epson t13 + ciss unit patta. ink yanne godak aduwen
9-10k wage yai
thanks මචං. අතේ ලොකු ගානක් නැහැ බන් 6000 වගේ තියෙන්නෙ.. මේ ගානට ගන්න පුළුවන් මොකක්ද?



http://www.wow.lk/deals/p/deal-of-s...Newsletter&utm_medium=DD&utm_campaign=25Jun14
menna meka balana
math me ganawadoo naddo kiyala baluwe

Black & White witharaknam Laser hodai...
Printing Cost eka adui...
Godak peint karanawanm labai
HP D1600 ගන්න. මං ගත්තෙ ඒක 4100. යුනිටියෙං. දැං අවුරුද්දක් වෙනවා.
සතියකට කොල5ක් විතර තමා ප්‍රින්ට් වෙන්නෙ . තාම ආපු කාට්රිජ් වලින් දුවන්නෙ. ඒ ගානට හොදට වටින ප්‍රින්ටර් එකක්

