හරියටම දන්නෙ නෑ බන්. ලොක්ක කිව්වෙ රෑට පිටිපස්සෙන් එන වාහන වල එලිය මූනට වදින කතාවක්.
දවල්ට නo වාහනේ එහෙට මෙහෙට දාද්දි මටත් හිතෙනවා ස්ක්රරීන් එක ටිකක් විතර බාදාවක් කියල.
e keyanne mach an screen ska lokui wageda?essaraha pena ekatada poddak karadarai wageda...