BBS Leader Kirama Wimalajothi Thera Resigns From Organization!

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    f1f53c46d22853de0a4d7caebf347202_L.jpg

    Founding Leader of the Bodu Bala Sena, Kirama Wimalajothi Thera has resigned from the organization in protest of recent activities of the BBS, Asian Mirror reliably learns.
    The BBS was formed by Kirama Wimalajothi Thera and Galagodaaththe Gnanasara Thera in 2012 with Wimalajothi Thera as the founding Leader of the organization and Gnanasara Thera as the General Secretary.

    Wimalajothi Thera has told his close associates that he is dissatisfied with the present state of affairs in the organization. He has also expressed displeasure with the recent developments in Aluthgama, Beruwala and Dharga Town.
    However, it is still not clear whether Wimalajothi Thera is willing to "go public" with his opinion about the Bodu Bala Sena.
    In the recent past, Wimalajothi Thera had gradually distanced himself from all activities of the organization.
    Two years down the line, a considerable number of Buddhist monks who were earlier with the BBS do not play active roles in the organization. With things taking a violent turn, they are now of the view that the BBS is deviating from its "founding" principles.
    The Terrorism Research and Analysis Consortium (TRAC) a research and link aggregator owned by the Beacham group, classified Bodu Bala Sena as a ‘terrorist organization’ in April 2014

    source
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    He is a real Buddhist, He is a follower of the Path of proper Dhamma, Path of Budurajanan Wahanse.

    When atrocities happen you condemn it, His excellency knows it's best.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    නායකත්වයෙන් ඉවත් වෙනවා කියල පමණයි කිවුවේ. සංවිධානයෙන් අයින් වෙනවා කියල කිවුවේ නැත. :)

    නායකත්වයට ගලබොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවො ආවනම් ගින්දර තමා :yes::yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    He is a real Buddhist, He is a follower of the Path of proper Dhamma, Path of Budurajanan Wahanse.

    When atrocities happen you condemn it, His excellency knows it's best.

    Not agreed!!!!!

    Check his past speaches........ clinically it`s sounds far beyond real Buddhism.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    නායකත්වයට ගලබොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවො ආවනම් ගින්දර තමා :yes::yes:

    ow Gindara thamai..............

    anunge dewalta Gindara thiyeka upathing labichcha ekak ne...........

    eka irisiyakaming ena deyak.
     
    Last edited:
    • Like
    Reactions: 119elakiri

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නායකත්වයෙන් ඉවත් වෙනවා කියල පමණයි කිවුවේ. සංවිධානයෙන් අයින් වෙනවා කියල කිවුවේ නැත. :)

    නායකත්වයට ගලබොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවො ආවනම් ගින්දර තමා :yes::yes:

    නැ බන් නායකත්වය ගන්න ඕනේ වෙන කෙනෙක් , අපි බොදු බල සේනාව කිව්වම දකින්නේ ඥාණසාර විතරයි නේ , ඒ වගේ වෙන කෙනෙක් නායකයා උනානම් තවත් හොද සන්විදනයක් හදන්න පුළුවන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    නැ බන් නායකත්වය ගන්න ඕනේ වෙන කෙනෙක් , අපි බොදු බල සේනාව කිව්වම දකින්නේ ඥාණසාර විතරයි නේ , ඒ වගේ වෙන කෙනෙක් නායකයා උනානම් තවත් හොද සන්විදනයක් හදන්න පුළුවන්

    කොහොම හරි කමක් නැ ඉස්ලාම් අන්තවාදයයි පරාජය විය යුත්තේ. මට ඔය මුස්ලිම් වුන් එක්ක ඇති තරහක් නැ. මුස්ලිම් මචන් උබලටත් මේ රටේ හරියට ඉන්න අවශ්‍යතාවය තියෙනවා නම් උබලගෙ ඔය ලෝක ප්‍රසිද්ධ ලෝකෙටම පිලිලයක් වෙච්ච ඉස්ලාම් ත්‍රස්තවාදය නැතිකරන්න දායක වෙයල්ලා. එතකොට තමා කින්දර
    ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    නැ බන් නායකත්වය ගන්න ඕනේ වෙන කෙනෙක් , අපි බොදු බල සේනාව කිව්වම දකින්නේ ඥාණසාර විතරයි නේ , ඒ වගේ වෙන කෙනෙක් නායකයා උනානම් තවත් හොද සන්විදනයක් හදන්න පුළුවන්

    hmm aththa kathawa :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    කොහොම හරි කමක් නැ ඉස්ලාම් අන්තවාදයයි පරාජය විය යුත්තේ. මට ඔය මුස්ලිම් වුන් එක්ක ඇති තරහක් නැ. මුස්ලිම් මචන් උබලටත් මේ රටේ හරියට ඉන්න අවශ්‍යතාවය තියෙනවා නම් උබලගෙ ඔය ලෝක ප්‍රසිද්ධ ලෝකෙටම පිලිලයක් වෙච්ච ඉස්ලාම් ත්‍රස්තවාදය නැතිකරන්න දායක වෙයල්ලා. එතකොට තමා කින්දර
    ;)

    මටනම් ඔය එකෙක්වත් වැඩක් නැ , දැකපු දේ post කරේ ,
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lolz kohoma hari policepathi karapu kathawa ahapan ada news wala giyapu , miniha nam kisma sinhala ayage waraddak kiyanne naha. attama kiyanwa
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආචාර්ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවො වගේ කෙනෙක් පත් උනොත් හොඳයි :)
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    lolz kohoma hari policepathi karapu kathawa ahapan ada news wala giyapu , miniha nam kisma sinhala ayage waraddak kiyanne naha. attama kiyanwa

    මුන්ටත් ඕනේ ඕක ගොඩින් ඉවරයක් කරගන්න වෙන්න ඇති බන් ,
    වලියක් ගියොත් මුස්ලිම් චන්ද ටිකට කෙල වෙන හින්ද බය ඇති
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුන්ටත් ඕනේ ඕක ගොඩින් ඉවරයක් කරගන්න වෙන්න ඇති බන් ,
    වලියක් ගියොත් මුස්ලිම් චන්ද ටිකට කෙල වෙන හින්ද බය ඇති

    naha ban mulinma hamudurowonta gahuwe kawada , ita passe gewal walata yana unta gahuwe kawda mulinma.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    naha ban mulinma hamudurowonta gahuwe kawada , ita passe gewal walata yana unta gahuwe kawda mulinma. un podi start ekak dunna eth unma nathi wenna kawa. dharaga town ekata gahala thibune e wealawe guti kapu aya neme . gewal walata yana unta dhraga town ekedi gahuwata passe kaluwamodara set ekak tika welawakata witharak dhrga town ekata awith gihin thinawa ekedi ithin gewal walata yana unta gahuwa ewata, dhraga town eke unta double wenna wadila thibuna.

    ඔය පැත්තේ ඉන්නෙත් අම්මගේ පොරවල් බන් , ඉක්මනට ඉවරයක් උනේ නැත්නම් ඔය ගමේ හම්බයෝ ඉතුරු වෙන එකක් නැ