U n Me - Iraj & Sean Kingston

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මොන හුයන්නකද බන් මේ??? :growl::growl::growl: මුගේ හැම song එකේම තියෙන්නේ එකම බීට් එකනේ... කෙහෙල්මල් තබ්ලාවයි තාලම්පටයි.... කුජීතයි යකෝ...:angry: මම යනවා ටියෙස්ටෝ ගේ අලුත් ඇල්බම් එක අහන්න.... ඒකේ songs ටික දාහකින් ලස්සනයි....:love::love::love:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Sean Kingston නෙවෙයි මොකා ගෙනාවත් දැන් මුගෙ බීට්ස් පට්ට චාටර්. සල්ලි පස්සෙ ගියාම ඔහොම වෙනව. රනිදු නම් තත්වෙ තියාගෙන ඉන්නව. මූ ලූප්ස් ටිකක් එහෙන් මෙහෙන් දාලා පැය කින් හදපු එකක්ද කොහෙද මේක. රංග අය්ය මික්ස් කරේ කොහොමද දන්නෙ නෑ මේ ජරාව
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    :lol: mokadda ban me :rofl: man hithuwa Sean Kingston inna hinda hoda production ekak ei kiyala ... pajathai :D
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මොන හුයන්නකද බන් මේ??? :growl::growl::growl: මුගේ හැම song එකේම තියෙන්නේ එකම බීට් එකනේ... කෙහෙල්මල් තබ්ලාවයි තාලම්පටයි.... කුජීතයි යකෝ...:angry: මම යනවා ටියෙස්ටෝ ගේ අලුත් ඇල්බම් එක අහන්න.... ඒකේ songs ටික දාහකින් ලස්සනයි....:love::love::love:

    පේෂල ව සෙට් උනාට පස්සේ තමයි ඔය තබ්ලා සීන් එක මු හැම සින්දුවකටම දාන්නේ ... පේෂල Bhaathkande සංගීතේ expert කෙනෙක්
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    570
    338
    63
    මොන හුයන්නකද බන් මේ??? :growl::growl::growl: මුගේ හැම song එකේම තියෙන්නේ එකම බීට් එකනේ... කෙහෙල්මල් තබ්ලාවයි තාලම්පටයි.... කුජීතයි යකෝ...:angry: මම යනවා ටියෙස්ටෝ ගේ අලුත් ඇල්බම් එක අහන්න.... ඒකේ songs ටික දාහකින් ලස්සනයි....:love::love::love:

    උගේ සින්දු හොදා උ නම් හොද නැ
     
    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    Sean Kingston නෙවෙයි මොකා ගෙනාවත් දැන් මුගෙ බීට්ස් පට්ට චාටර්. සල්ලි පස්සෙ ගියාම ඔහොම වෙනව. රනිදු නම් තත්වෙ තියාගෙන ඉන්නව. මූ ලූප්ස් ටිකක් එහෙන් මෙහෙන් දාලා පැය කින් හදපු එකක්ද කොහෙද මේක. රංග අය්ය මික්ස් කරේ කොහොමද දන්නෙ නෑ මේ ජරාව

    :D:D:D:D:D:D:D:D