YouTube විශේෂ සාමාජිකයෙක්වී මුදල් උපයන්න

2014, විනෝදය සදහා නිපදවන දේවල් දැන් බොහෝ දුරට වෙනස් වී ඇත. රූපවාහිනී,රේඩියෝ සහ පත්තර මේවා අතරින් එකකි. ඔබට මතකද ඔබ අන්තිමට රුපවාහිනිය ඉදිරියේ සිට නරඹපු කතා මාලාව(Tv series) ? ඉන්ටෙර්නෙට් හරහා වීඩියෝ පට බෙදා හරිම ඉතා වේගයෙන් ලෝකය පුරා පැතිර ගොස් ඇත. ඔබටත් කාලය ඇවිත් මේ පිලිබඳ සොයා බැලීමට.
අද අපි Youtube පිලිබඳ මුලික කරුණු කිහිපයක් සහ Youtube මගින් මුදල් ඉපයීමේ ක්‍රම පිලිබඳ සාකච්චා කරමු.
ඔබ දැනටමත් Youtube කිවූ සැනින් දන්නවා ඇති. එය Video Publishing (වීඩියෝ පට ප්‍රචාරය) කරන website එකකි, Youtube website එක පාවිච්චි කරන අය, වීඩියෝ පට බලද්දී ඒවා අතරතුර යන දැන්වීම් යන්නේ එම වීඩියෝ පට නිර්මාණය කර upload කරන අයට උදව්වක් ලෙසය.
කොහොමද අපි Youtube මගින් සල්ලි හම්බකරන්නේ ? හරිම පහසුයි.
Upload Unique Content
මුලික අදහස වන්නේ වෙන කගේ වත් දේ සොර නොගෙන ඔබ අලුත්ම දෙයක් නිර්මාණය කිරීමයි. Youtube වීඩියෝ පට බොහොමයක් copyright ගණයට අයත් වේ.( ඔබගේ ආසම සංගීත කණ්ඩායමේ ගීත ) ඒවා ඔබට පාවිච්චි කරගැනීමට නොහැක. ඔබට පාවිච්චි කල හැක්කේ ඔබට අයිතියක් ඇති දේවල් පමණි.
උදාහරණ
ඔබ ඔබගේ camera එකෙන් record කරපු වීඩියෝ පට,එයට music එකතු කිරීමට අවශ්‍ය නම් එයට ඔබට එකතු කල හැක්කේ ඔබට අයිතියක් තිබෙන music පමණි. incompetch.com සහ machinimasound.com (තව බොහෝ website ඇත) මගින් අපට කැමති music, download කරගෙන video වලට එක් කිරීමට අවස්ථාව ඇත.
Get Partnered
අප “Youtube Partner” කෙනෙක් නොවේ නම් අපට අපගේ video වල දැන්වීම් දැමීමට අවසථාවක් නැත. (මෙම වැඩසටහන බොහෝ රට වල වල නැත) එම නිසා ඔබට Youtube Network එකක් සමග සම්බන්ද වීමට සිදුවේ.
TheGamersCottage – Network, හා එලෙස සම්බන්ද වීමට ඔබට පහසු කම් ලබා දීමට අප සමග එකඟ වී ඇත.
ඔබට partnership එකක් ලබා ගැනීමට අයදුම් කිරීමේ හැකියාව ඇත. නමුත් ඔබ දිගටම වීඩියෝ upload කරන බවත්, copyright දේවල් බාවිතා නොකරන බවත් ඔවුන් සමග එකඟ විය යුතුයි.
Place Your Ads
Partnership සදහා යැවූ අයදුම් පත ඔවුන් පිළිගත්තොත් ඔබට partner + recruiter හෝ recruiter තෝරාගැනීමට අවස්ථාව ලැබේ ( partner + recruiter තෝරාගන්න) ඊට පසු ඔබට ඔබගේ වීඩියෝ වල දැන්වීම් පල කිරීමට ඉඩ ලැබේ. එය Youtube හි Video Manager වලින් enable කල හැක. ඔබට එක එක වර්ගයේ ads enable කිරීමට හැක.( හැම වර්ගයක් ම enable කරන්න.)
Share Your Content
වීඩියෝ හැදුවට සහ upload කලට විතරක් මදි, ඒවාට views තිබිය යුතුයි. අඩුම වශයෙන් 1000views වලට $1 ඔබට උපායා ගත හැක. (සාමාන්යෙන් $2-10 අතර වේ) ඒ නිසා දිගටම share කරන්න.
ඔබට 100-200 videos තිබේනම් (ඔබ upload කරන video වර්ගය මත වෙනස් වේ.) 1000views ගැනීම ඉතා පහසු වේ. ඔබට මාසිකව $100 වැඩිපුර ආදායමක් ඉතා පහසුවෙන් සොයාගත හැක. ඔබගේ video ඉතා ප්‍රසිද්ද වුවහොත් හෝ ඔබව fallow කරන අය වැඩිවුවහොත් ඔබගේ channel එක තවත් දියුණු වෙයි.
Become a Recruiter
ඔබ TheGamersCottage හා සම්බන්ද වූ පසු, ඔබගේ Youtube account එකේ Overview හි link එකක් දිස්වීමට පටන් ගනියි. (freedom.tm/via/username). මෙම link එක ඔබගේ මිතුරන් සමග share කර,ඔවුන් වත් යෝඋටුබේ වෙත ගෙන්වා ගත හැක.
සාමාන්යෙන් ඔබගේ අදායමෙන් 60% ඔබටත් 40% Network ත් සේ බෙදී යයි. මෙය 90% ඔබටත් 10% Network එකටත් බෙදී ය හැකියි. එය තීරණය වන්නේ ඔබගේ channel එකේ ජනප්‍රිය බාවය මතය.
වැඩිපුර විස්තර සඳහා – [email protected] වෙත email කරන්න
Recruiter කෙනෙක්ට චන්නෙල් එකේ අවුරුද්දේ අදායමෙන් 15% වැඩිපුර හම්බ වේ. එය ගත හැක්කේ ඔබගේ යහළුවන් 10 දෙනෙක් එම Network එකට සම්බන්ද කිරීමෙනි. (එම 15% හම්බෙන්නේ, ඔවුන්ගේ-Network එකේ 40% න් කොටසක්ය. 60% කොටසක් නොවේ)
වාසි
ඉතා ලොකු අදායම් ලබා ගැනීමට බොහෝ ඉඩකඩ ඇත
අරම්බක ගාස්තුවක් නොමැත
Servers ඕනේ නැ
ඉපයීමට හැකි මුදල් සීමාවක් නැත. ( Pewdiepie youtube channel අයිතිකරු අවුරුද්දකට $ මිලියන 1 කට ආසන්නව හම්බ කරයි)
අවාසි
කැපවීම අවශ්‍ය වේ
ඔබ recruiters හොයනොගත්තොත් හෝ videos share නොකලොත් ඔබට මුදල් හම්බෙන්නේ නැත
ඔබගේ කාලයෙන් වන්දි ගෙවිය නොහැකියි.
මුදල් ලබාගැනීම සදහා Paypal account එකක් අවශ්‍ය වේ
video upload කිරීමට ඔබගේ ඉන්ටෙර්නෙට් සම්බන්දත්වයෙන් Data වයවේ
Partner With Freedom
උදව්වක් විදිහට මගේ link එකෙන් join වෙන්න

http://www.freedom.tm/via/GihanD4R
Mea Adsense witarak iddi tiyena ad option
Mea network join wunata passe aluthen hambena ad option (better ads/ more earning)

Source monetize.lk
Last edited: