xenon lights 35W or 55W

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,413
    22,062
    113
    Gotland
    දාල තියෙන්නේ වාහනේ ඔරිජිනල් එන රිෆ්ලෙක්ටර් වලටද ? 55w දැම්මොත් රිෆ්ලෙක්ටර් උණු වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: sahanyugantha

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,346
    5,442
    113
    Machanla ape vehicle eke 35W xenon lights 2k tiyenne eka eliya madi
    55W dammoth awlak weida?
    55W lankawe danna puluwanda?
    vehicle eka KR42

    යකෝ, අපිට ඩ්‍රයිව් කරන්න නෑ රෑට ඇහැටම ගහනව හෙන සැර ලයිට් එලි, අපි ඉතින් ඇහැ බාගෙට ඇරගෙන අමාරුවෙන් වාහනේ ගෙනියනව ... තොපිට අලිම ගහපිය xenon - hid ලයිට් හයි කරනවට, අම්මප මුන්ව පොලිසියෙන් අල්ලන්නෙ නෑනෙ ...
     
    • Like
    Reactions: sahanyugantha

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    යකෝ, අපිට ඩ්‍රයිව් කරන්න නෑ රෑට ඇහැටම ගහනව හෙන සැර ලයිට් එලි, අපි ඉතින් ඇහැ බාගෙට ඇරගෙන අමාරුවෙන් වාහනේ ගෙනියනව ... තොපිට අලිම ගහපිය xenon - hid ලයිට් හයි කරනවට, අම්මප මුන්ව පොලිසියෙන් අල්ලන්නෙ නෑනෙ ...

    හික්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ube eka projector head ekakta convert karala tiyenne...normal head reflecter ekata kotchara high beam xenon ekak demmath eliya enne ne mchn...direct wenne nethuwa hathara wate yanawa,eka diha balana unta sasara epa wenawa :P
     
    • Like
    Reactions: sahanyugantha

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machan HiD gahanawanam 8000k gahanna epa machan rata fog eke yanna amarui ewagema anek drivers latath amarui eliya hondama color temperature nam 4300k hari 5000k eke tiyenne kaha patata huru eliyak aya 6000k hondi eke tiyenne sudu patata eliyak 55w thma eliyta wadima ewagema HiD gahaddi chinese brands nogaha philips wage original brand ekak gahapan.

    habei crystal headlamp nam HiD gahanna epa ewa hariyata focus karanna baa crystal headlamp nam hondma wisaduma osram night breaker plus hari philips crystal vision wage lights gahana eka

    P.s 8000k=nill pata ta huru eliyak

    meke balapan ganna kalin

    hid-color-temperatures.jpg

    products_cadesigns_hid_colorchart.jpg

    dan dakke KR42 ekak nam tiyenne crystal headlamp hari sealed beam headlamps ne.:nerd:
     
    Last edited:
    • Like
    Reactions: sahanyugantha

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    යකෝ, අපිට ඩ්‍රයිව් කරන්න නෑ රෑට ඇහැටම ගහනව හෙන සැර ලයිට් එලි, අපි ඉතින් ඇහැ බාගෙට ඇරගෙන අමාරුවෙන් වාහනේ ගෙනියනව ... තොපිට අලිම ගහපිය xenon - hid ලයිට් හයි කරනවට, අම්මප මුන්ව පොලිසියෙන් අල්ලන්නෙ නෑනෙ ...

    :lol::lol::lol: btw im giving u REP + machn
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    machan HiD gahanawanam 8000k gahanna epa machan rata fog eke yanna amarui ewagema anek drivers latath amarui eliya hondama color temperature nam 4300k hari 5000k eke tiyenne kaha patata huru eliyak aya 6000k hondi eke tiyenne sudu patata eliyak 55w thma eliyta wadima ewagema HiD gahaddi chinese brands nogaha philips wage original brand ekak gahapan.

    habei crystal headlamp nam HiD gahanna epa ewa hariyata focus karanna baa crystal headlamp nam hondma wisaduma osram night breaker plus hari philips crystal vision wage lights gahana eka

    P.s 8000k=nill pata ta huru eliyak

    meke balapan ganna kalin

    hid-color-temperatures.jpg

    products_cadesigns_hid_colorchart.jpg

    dan dakke KR42 ekak nam tiyenne crystal headlamp hari sealed beam headlamps ne.:nerd:

    thanks machan:):):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    35W HID kit ekata hari projector ekak daaganna. 8000K nathuwa 4300K wage bulb ekak dammama eliya wadi.
    55W danna baha 35W ekata.
     
    • Like
    Reactions: sahanyugantha