Kaushal Lokuarachchi banned for 18 months

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Mohammad Ashraful, the Bangladesh batsman, has been banned for eight years (three years suspended) by the disciplinary tribunal for his involvement in fixing in the 2013 season of the Bangladesh Premier League.

    Dhaka Gladiators owner, Shihab Jishan Chowdury, was banned for 10 years (three years suspended) for fixing, while former New Zealand batsman Lou Vincent was handed a three-year ban for failure to report an approach and Sri Lanka batsman Kaushal Lokuarachchi was banned for 18 months for the same offense.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Kaushal Lokuarachchi ......... :growl: me yaka ekekwa happalath meruwa neda meeta kalin:sorry:

    ඔව් උදේ පාන්දර වන්දනාවක යන්න හිටපු අම්මා කෙනෙකුයි පුතෙකුයි බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි යට කරන් ගියා. අම්මා නැති උනා පුතාගේ කකුලක් කැඩුනා. ඉස්සර ජාතික එකේ ඇඟිලි සලකුනෙත් ඔය කතාව ගියා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් උදේ පාන්දර වන්දනාවක යන්න හිටපු අම්මා කෙනෙකුයි පුතෙකුයි බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි යට කරන් ගියා. අම්මා නැති උනා පුතාගේ කකුලක් කැඩුනා. ඉස්සර ජාතික එකේ ඇඟිලි සලකුනෙත් ඔය කතාව ගියා.

    paw bn :(:(
     
    Jun 14, 2014
    111
    14
    0
    ඔව් උදේ පාන්දර වන්දනාවක යන්න හිටපු අම්මා කෙනෙකුයි පුතෙකුයි බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි යට කරන් ගියා. අම්මා නැති උනා පුතාගේ කකුලක් කැඩුනා. ඉස්සර ජාතික එකේ ඇඟිලි සලකුනෙත් ඔය කතාව ගියා.
    ගොඩක්ම ඉස්සර සිද්ධියක්නේ ඕක.
    මේ වගේ උන් ක්‍රිකට් වලින් විතරක් අයින් කරල මදි. තව දඬුවම් දෙන්න ඕනේ. ලංකාවේ නම කාපු පලවෙනි එකා වෙන්න ඕනේ මූ මැච් ෆිග්ස් කරලා
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් උදේ පාන්දර වන්දනාවක යන්න හිටපු අම්මා කෙනෙකුයි පුතෙකුයි බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි යට කරන් ගියා. අම්මා නැති උනා පුතාගේ කකුලක් කැඩුනා. ඉස්සර ජාතික එකේ ඇඟිලි සලකුනෙත් ඔය කතාව ගියා.

    :sorry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගොඩක්ම ඉස්සර සිද්ධියක්නේ ඕක.
    මේ වගේ උන් ක්‍රිකට් වලින් විතරක් අයින් කරල මදි. තව දඬුවම් දෙන්න ඕනේ. ලංකාවේ නම කාපු පලවෙනි එකා වෙන්න ඕනේ මූ මැච් ෆිග්ස් කරලා

    නෑ තව බුවෙක් හිටියා නිරෝෂන් බණ්ඩාරතිලක කියලා සිරා ස්පිනර් කෙනෙක්. ලංකාවේ ඉංග්ලන්ඩ් ටුවර් එකේ එහෙදි මෝල් එකක ෂොප් ලිෆිටින් කරලා මාට්ටු උනා. ඊට පස්සේ ආගිය අතක් නෑ
     
    Jun 14, 2014
    111
    14
    0
    නෑ තව බුවෙක් හිටියා නිරෝෂන් බණ්ඩාරතිලක කියලා සිරා ස්පිනර් කෙනෙක්. ලංකාවේ ඉංග්ලන්ඩ් ටුවර් එකේ එහෙදි මෝල් එකක ෂොප් ලිෆිටින් කරලා මාට්ටු උනා. ඊට පස්සේ ආගිය අතක් නෑ
    අහලා පුරුදුයි වගේ නම
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    Duminda Perera a versatile batsman in early 1980s went on under 19 tour to UK and scored first centrury in the tour but was caught for shop lifting a denim and sent back. The sl team included Roshan Mahanama, Asanka Gurusinghe, etc. He was banned for 5 years or so but did not hear after this incident. He was from a leading school .
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ තව බුවෙක් හිටියා නිරෝෂන් බණ්ඩාරතිලක කියලා සිරා ස්පිනර් කෙනෙක්. ලංකාවේ ඉංග්ලන්ඩ් ටුවර් එකේ එහෙදි මෝල් එකක ෂොප් ලිෆිටින් කරලා මාට්ටු උනා. ඊට පස්සේ ආගිය අතක් නෑ
    :(
    අපරාධේ බන් ලංකාවට අහිමිවෙච්ච තවත් සුපිරිම leg spinner කෙනෙක් ඕකා
    fist test match එකේම විකට 8ක් ගත්තා
    දැනට අවුරුදු දෙකකට විතරකලින් මම දැක්කා rcc club එකට ගගහා ඉන්නවා
    මෝඩ හරක් .....
    හිටියානම් අද අනිවා නිත්‍ය බෝලර් කෙනෙක්
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :(
    අපරාධේ බන් ලංකාවට අහිමිවෙච්ච තවත් සුපිරිම leg spinner කෙනෙක් ඕකා
    fist test match එකේම විකට 8ක් ගත්තා
    දැනට අවුරුදු දෙකකට විතරකලින් මම දැක්කා rcc club එකට ගගහා ඉන්නවා
    මෝඩ හරක් .....
    හිටියානම් අද අනිවා නිත්‍ය බෝලර් කෙනෙක්

    හ්ම් ඔව්. :sorry:
     
    Jul 22, 2014
    5
    0
    0
    canada
    I think the decisions are right. If you are choosing a wrong way to make money, you will have to be ready to get the deserved. Cricket is a gentleman's game and if someone is spoiling it, he must be thrown out.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නෑ තව බුවෙක් හිටියා නිරෝෂන් බණ්ඩාරතිලක කියලා සිරා ස්පිනර් කෙනෙක්. ලංකාවේ ඉංග්ලන්ඩ් ටුවර් එකේ එහෙදි මෝල් එකක ෂොප් ලිෆිටින් කරලා මාට්ටු උනා. ඊට පස්සේ ආගිය අතක් නෑ

    අඩෝ උට පට්ට හැකියාවක් තිබ්බා බන් ,හිටියානම් එළටම විකට් ගන්නවා .කාලකන්නිකම
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලොකුආරච්චි කොහොමත් සක්කිලි ඩයල් එක,මම ඕකව කාලෙකට උඩදී ඉදල දන්න නිසා කියන්නෙ,මනුස්සයෙකුට කතා කරන්න දන්නේ නැති යකෙක්,ඕකා කාලෙකට කලින් මටත් මරිසිය දාගෙන ආව උගේ වැඩක් කරවගන්න, උගේ ලොකු ටෝක්ස් වලින් මට අරින්න හැදුවේ මමත් ඇරියෙ නැහැ දුන්න දුවන්න පොන්නයට,ඊට දවස් දෙකකට පස්සේ ආපහු ආව වැදගෙන.සල්ලි වලට ඕන දෙයක් කරයි.