වස විස නැති සහල් ආහාරයට ගනිමු

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම ඔතනින් හාල් ගන්නවා. කැඳ නම් අද උදෙත් බිව්වා. එකපැකට් එකක් 4-5දෙනෙක්ට ඇති. හාල්වල කොලිටි එක නම් නියමයි.. කහවනු සහ සුවඳැල් නම් කිරිබත් වලට කියලා වැඩක් නෑ..:yes::yes: පොඩි ළමයි ඉන්නවනම් මඩතවාලු ගන්න.. තව බෙහෙත් කලවම් කල හාල් පිටි සහ සාමාන්‍ය හාල් පිටි (සිංහල හාල් වලින් හදපුවා) තියනවා..

    ඔතන සහල් වලට අමතරව ඉරිදට වකුගඩු රෝගීන්ටත් අනෙක් දවස් වල(කෙම්මුර දවස් හා පෝය හැර)සර්වාන්ග වෙදකමත් කරනවා.. අත්දැකීමෙන්ම මේ තැන අනුමත කරනවා..
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    නැකැත් රාල;16839565 said:

    පොඩි ළමයි ඉන්නවනම් මඩතවාලු ගන්න ? ai machan මඩතවාලු specially ??

    Colombo campus eke juice bar eketh thiyenawa
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0

    නැකැත් රාල;16839662 said:
    සියලුම හාල් 165/= මාලබේ තැනින් ගන්නවනම් 150/= කැඳ පැකට් එකක් 70/= පිටි 140/=

    බොහෝම ස්තූතියි මචං විස්තර වලට​
     
    • Like
    Reactions: kinkon

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොඩි ළමයි ඉන්නවනම් මඩතවාලු ගන්න ? ai machan මඩතවාලු specially ??

    Colombo campus eke juice bar eketh thiyenawa

    මඩ තවාලු පච්චපෙරුමාල් වලට වඩා ගනකම අඩුයි.. අනික කිරි රසයි.. ගොඩක් ගුනත් එක්ක..:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    malabe place eke address eka koheda machan?

    ඔය මාලඹෙ පිට්ටුගලින් කහන්තොට පාරට දාලා ටිකක් ඉස්සරහට එනකොට තියනවා තුන්අඳහේන පාර කියලා පාරක්. ඕකෙ ටිකක් ඇතුලට යනකොට වන්ගුවක් සෙට්වෙනවා කුඹුරක් ගාව අන්න එතනම දකුනු පැත්තේ..