Lottery wins by Astrology.

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Lottery winners lage horoscope vala planets vala pihitima anuva balanna puluwan nedha. Mama danna Lottery winner kenek sitiya Rahu 11 vanne. Ohuta koti ganaka lottery win ekak labuni. Astrology gana danna aya mea vage thava Graha pihiteem gana details tikak danavanam godak denekuta useful vevi.
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම දන්න අන්කල් කෙනෙක් ඉන්නවා මිනිහා ටිකට් ගද්දි ඒවයේ අංක සැහෙන්න බලලා
    බලලා ගන්නෙ. එයාට ටිකක් ලොකු දිනුම් කීපයක්ම ලැබිලා තියෙනවා කියල ආරංචියි.
     
    aruna47

    Well-known member
  • Lottery winners lage horoscope vala planets vala pihitima anuva balanna puluwan nedha. Mama danna Lottery winner kenek sitiya Rahu 11 vanne. Ohuta koti ganaka lottery win ekak labuni. Astrology gana danna aya mea vage thava Graha pihiteem gana details tikak danavanam godak denekuta useful vevi.

    අපේ ලංකාවේ ලොතරැයි දිනන්නේ සහ අනික් රටවල දිනන්නේ එකම විදිහට. ඔය ජෝතිෂ්‍ය නැහැ .. ලොතරැයි දිනන්න බන්. අනෙකුත් දේවල් සදහා ජෝතිෂ්‍ය තිබුනට.. උබලා හිතනවද ලොතරැයි දිනන්න පුළුවන් කියලා ජෝතිශ්‍යයෙන්. ඔය ලොතරැයි කියන්නේ මිනිස්සු රවටන ජාවාරමක්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අපේ ලංකාවේ ලොතරැයි දිනන්නේ සහ අනික් රටවල දිනන්නේ එකම විදිහට. ඔය ජෝතිෂ්‍ය නැහැ .. ලොතරැයි දිනන්න බන්. අනෙකුත් දේවල් සදහා ජෝතිෂ්‍ය තිබුනට.. උබලා හිතනවද ලොතරැයි දිනන්න පුළුවන් කියලා ජෝතිශ්‍යයෙන්. ඔය ලොතරැයි කියන්නේ මිනිස්සු රවටන ජාවාරමක්.

    uya hari machan

    habai hari yana welawalut tiyenawa :eek:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අපේ ලංකාවේ ලොතරැයි දිනන්නේ සහ අනික් රටවල දිනන්නේ එකම විදිහට. ඔය ජෝතිෂ්‍ය නැහැ .. ලොතරැයි දිනන්න බන්. අනෙකුත් දේවල් සදහා ජෝතිෂ්‍ය තිබුනට.. උබලා හිතනවද ලොතරැයි දිනන්න පුළුවන් කියලා ජෝතිශ්‍යයෙන්. ඔය ලොතරැයි කියන්නේ මිනිස්සු රවටන ජාවාරමක්.
    Oba maa gana dannavanam oya kathava kiyanne naha.
     
    aruna47

    Well-known member
  • uya hari machan

    habai hari yana welawalut tiyenawa :eek:

    ජෝතිෂ්‍ය සත්‍ය දේවල් ගොඩක් තියෙනවා බන්. මේ වගේ බොරුවලට එව්වා යොදා ගන්න එක වැරදි.

    ලොතරැයිය දිනවන්නේ. උන්ට ඕන විදිහට. බෝල 20 තියෙනවා නම් එකෙන් ගන්නේ බෝල 5ක් නම් ඒ බෝල 5 බර වෙනස් අනික් බෝල වලට වඩා. ඔන්න ඕකයි ඔකුන්ගේ ජාවාරම. හරියට කරොත් ලොතරැයි වහන්න වෙන්නේ. :lol::lol::lol:

    තව ජිල්මාර්ට් එකක් කරනවා. එක තමයි උබේ ගාව ලක්ෂ 500 තියෙනවා නම්. කළු සල්ලි සුදු කරන ජිල්මාර්ට් එක.. :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ජෝතිෂ්‍ය සත්‍ය දේවල් ගොඩක් තියෙනවා බන්. මේ වගේ බොරුවලට එව්වා යොදා ගන්න එක වැරදි.

