my new Xperia SP

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Dialcom 1n mama phone 1k ganna inne xperia Z1 .meyalage phone ara gattu aya innawada?awlak nedda plz help
    http://www.dialcom.lk/MobilePhones.php?cat_mob=13

    මම ගත්තා z1 එකක් හැබැයි වෙන තැනකින්. 59500/=කට. මාස 3කට ඉස්සෙල්ලා. ගොඩක් අය කියන්නෙ එම් සී දිවයින් එක හොදයි කියළ.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචන් මමත් sp එකක් ගන්න කියලා බැලුවේ... :cool: ෆෝන් එක හොදයිද..?? :rolleyes: බැටරි ලයිෆ් එක එහෙම කොහොමද..?? :eek: ඔකේ SD කාර්ඩ් එකට apps දාන්න බැරි සින් එකක් තිනවා නේද.?? :sorry: skype වීඩියෝ කෝල් ගන්න පුලුවන්ද..??උබ සැටිස් ද ෆෝන් එක ගැන :yes::yes:
     
    Last edited: