උභතෝකෝටිකය

May 19, 2013
1,864
81
0
ඔන්න මං ආව. :frown:
උත්තරය හොයන්න කට්ට කන හින්ද, පව්! කියල හිතාන තව කාලය දුන්නහම, එළකිරියො මාව මරාන කන්න හදනව නෙව. :angry:

රජ්ජුරුවෝ;16778245 said:
උත්තරේ 12 යි නේ? :P උත්තරේ 12 නෙවෙයිද කියපන්

neweida :angry:
 
Nov 11, 2009
1,429
111
0
රජ්ජුරුවෝ;16778245 said:
උත්තරේ 12 යි නේ? :P උත්තරේ 12 නෙවෙයිද කියපන්
රජ්ජුරුවෝ;16782033 said:
හැබෑවට, මේ කොල්ල ට පිස්සු දෑ...? මං කී සැරයක් නං කීව දෑ උත්තරය වැරදියි කියල...? :nerd:
 
Last edited:

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හැබෑවට, මේ කොල්ල ට පිස්සු දෑ...? මං කී සැරයක් නං කීව දෑ උත්තරය වැරදියි කියල...? :nerd:
    මොන පකටද බ0 ඔච්චර දගල්ලන්නේ ???
    කියලා දාපන් උත්තරේ තමුසෙහ් ඇටෙන්ශන් හොරෙක් ඩ්හ ? :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    අර කොපුව දාන්නෙ නැතුව සුකපු වේසිට බබා හම්බවුනාට පස්සෙ තමා මූ උත්තරේ දාන්නෙ..
    දානව කිව්ව නම් දාපං කො..
    වචන දෙකේ සොන්නයො දැකල තියනව.. වචන විසිපහේ එකෙක් දැක්කෙ අද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර කොපුව දාන්නෙ නැතුව සුකපු වේසිට බබා හම්බවුනාට පස්සෙ තමා මූ උත්තරේ දාන්නෙ..
    දානව කිව්ව නම් දාපං කො..
    වචන දෙකේ සොන්නයො දැකල තියනව.. වචන විසිපහේ එකෙක් දැක්කෙ අද
    :lol:
    මූත් උත්තරේ දන්නෙ නැද්ද දන්නෑ..
     
    • Like
    Reactions: sachith19920726
    Nov 11, 2009
    1,429
    111
    0
    hindakin patta wesi.....:angry::angry::angry::angry:
    thoth wesiyak wenne nathuwa kiyapan uththare...:angry::angry::angry:

    යාළුවා;16778508 said:
    උඹට ඕක තේරෙන්න මෙච්චර කල් ගියාද :lol::lol:
    වේසිය = දිනේෂ් :baffled:
    වැඩ වලින් තේරුණා. :baffled:
    නැත්තන් මූ කොහොමද දන්නෙ වේසිය දැම්මෙ ලුණු ප්‍රමානෙ :P
    වේසිය විතරනෙ දන්නෙ. :rolleyes:
    දැන් කියයි "මට ඇවිත් කිව්වා. මම ගිහින් අහගත්තා, මට ඇවිත් කිව්ව, ඇඳ යට ඉද්දි දැක්ක" අනන් මනං බොරු වැල්වටාරම් ගොඩක් අහු වෙන්න එපා :rofl::lol::lol:
    මා දන්නා තරමින් වේසියක් වීම ට මුත්‍රාපවහනය පිණිස හිලක් තිබිය යුතු වේ. එහෙත්, මා හට මුත්‍රාපවහනය පිණිස ඇත්තේ පොල්ල කි. :dull:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    යාළුවා;16778496 said:
    බොන්න දෙනවද?
    නෑ. මම අමද්‍යප යි. :)

    යාළුවා;16778504 said:

