ජාතිවාදය

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    අහිoසක මිනිස්සුන්ට පොලීසිය වෙඩි තියල.. පිරිසිදු වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියල මරල... ආණ්ඩුවේ වoචා දූෂණ ටික ටික එලිවෙනකොට.. විමල් වීරවoශල, චම්පිකල ආණ්ඩුවට කේස් දානකොට.. මහ පාරේ මිනී මරල ඒවට නාමල්ලා,දුමින්දල ගෑවෙනකොට, දෙමළ මිනිස්සුනව යුද්දේ අස්සේ හොයන්නේ බලන්නේ නැතුව මරල දාල එව්වා නෝන්ඩි වෙනකොට.. කොහොමද මහරජායි උගේ හොරු සෙට් එකයි ජාතිවාදය අවුස්සල ඔක්කොම කේස් ටික වහපු ලස්සන.. :lol: යකෝ මෙහෙමත් මිනිස්සුන්ව මී හරක් කරපු රටක්.! :no:
     
    • Like
    Reactions: shamrincool

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ජාතිවාදය ඇවිස්සුන තරමට තමා රටක දේශපාලුවන්ට අනාගතයක් තියෙන්නේ.. සිoහල, මුස්ලිම්, දෙමළ හැම දේශපාලුවෙක්ම බලයට එන්න හදාගන්න,කතා කරන හොදම Point එකක් තමයි ජාතිවාදය.. මොකද.. උන් දන්නව මිනිස්සු ඔක්කොම "ශ්‍රී ලාoකික" කියන Concept යටතේ ඔක්කෝම ජාතීන් එකා වගේ හිටියොත් එක දෙශපාලුවෙක්ටවත් අනාගතයක් නෑ කියල.. දැන් යුද්දෙත් නෑනේ.. බලයට එන්න එකෙක්ටවත් කතා කරන්න එක Topic එකක්වත් නෑනේ.. අනික යුද්ධ තමයි හොදටම වවාගෙන කන්න පුලුවන් ලෝකේ තියන හොදම බිස්නස් එක... පේනවනේ... ආගම් ජාති වලට කෙලගත්ත රටවල් වලට වෙලා තියන හරිය.. මේ කපේට ගොඩ ඒමක් නන් නෑ.. Israel, Rwanda, Uganda, Sudan, Kenya, India
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අහිoසක මිනිස්සුන්ට පොලීසිය වෙඩි තියල.. පිරිසිදු වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියල මරල... ආණ්ඩුවේ වoචා දූෂණ ටික ටික එලිවෙනකොට.. විමල් වීරවoශල, චම්පිකල ආණ්ඩුවට කේස් දානකොට.. මහ පාරේ මිනී මරල ඒවට නාමල්ලා,දුමින්දල ගෑවෙනකොට, දෙමළ මිනිස්සුනව යුද්දේ අස්සේ හොයන්නේ බලන්නේ නැතුව මරල දාල එව්වා නෝන්ඩි වෙනකොට.. කොහොමද මහරජායි උගේ හොරු සෙට් එකයි ජාතිවාදය අවුස්සල ඔක්කොම කේස් ටික වහපු ලස්සන.. :lol: යකෝ මෙහෙමත් මිනිස්සුන්ව මී හරක් කරපු රටක්.! :no:

    That is exactly what happened..their next target is rising JVP..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    එතකොට හාමුදුරුවන්ට හම්බයෝ ගැහැව්වේ ආණ්ඩුවෙන් කියලද
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ජාතිවාදය ඇවිස්සුන තරමට තමා රටක දේශපාලුවන්ට අනාගතයක් තියෙන්නේ.. සිoහල, මුස්ලිම්, දෙමළ හැම දේශපාලුවෙක්ම බලයට එන්න හදාගන්න,කතා කරන හොදම Point එකක් තමයි ජාතිවාදය.. මොකද.. උන් දන්නව මිනිස්සු ඔක්කොම "ශ්‍රී ලාoකික" කියන Concept යටතේ ඔක්කෝම ජාතීන් එකා වගේ හිටියොත් එක දෙශපාලුවෙක්ටවත් අනාගතයක් නෑ කියල.. දැන් යුද්දෙත් නෑනේ.. බලයට එන්න එකෙක්ටවත් කතා කරන්න එක Topic එකක්වත් නෑනේ.. අනික යුද්ධ තමයි හොදටම වවාගෙන කන්න පුලුවන් ලෝකේ තියන හොදම බිස්නස් එක... පේනවනේ... ආගම් ජාති වලට කෙලගත්ත රටවල් වලට වෙලා තියන හරිය.. මේ කපේට ගොඩ ඒමක් නන් නෑ.. Israel, Rwanda, Uganda, Sudan, Kenya, India

    රන්ජාගේ ෆිල්ම් එච්චරම හොඳ නෑ හැබැයි උ ඔය කියන කතාව හැම ෆිල්ම් එකකදීම කියනවා .උගේ parliament joke එකේ වටරැක විජිත වගේ එකෙකුත් ඉන්නවා