http://forum.xda-developers.com/showthread.php?t=1578866
http://androidforums.com/galaxy-s2-international-all-things-root/604951-solution-remove-yellow-triangle-samsung-galaxy-s2.html
උඹලත් ෆෝන් එක තියෙන විදියට තියන්නැතුව පන්ඩිත වැඩ කරන්න යනවනෙ.මොකද්ද ඔය ෆ්ලෑශ් කරනව කියන්නෙ? මම නං කෝල්ස් ගන්නවයි මැසේජ් අරිනවයි ඇරෙන්න වෙන මුකුත්ම දන්නෑ ඔය ස්මාට් ෆෝන් වල
අනේ මන්ද බං මට නං ඔය දේවල් ගැන දැනුම් තේරුම් නෑ වැඩිය.root karala..kitkat rom eka daganna giye ban...
Galax S2 logo eken ehata yanne na ban...![]()

උඹලත් ෆෝන් එක තියෙන විදියට තියන්නැතුව පන්ඩිත වැඩ කරන්න යනවනෙ.මොකද්ද ඔය ෆ්ලෑශ් කරනව කියන්නෙ? මම නං කෝල්ස් ගන්නවයි මැසේජ් අරිනවයි ඇරෙන්න වෙන මුකුත්ම දන්නෑ ඔය ස්මාට් ෆෝන් වල