උභතෝකෝටිකය

Nov 11, 2009
1,429
111
0
අර කොපුව දාන්නෙ නැතුව සුකපු වේසිට බබා හම්බවුනාට පස්සෙ තමා මූ උත්තරේ දාන්නෙ..
දානව කිව්ව නම් දාපං කො..
වචන දෙකේ සොන්නයො දැකල තියනව.. වචන විසිපහේ එකෙක් දැක්කෙ අද
"දානව" කීව වගේ ම, "තව කාලය දෙනව" කියල ත් කීව ඕං... :yes:
 
Nov 11, 2009
1,429
111
0
රජ්ජුරුවෝ;16782064 said:
කොල්ලෝ දැන් උඹට නමක් දාවි "රොටි වේසි" කියල. :P
"වේසියක" වන්න ට මා ගැහැනියක නොව, පිරිමියෙකි. ;)
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    "දානව" කීව වගේ ම, "තව කාලය දෙනව" කියල ත් කීව ඕං... :yes:

    ඒක තමයි පරයෝ වචන දෙකේ එකෙක් කිව්වෙ..
    හෙට දානව කිව්ව නම් හෙට දාන්න ඕන..
    දැන් මදෑ ඔය.. උත්තරේ දෙනව නම් මෙලහකට දීල නෙ..

    :rolleyes::rolleyes:

    :lol:
    මූත් උත්තරේ දන්නෙ නැද්ද දන්නෑ..

    ඔව් බන් එපා වෙනවා..

    :rofl::rofl:
     
    Nov 11, 2009
    1,429
    111
    0

    ඒක තමයි පරයෝ වචන දෙකේ එකෙක් කිව්වෙ..
    හෙට දානව කිව්ව නම් හෙට දාන්න ඕන..
    දැන් මදෑ ඔය.. උත්තරේ දෙනව නම් මෙලහකට දීල නෙ..

    :rolleyes::rolleyes:

    ඔව් බන් එපා වෙනවා..

    :rofl::rofl:
    "තව කාලය දෙනව" කීවෙ එළකිරියො පව්! කියල හිතාන. කොල්ල ට ම පේනව නොවැ එළකිරියො තාම උත්තරය හොයන්න වෑයම් කරන වග. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    "තව කාලය දෙනව" කීවෙ එළකිරියො පව්! කියල හිතාන. කොල්ල ට ම පේනව නොවැ එළකිරියො තාම උත්තරය හොයන්න වෑයම් කරන වග. අනේ මන්ද... :(

    අනේ හුකේ වෙන වැඩ නැහැ නෙ දැන් සති ගානක් මදිද බන්..
    තෝවත් එපා වෙනව thread එකත් එපා වෙනව..

    ඕන හුට්ටක් කරගනින්.. ආයෙ කියන්නෑ බොට..

    http://www.elakiri.com/forum/showthread.php?t=1494459

    Nov 11, 2009
    1,429
    111
    0
    I'm unsubscribing (to DPP >> it means that this shitty thread updates won't appear in my User CP)
    Are you serious...? Why are you worrying that much...? This is not your life. This is just a thread from a local forum. :rolleyes:
    You're so childish. Take it easy & wait till I give the right answer. :D
     
    Nov 11, 2009
    1,429
    111
    0
    අනේ හුකේ වෙන වැඩ නැහැ නෙ දැන් සති ගානක් මදිද බන්..
    තෝවත් එපා වෙනව thread එකත් එපා වෙනව..

    ඕන හුට්ටක් කරගනින්.. ආයෙ කියන්නෑ බොට..

    http://www.elakiri.com/forum/showthread.php?t=1494459

    මං උත්තරය කිව්වහම "එපා" වුණ උදවිය ට "ඕන" වේවි. :)
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    අහෝ එළකිරියනි... මා "ගොන් ආතල්" ගන්නෙකු නොවෙමි. එහෙයින්, හෙට දිනයේ මා පිළිතුර නොකිවහොත්, මා පෝරකයෙහි (ELAKIRI) හිඳුවා අළුගෝසුවා (ADMIN) ලවා මරා දමනු! :yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අහෝ එළකිරියනි... මා "ගොන් ආතල්" ගන්නෙකු නොවෙමි. එහෙයින්, හෙට දිනයේ මා පිළිතුර නොකිවහොත්, මා පෝරකයෙහි (ELAKIRI) හිඳුවා අළුගෝසුවා (ADMIN) ලවා මරා දමනු! :yes:

    dan kiyapan uththare
    replys 500 penalane..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහෝ එළකිරියනි... මා "ගොන් ආතල්" ගන්නෙකු නොවෙමි. එහෙයින්, හෙට දිනයේ මා පිළිතුර නොකිවහොත්, මා පෝරකයෙහි (ELAKIRI) හිඳුවා අළුගෝසුවා (ADMIN) ලවා මරා දමනු! :yes:
    එලකිරි කියන්නේ තොට පෝරකයක් ද? උගුඩුවා:dull::dull:
    දැන් කවදද උත්තරේ දානව කිව්වේ.......

    ඇඩිඩිං අයියාට රිපෝට් කොරමි!!!!:growl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මා දන්නා තරමින් වේසියක් වීම ට මුත්‍රාපවහනය පිණිස හිලක් තිබිය යුතු වේ. එහෙත්, මා හට මුත්‍රාපවහනය පිණිස ඇත්තේ පොල්ල කි. :dull:

    ඔය වේසියො කියාගන බාහිර පෙනුමට හිටියට ගොඩක් උන් වේසාවො උඹ වගේ :P
    බඩී කිලර් මැත් උනත් වැඩේ කොරද්දී කළුවරේ හිල හොයන්න දඟලන්නෙ නෑනෙ. අහුවෙන හිලකට ඔබනවා මිසක්ක :lol:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මට මේකේ ප්‍රශ්නේ මේකයි..
    "වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...?"

    වේසිය රොටිය ග්‍රෑම් කීයක් බර ලුණු දැම්ම ...?

    සාමාන්‍යෙන් අපි ලියන්නේ "වේසිය රොටිය ග්‍රෑම් කීයක් බර ලුණු දැම්ම" කියලනේ ඔය රතු පාටින් තියන අකුරු ගැන කිව්වොත්????
     
    May 19, 2013
    1,864
    81

    සාමාන්‍යයෙන් වඩා විධිමත් විදියට පිළිගන්නේ අකුරු වෙන් කරලා ලියන මුලින් ලියල තියෙන විදියට. දෙකම හරි. හැබැයි වෙන් කරලා ලියනවා නං ඔක්කොම වෙන් කරලා ලියන්න ඕනේ. එකට ලියනවා නං ඔක්කොම එකට ලියන්න ඕනේ. මාත් ඔය ප්‍රශ්නෙම ලේඛිකාවකගෙන් ඇහුවා කාලෙකට ඉස්සර :)