2.50_වැඩ_ඕයි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේවානම් 2.50 වැඩ ඕයි . . .

    උපුටා ගැනීමකි

    Sanath+Jayasooriya-Gossipbook.lk.jpg

    නියෝජ්‍ය තැපැල් ඇමති සනත් ජයසූරිය මහතා පසුගිය දිනක සිය වාහනයට සිදුවූ හානියක් සම්බන්ධයෙන් අපූරු වන්දියක් ලබාගෙන තිබේ.

    ප්‍රකට පාසලක් ආසන්නයේ රිය පදවමින් සිටියදී වාහනය නතර කිරීමේදී ඒ අසලින් පැමිණි ත්‍රී රෝද රථයක් සනත්ගේ රථයේ යාන්තමින් ගැටී තිබේ. එම අනතුරෙන් සනත්ගේ මෝටර් රථයට සිදුව ඇත්තේ සුළු සීරීමක් පමණි.

    එයට ත්‍රීවිල් රථයේ පැමිණි රියදුරා සනත් ජයසූරිය වෙත ගොස් ඉතා යටහත් පහත ලෙස සමාව ඉල්ලා තිබේ. නමුත් සමාව අනවශ්‍යය බවත් තමාගේ අලාභය ගෙවන ලෙසත් අලාභය නොගෙවන්නේ නම් පොලිසි යාමට සූදානම් වන ලෙසත් සනත් ජයසූරිය විසින් තර්ජනයකොට ඇත.

    ත්‍රිවිල් රථ රියදුරාගේ ආයචානයට සනත් එකඟ නොවූ හෙයින් අවසානයේ පොලීසියද එම ස්ථානයට පැමිණි ඇත. පොලීසිය සිදුව ඇති අලාභය දල වශයෙන් ගණනයකොට පවසා ඇත්තේ එම සිරීම් පහර මකා දැමීමට රුපියල් 1000 ක් පමණ වැය වනු ඇති බවයි.

    රුපියල් 1000ක් වන්දියක් ගෙවීමට ත්‍රි රෝද රථ රියදුරාට හැකියාවක් තිබී නොමැති අතර ඔහු අසල සිටි හිතවතෙකුගෙන් රුපියල් 1000 ක් ඉල්ලාගෙන සනත් වෙත ලබා දී ඇත.

    එම රුපියල් 1000 ඉල්ලාගත් සනත් වාහනයේ නැගී ගොස් ඇත.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    he must have got angry with 3wheel driver. not bez he wants money from him. cz 3wheel drivers are driving like crazy people
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් සීරිම පොඩි උනාට එක උනේ කොහොමද කියල පි දන්නේ නෑනේ මචන්, සනත්ට සල්ලි වැදගත් නැති උනාට අරුගේ ගොන් වැඩේට එහෙම කල වෙන්න පුළුවන්.

    මොකද ඔය බස් කාරයෝ ත්‍රී වීල් කාරයෝ බයික් කාරයෝ බහුතරයක් පාරේ යන්නේ කාලකන්නි විදියට.

    ඒවගේම සමහර ඔය ලොකු ප්‍රාඩෝ මොන්ටෙරෝ වැඩිපුරම ලන්ද රෝවර් වගේ වාහනත් හිතන් ඉන්නේ අනිත් උන් බයේ උන්ගේ වාහනේට ඉඩ දෙන්න ඕනේ කියල, අද මන් ප්‍රාඩෝ කාරයෙක් ලයිට් එහෙම ගහගෙන ටවුන් එක මැද මගේ මූණටම ආව, මන් අයින් කලේ නෑ අන්තිමට උට වාහන 8 ක් 10 ක් විතර යනකන් ඉන්න උනා, පස්සේ පොර මගෙන් අහනවා ඇයි ලයිට් ගහනවා දැක්කේ නැද්ද අපේ සර්ට පරක්කු වෙලානේ කියල, මන් උට කීව තමුසේ ලයිට් ගැහුවට පාර ලොකු උනේ නෑනේ, සර්ට පරක්කු වෙනවනම් අනිත් දැවේ කලින් පිටත් වෙන්න ඉගන ගන්ඩ කියල.
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Usuall, Good vehicles like Cars Jeeps are more decent than Buses, Lorries and Three wheelers.:yes::yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචන් සීරිම පොඩි උනාට එක උනේ කොහොමද කියල පි දන්නේ නෑනේ මචන්, සනත්ට සල්ලි වැදගත් නැති උනාට අරුගේ ගොන් වැඩේට එහෙම කල වෙන්න පුළුවන්.

