ඊයේ රාත්රියේ මහනුවර නගරයේ පැවති kandy Speed @ Night 2014 හිදී මෝටර් රථ හා යතුරු පැදි ඉසව් 16ක් පැවැත්විණි. මාර්ගයේ ඇති ගොඩැලි නිසා හා ධාවන පථයේ දිග කෙටි නිසා ලැම්බෝගිනි මෝටර් රථ ධාවන ඉසව් නොපැවැත්වුණි. ඇතැම් මාර්ග පටු වීම නිසා ධාවකයන්ට ඉස්සර කිරීමේ අපහසුවක් දක්නට ලැබුණු අතර වාහන කිහිපයක් අනතුරට පත්විය. තරඟයේ ජායාරූප 210ක් පහතින්.
- Gossip Book
- Gossip Book
Last edited:

nidan horakan karanne mewayen newi bn.