියල.මට පෙන්නේ ඔය දෙකම නෙමේ . ලොල්කියන්න ලැජ්ජයි