    ලොතරැයිය දිනවන්නේ. උන්ට ඕන විදිහට. බෝල 20 තියෙනවා නම් එකෙන් ගන්නේ බෝල 5ක් නම් ඒ බෝල 5 බර වෙනස් අනික් බෝල වලට වඩා. ඔන්න ඕකයි ඔකුන්ගේ ජාවාරම. හරියට කරොත් ලොතරැයි වහන්න වෙන්නේ. :lol::lol::lol:

    තව ජිල්මාර්ට් එකක් කරනවා. එක තමයි උබේ ගාව ලක්ෂ 500 තියෙනවා නම්. කළු සල්ලි සුදු කරන ජිල්මාර්ට් එක.. :lol:

    e bola wala bara wenas karana seen eka math ahala thiyenawa, eka attada ban ? :confused::confused:
     
    aruna47

    Well-known member
  • e bola wala bara wenas karana seen eka math ahala thiyenawa, eka attada ban ? :confused::confused:

    නැත්නම් බන් ඔක්කොම එක සමානව තිබ්බා නම් මෙලහකට ලංකාවේ එක දවසකට කෝටිපතියෝ බර ගානක් ඉන්නවා. :lol::lol: අපේ මිනිස්සු තාමත් රැවටෙනවා බන්. රුපියල් 10 දවස ගානේ අවුරුදු ගානක් එකතු කරානම් කියක් හරි හොයාගෙන. ඕකෙන් වාසි ගන්න උන් ඉන්නවා. කළු සල්ලි සුදු කරගන්න ඕන උන්. හම්බෝ ලංකාවේ කරනවා නම් වැඩද බන් නැත්තේ :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    දැන් ඔයා කියන්න හදන්නේ ඔයා ජෝතිෂ්‍ය භාවිතා කරලා ලොතරැයි නිසා විශාල ජයග්‍රහණ ලබාගෙන තියෙනවා කියන්නද
    ----Mama Astrology muladi study kaley hobby ekak vidiyata. Ath mage brother ta koti----------- adunata passe , astrology sammpurrnayen visvasa karanava. Astrology vala kiyanava RAHU 11 innavanam , easy chances, Lottery wins enava kiyala, Astrology vala kiwwa vagema , my brother ge horoscope eke RAHU 11. Venath graha pihiteemdha thiyenava lottery adena.
     
    Last edited:

    aruna47

    Well-known member
  • ----Mama Astrology muladi study kaley hobby ekak vidiyata. Ath mage brother ta koti----------- adunata passe , astrology sammpurrnayen visvasa karanava. Astrology vala kiyanava RAHU 11 innavanam , easy chances, Lottery wins enava kiyala, Astrology vala kiwwa vagema , my brother ge horoscope eke RAHU 11. Venath graha pihiteemdha thiyenava lottery adena.

    දැන් උබ කියන්නේ ජෝතිෂ්‍ය නිසා ලොතරැයිය ඇදුනා කියලද :lol: ජෝතිෂ්‍ය තියෙන්නේ ඔය වගේ හොර වැඩ වලට උල්පන්දන් දෙන්න නෙම. උබේ සහෝදරයාට ඇදුනා කියලා උබත් ජෝතිෂ්‍ය නිසා උනා කියලා විශ්වාස කරනවා නම් උබ වගේ තව හරකෙක් නැහැ.. උබ අහලා තියෙනවද සම්බාව්‍යක් අසම්බාව්‍යක් ක්‍රියා. ඕක අහඹු සිදුවීමක් එච්චරයි. ඕක ලොතරැයි මණ්ඩලේ උන් කරන්නේ මාස 6 සැරයක් කොටි 2කට වැඩිය දෙනවා. ඒ උන්ගේ ටිකට් ගන්න එක වැඩි කරන්න. අපි හිතමු උබ ඉන්නේ බදුල්ලේ ටවුන් එකේ . මම ඉන්නේ බණ්ඩාරවෙල ඉන්න කියලා .. අපේ පැත්තේ ටිකට් වැඩිය ගන්නේ නැහැ ඒ උනාට උබේ පැත්තේ ගන්නවා. ඉතින් උන් කරන්නේ ටිකට් ගන්න උන් අඩු පැත්ත බලලා කොටියක ජයමල්ල අපේ හරක් අතරේ දෙන්න සලස්වනවා. එකට කරන්නේ ඇදෙන ටිකට් එක එහාට යවනවා. මෙහෙ කොළඹ ඉදන් "X 23 06 75 22" ලස්සනට ගේම ගහනවා. එතකොට බණ්ඩාරවෙල හරක් ටික ටිකට් හෝ ගාලා ගන්නවා. ඔන්න ඕකයි වෙන්නේ
     
    ---Astrology nisa direct vasana va enne naha. Namuth Birth chart eka kiyanne PERA PIN PAW karapu eva vala message ekak.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රාහු 11 ඉන්න ටිකට් ගන්න අය කොච්ච්ර ලංකාවෙ ඇත්ද, දිනපු හැමෝම ඔහොම අයද,
    අපෙ මාමා කාරයෙක්ට නම් ලක්ශ 37ක් ඇදුනා හෙනට අංක බලලා ගන්නෙ :yes:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    matath ohoma loku ganan dinnanna waasanawa tiyenwa kiyala 10-15 denekma podi kaale idala kiyala tiyenawa. taama nam 50Rs ta wada dinala na :lol::lol::lol: