අතෙන් අතල් එකක් ගන්න

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අතෙන් අතල් එකක් ගන්න

    ඔන්න මරු බන්ඩයක් ඇවිත් ඊයෙ තමයි ලන්කාවේ කඩයක විකුනන්න දාලා තියෙන්නේ(16500/=).තම්බි කඩයක් ප්‍රොමොට් කරන්න ඔනේ නැති හින්දා නොකියා ඉන්නම්..

    මේ විඩියො ටික බලලාම ඉන්න්කො ඊට පස්සෙ මට කියන්න දෙයක් නැතිවෙයි ...


    https://www.leapmotion.com/












    මෙන්න මෙ ලැප් එකෙත් ඔය සෙන්සර් එක එනවා..



    කොහොමද ආතල් එක ?
    වැදගත් කියලා හිතුනනම් මටහ් සලකලා යන්න හොදෙ ...