Ceylinco Life vs Sri lanka Insurance

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ceylinco Life vs Sri lanka Insurance

    මේ දෙකෙන් හොද මොකක්ද?
    Sri lanka Insurance රජයේද?
    clam කරන්ඩ ගිහාම ප්‍රශ්න තියෙන්නේ මොකේද?

    වෙන දන්නා හොදා insurance plan මොනවද?

    මම මාසෙට 100,000/= විතර හොයනවා. හැබැයි freelance. කියක් විතර invest කරොත් හොදද?
    තම ගෙවල් දෙරව හදල බැඳලා මුකුත් නෑ. වයස 25ඉ
    අවරුදු කීයකට විතර දැම්මොත් හොදද?

    Thanks