    මම මේ උඹේ හොඳට කියන්නෙ. ඉක්මනට උත්තරේ දාපන්. උත්තරේ දාන්න පරක්කු වෙන්න වෙන්න අපේ අයගෙ හිතේ උඹ කෙරෙහි තියෙන වෛරය වැඩි වෙනවා. එතකොට රෙප් කැපෙන ප්‍රමාණය වැඩි වෙනවා. :rofl: සමහරවිට රෙප් මයිනර්ස් වෙනකන්ම කපයිද දන්නෙ නෑ හැමදාම දකින දකින වාරයක් පාසා :lol::lol: අනික තාත්වික උත්තරයක් දීපන් නැත්තන් උඹට රෙදි නැතුව ඉන්න වෙන්නෙ :(
    උඹ බ්ලැක්ලිස්ට් වෙයි දුටු තැන වෙඩි තබනු කියල :baffled:
    ඉතිං කොල්ලො, එළකිරියො මට "වෛර" කරන්නෙ නැතුව, උත්තරය හොයන්න වෑයම් කෙරුව නං මොකෝ...? :cool:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    yako thama uththare daala nedda ??? :(
    I'm this close to give you -6 points :growl: (ccmh shows the gap between his thumb n index finger which are pretty close right now )
    I think raising your middle finger would be better than what you're gonna do. :oo:

    If you think this is cannibalism,wait until you post the answer :rofl:
    Did it mean that Elakiriyans are cannibals...? OMG...! :shocked:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    දැන් ඇති , උත්තරේ දාන්න :)

    කට්ටියට කෙන්ති ගිහින් ඉන්නේ :frown:
    මං උත්තරය කියන්නං. :)
    නූල ට දීල ඇති උත්තර වලට උත්තර දෙන්න ගියහම, ප්‍රශ්නය ට උත්තර දෙන්න කාලය නෑ කොල්ලො. :rolleyes:
    එළකිරියන් ට ඔය වග වැටහෙන්නෙ නෑ නොවැ. ඉතිං, එළකිරියො හිතන්නෙ
    මං "ගොන් ආතල්" ගන්නව කියල. :nerd:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ගඟුල;16780820 said:

    • උඹ මෙය මවාගෙන රස කර හදාලා
      පැනයක් එය තුලට කදිමට ඔබාලා
      දුන්නා වෙතට එය එළකිරි බබාලා
      තවමත් නැහැ ඔවුන් පිළිතුර ලබාලා
    • දවසක් දෙකක් නොව දැන් සතියක් වෙනවා
      එන එන විටදි අපි පිළිතුර විමසනවා
      අද හෙට කියා හැමවිට උඹ ගෙට වෙනවා
      තව කල් ඇද්දොතින් උඹ හට කෙල වෙනවා
    • දිනේෂ් පුතේ දැන් ගොක්කොල පේනවද
      මල ගෙයි කාඩ් කුට්ටම් හෙම තියනවද?
      බෝතල් කීයකට් ඕඩර් ලැබෙනවද
      දින කීයකට කෑමට බඩු ගේනවද?
    • අම්මා ගැසූ කොසු පාරේ සැරට එදා
      පිළිතුර මතක නැති වී ගිය හැඩයි සුදා
      පසුවට කියා තව අප හට බොරුව නොදා
      දාපං එකක් බොරුවටවත් හිතින් හදා
    • හදනා රොටියෙ බර හරියට කිරාලා
      ඒකත් 3ට හරි හරියට කපාලා
      ලුණු අඩු වැඩි වෙන්න ගානට දමාලා
      *කුමට කලින් තුන් දෙනෙකුට කවාලා
    • රොටියක් හදා කොල්ලට කව කව ඉන්න
      වේසිය කවුරුදැයි කැමතියි දැනගන්න
      මෙපමණ හොඳින් ඔබ ඒ ගැන දැනගන්න
      හැකි බව හැඟෙයි උඹ ඒ වේසිය වෙන්න
    • අල්ලා ගනින් වේසිව ගහලා මද්ද
      පිළිතුර දාල වහපන් දැන් අපෙ සද්ද
      දැන් ඇති කියා උඹ හට හිතුනේ නැද්ද?
      කියලා ඉවර කරපං බං මේ රෙද්ද
    • නොකරන් මේ වගේ නොමනා වැඩ බාල
      මල පනිනවා දැක්කම උඹේ *රි නූල
      උඹ ගොතනවා හැංගිල බෙලි කටු මාල
      වෙන්නට ආසදෝ උඹටත් සිරිපාල
    • මේක දාල ඉවර කරපංකෝ බං
    • කවි ආතල් එකට ලිව්වේ
    • හිත රිදුනනම් සමාවෙයන් :rolleyes:
    Umba supiri kaviyekne banz.
    "හිත රිදුණ" නෙවෙයි කොල්ලො, "හිත සැනහුණ". කවිය නං අපූරුයි. :cool: