හෙනයා;16841321 said:මම කලින් optic කියන එක දාලා බැලුවා.. එත් වැඩ කරේ නැතෝ... ඊට පස්සේ දැන් උබ දුන්න file එකත් දාල බැලුවා.. එත් වැඩ කරන්නේ නෑ බන්..ඔය update සීන් එක මොකක්ද? මම කලින් halo 1.0.10 patch එක දාලා තියෙන්නේ.. එත් මගේ directory එකේ ඔය HAC2 file එකේ නෑනේ...?..
එතකොට අර custom chat එකත් හදන විදිහ කියල දියන්කෝ....
umbe halo folder eke thiyena controls folder eke 'loader.dll' kiyala file1k thiyeda?











