How to deactivate elakiri account.

Status
Not open for further replies.

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Can anyone tell me how can I deactivate my elakiri account.
    I want to deactivate this only, stop using elakiri is not a solution in my issue.
    So please tell me.

    Advance thanks.

    මට මගේ එලකිරි ඇක්වුන්ට් එක ඩිඇක්ටිවේට් කරගන්න ඔන.
    මට කොහම හරි ඒක කරගන්න ඔන,මේක පාවිච්චි නොකර ඉන්න එක මගෙ ප්‍රෂ්නෙට උත්තරේ නෙමෙයි.
    පුලුවන් කෙනෙක් මට මේකට උදව්වක් දෙන්න.

    ස්තුති.

    Bumps are welcome till I get a answer
     
    GT අයියා උදහසට ලක් වෙන දෙයක් කරන්න.......... deactivate උනා හා සමනයි:lol::lol::lol:
    --------------------------------------------------------------------------------

    එහෙම option එකක් නෑ මචන්.........
    admit හො moderator කෙනෙක්ට කියල බලන්න...විසදුමක් ලැබෙවි........:D
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    මට පාස්වර්ඩ් එක දෙන්න මම වෙන එකක් දාගන්නම්. එතොකොට ඔයාට එක පාවිච්චි කරන්න බැරි වෙනවනේ :D..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,333
    5,424
    113
    ubata deavtivate karanna one ube post threads okkoma delete karaganna one nisada ?
     
    Feb 28, 2010
    1,145
    26
    0
    දුක තමා රංජනී මේක ඇඩ්වාන්ස් නෑ බං එච්චර කොරන්න දෙයක් නැත් banned කරත් පෙන්නනවා
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    bump name eka nisada deact karanne...name eka change karanna try ekak denna admin ta hari moderator knkta hari kiyala
     

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    bump name eka nisada deact karanne...name eka change karanna try ekak denna admin ta hari moderator knkta hari kiyala

    Mage aththa namai ea,mage personal reason ekakatai meka deactivate karaganna oone mage okkma posts thibunath kamak naha okkama thread 10k wath naha
     
    Mage aththa namai ea,mage personal reason ekakatai meka deactivate karaganna oone mage okkma posts thibunath kamak naha okkama thread 10k wath naha

    මචං මචං ගැවට මෙය මචි කෙනෙක්.....දැන් තම නම දැක්කෙ....:nerd:
    දැක්කනෙ නම එතරම් වැදගත් නෑ......
    admin or mod කෙනෙක්ට කියන්න.... අනිවා වඩෙ හරි......:yes:
     

    lks1241

    Member
    Jun 14, 2014
    92
    5
    0
    ජේමිස්බන්ඩා007;16837368 said:
    මචං මචං ගැවට මෙය මචි කෙනෙක්.....දැන් තම නම දැක්කෙ....:nerd:
    දැක්කනෙ නම එතරම් වැදගත් නෑ......
    admin or mod කෙනෙක්ට කියන්න.... අනිවා වඩෙ හරි......:yes:

    do you have any answer for this?

    http://www.elakiri.com/forum/showpost.php?p=16835590&postcount=189

    I gave what you wanted to see.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    clear your browser history -------> close the window ----------------> press start button ---------> select shut down

    there you go :D problem solved
     
    May 19, 2013
    1,864
    81
    0
    admin kenekta kiyala personal nama wenuwata boru namak da gannai, monawa hari personal info thiyena post thiyenawa nan ewa delete kara gannai puluwan wei.
    account deactivate karanna baha kiyala admin kiyala thiyena thread thiyenawa dakka kalinuth
     
    Status
    Not open for further replies.