    මොකද ඔය බස් කාරයෝ ත්‍රී වීල් කාරයෝ බයික් කාරයෝ බහුතරයක් පාරේ යන්නේ කාලකන්නි විදියට.

    ඒවගේම සමහර ඔය ලොකු ප්‍රාඩෝ මොන්ටෙරෝ වැඩිපුරම ලන්ද රෝවර් වගේ වාහනත් හිතන් ඉන්නේ අනිත් උන් බයේ උන්ගේ වාහනේට ඉඩ දෙන්න ඕනේ කියල, අද මන් ප්‍රාඩෝ කාරයෙක් ලයිට් එහෙම ගහගෙන ටවුන් එක මැද මගේ මූණටම ආව, මන් අයින් කලේ නෑ අන්තිමට උට වාහන 8 ක් 10 ක් විතර යනකන් ඉන්න උනා, පස්සේ පොර මගෙන් අහනවා ඇයි ලයිට් ගහනවා දැක්කේ නැද්ද අපේ සර්ට පරක්කු වෙලානේ කියල, මන් උට කීව තමුසේ ලයිට් ගැහුවට පාර ලොකු උනේ නෑනේ, සර්ට පරක්කු වෙනවනම් අනිත් දැවේ කලින් පිටත් වෙන්න ඉගන ගන්ඩ කියල.

    ekenma machan
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    three wheel ewunta nam hoda wade,
    godak three wheel karayo hena seen eken inne...

    mata nam habai hitenne oka boru news ekak kiyala
    mokada car ekak heerunot Rs 1000n cover karanna ba, paint eka poddak hari heerunot full paint ekama gaanna wenawa, nattam paata dekak wenawa etana witarak paint karot godak welawata.

    tawa ekak tamai policiyata kiyanna ba damage eke cost eka. eka wena kaata hari kiyala estimate karala hadanna one ekak.

    oka sanath jayasuriyata mada gahanna hadapu news ekak wage.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන් සීරිම පොඩි උනාට එක උනේ කොහොමද කියල පි දන්නේ නෑනේ මචන්, සනත්ට සල්ලි වැදගත් නැති උනාට අරුගේ ගොන් වැඩේට එහෙම කල වෙන්න පුළුවන්.

    මොකද ඔය බස් කාරයෝ ත්‍රී වීල් කාරයෝ බයික් කාරයෝ බහුතරයක් පාරේ යන්නේ කාලකන්නි විදියට.

    ඒවගේම සමහර ඔය ලොකු ප්‍රාඩෝ මොන්ටෙරෝ වැඩිපුරම ලන්ද රෝවර් වගේ වාහනත් හිතන් ඉන්නේ අනිත් උන් බයේ උන්ගේ වාහනේට ඉඩ දෙන්න ඕනේ කියල, අද මන් ප්‍රාඩෝ කාරයෙක් ලයිට් එහෙම ගහගෙන ටවුන් එක මැද මගේ මූණටම ආව, මන් අයින් කලේ නෑ අන්තිමට උට වාහන 8 ක් 10 ක් විතර යනකන් ඉන්න උනා, පස්සේ පොර මගෙන් අහනවා ඇයි ලයිට් ගහනවා දැක්කේ නැද්ද අපේ සර්ට පරක්කු වෙලානේ කියල, මන් උට කීව තමුසේ ලයිට් ගැහුවට පාර ලොකු උනේ නෑනේ, සර්ට පරක්කු වෙනවනම් අනිත් දැවේ කලින් පිටත් වෙන්න ඉගන ගන්ඩ කියල.

    1. :eek: උබ හරි දරුණුයි නොවැ :eek:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔලුව ඉදිමුණු, මුල අමතක වෙච්ච පාහරයා. :growl::growl: වෙන මොනවා කියන්නද මූට. මමත් පොඩි කාලේ ඉඳල සපෝර්ට් කලේ මේ වගේ මනුස්සකමක් නැති සල්ලි පස්සෙම විතරක් දුවන බල්ලෙකුටනේ. :no::no::no:
     
    Last edited:

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    three wheel ewunta nam hoda wade,
    godak three wheel karayo hena seen eken inne...

    mata nam habai hitenne oka boru news ekak kiyala
    mokada car ekak heerunot Rs 1000n cover karanna ba, paint eka poddak hari heerunot full paint ekama gaanna wenawa, nattam paata dekak wenawa etana witarak paint karot godak welawata.

    tawa ekak tamai policiyata kiyanna ba damage eke cost eka. eka wena kaata hari kiyala estimate karala hadanna one ekak.

    oka sanath jayasuriyata mada gahanna hadapu news ekak wage.

    :yes::yes::yes::yes::yes:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔලුව ඉදිමුණු, මුල අමතක වෙච්ච පාහරයා. :growl::growl: වෙන මොනවා කියන්නද මූට. මමත් පොඩි කාලේ ඉඳල සපෝර්ට් කලේ මේ වගේ මනුස්සකමක් නැති සල්ලි පස්සෙම විතරක් දුවන බල්ලෙකුටනේ. :no::no::no:

    Everybody I am sorry for posting this but some crazy ASSHOLE taken away 8 Reps from me for the above comment I made. WTF he has to do with it? Every single Rep I have were hard earned. WTF is wrong with that bastard to take away my hard earned reps. Why the fuck he care too much? He says I am jealous with above mentioned person. Are you fucking nuts asshole? Why the hell I get jealous with him? I was a big fan of him from my childhood. I pointed out how much he has changed from the way he started out. Even if I am jealous WHY THE HELL YOU CARE?? If you care too much go and kiss his ass. SUCKER:growl::growl:
     
    • Like
    Reactions: kinkon

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් සීරිම පොඩි උනාට එක උනේ කොහොමද කියල පි දන්නේ නෑනේ මචන්, සනත්ට සල්ලි වැදගත් නැති උනාට අරුගේ ගොන් වැඩේට එහෙම කල වෙන්න පුළුවන්.

    මොකද ඔය බස් කාරයෝ ත්‍රී වීල් කාරයෝ බයික් කාරයෝ බහුතරයක් පාරේ යන්නේ කාලකන්නි විදියට.

    ඒවගේම සමහර ඔය ලොකු ප්‍රාඩෝ මොන්ටෙරෝ වැඩිපුරම ලන්ද රෝවර් වගේ වාහනත් හිතන් ඉන්නේ අනිත් උන් බයේ උන්ගේ වාහනේට ඉඩ දෙන්න ඕනේ කියල, අද මන් ප්‍රාඩෝ කාරයෙක් ලයිට් එහෙම ගහගෙන ටවුන් එක මැද මගේ මූණටම ආව, මන් අයින් කලේ නෑ අන්තිමට උට වාහන 8 ක් 10 ක් විතර යනකන් ඉන්න උනා, පස්සේ පොර මගෙන් අහනවා ඇයි ලයිට් ගහනවා දැක්කේ නැද්ද අපේ සර්ට පරක්කු වෙලානේ කියල, මන් උට කීව තමුසේ ලයිට් ගැහුවට පාර ලොකු උනේ නෑනේ, සර්ට පරක්කු වෙනවනම් අනිත් දැවේ කලින් පිටත් වෙන්න ඉගන ගන්ඩ කියල.
    :lol:

    සම්හරු හිතන්නෙ හෙඩ් ලයිට් ගැහුවම පාර පලල් වෙනවා කියලා:rofl:
    වාහනෙ මොකක්ද කියල නැ බන් එලවන එකා මන්ද බුද්දිකයෙක් නම්
    :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. හරියටම සිද්ධිය නොදන මොකුත් කියන්න බෑ..
    කොහොමත් ත්‍රීවිල්කාරයො යන්නෙ නම් පාර උන්ගෙ කියලා හිතාගෙන..