dev mode එකෙන් යන්න ඕන, නැත්තන් console එක ඕපන් වෙන්නෙ නෑ..![]()
mama nam -davmode daala nà shortcut ekata. But console commands wàda.
dev mode එකෙන් යන්න ඕන, නැත්තන් console එක ඕපන් වෙන්නෙ නෑ..![]()
හෙනයා;16845570 said:හරියන්නේ නෑ බන්.. game එක open කරාම මේ විදිහට එනවා...
![]()
අර optic load haloreach කියලා ගැහුවම මෙහෙම එනවා...
![]()
මොන මගුලක් ද යකෝ...........![]()


හෙනයා;16845570 said:හරියන්නේ නෑ බන්.. game එක open කරාම මේ විදිහට එනවා...
අර optic load haloreach කියලා ගැහුවම මෙහෙම එනවා...
මොන මගුලක් ද යකෝ...........![]()
mama nam -davmode daala nà shortcut ekata. But console commands wàda.



මගෙත් ඔහොම උනා කලින්, ඔය එක එක patch install කරලා ගේම් එක කෙලවෙලා තියෙන්නෙ .. ගේම් එක uninstall කරල අලුතෙන් install කරපන්.. uninstall කරද්දි පරණ ෆයිල් ඔක්කොම delete කරන්න වෙයි.(documents-my games-haloce ෆෝල්ඩර් එක) නැත්තන් ගේම් එක install කරපු ගමන් අර පරණ ඔක්කොම load වෙනව.. ඊට පස්සෙ අලුත් පැච් එකයි, HAC2 ඒකයි install කරලා ඔය ටික කරලා බලපන්.. අනිවාර්යෙන්ම හරියනව.
ආ කියන්න අමතක උනා, උබ ෆයිල් delete කරන්න කලින් maps ටික කොහෙට හරි save කර ගනින්. මට ඒක අමතක උනානෙ.අපරාදේ..
නැත්තම් teamspeak වරෙන්...මගෙත් ඔහොම උනා කලින්, ඔය එක එක patch install කරලා ගේම් එක කෙලවෙලා තියෙන්නෙ .. ගේම් එක uninstall කරල අලුතෙන් install කරපන්.. uninstall කරද්දි පරණ ෆයිල් ඔක්කොම delete කරන්න වෙයි.(documents-my games-haloce ෆෝල්ඩර් එක) නැත්තන් ගේම් එක install කරපු ගමන් අර පරණ ඔක්කොම load වෙනව.. ඊට පස්සෙ අලුත් පැච් එකයි, HAC2 ඒකයි install කරලා ඔය ටික කරලා බලපන්.. අනිවාර්යෙන්ම හරියනව.
ආ කියන්න අමතක උනා, උබ ෆයිල් delete කරන්න කලින් maps ටික කොහෙට හරි save කර ගනින්. මට ඒක අමතක උනානෙ.අපරාදේ..
mama nam -davmode daala nà shortcut ekata. But console commands wàda.


හෙනයා;16845696 said:ඔක්කොම කළා.. එතකොට error එකක් ඇවිල්ල desktop එනවා ඔයි..
ඇයි ඔයි මටම මෙහෙම වෙන්නේ...![]()
Mama oka daala balala nà
Mokada oka dàmmoth tharu ganna hithan chaarayak nàthuwa maraagena maraagena yanna hitheno ne. Enisa mama oka use karanne nà...
Umba dànata chat1 wath daaganin.
Console command eke type karapan,
custom chat 1
Kiyala.







-davemod one une nàne?
ආහ්, තව එකක් කියන්න අමතක උනා.. ඔය මොනවා කරන්නත් කලින් උබල HAC2 install කරලා තියෙන්න ඕන... ඒක කරන්නෙ මෙහෙමයි.
මුලින්ම පහල තියෙන ලින්ක් එකට ගිහින් download කියල තියෙන ටැබ් එක ක්ලික් කරන්න.. එතකොට ZIP ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙයි..
http://blog.haloanticheat.com/
ඒකෙ තියෙන release කියන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න.
ඒ ෆෝල්ඩර් එකේ තියෙනව loader.dll කියල ෆයිල් එකක්..ඒක කොපි කරලා පහල තියෙන extension එකට ගිහින් ඔය controls කියන ෆෝල්ඩර් එක ඇතුලෙ paste කරන්න..
C:\Program Files (x86)\Microsoft Games\Halo Custom Edition\controls
කට්ටිය ගේම් එක default install කරානම් විතරයි ඔය තියෙන විදියට යන්න ඕන, නැත්තන් උබල ගේම් එක install කරපු තැන බලපන් ඔය ෆෝල්ඩර් එක ඇති. එකට අර .dll කියන ෆයිල් එක copy--> paste කරන්න විතරයි තියෙන්නෙ..
නිමි.![]()
ko link download wenn na
ko link download wenn na
මොකෝ download වෙන්නැත්තේ? ඒක උඩ ක්ලික් කරපු ගමන් ඔටෝ ඩව්න්ලෝඩ් වෙනව. නැත්තන් පහල තියෙන ලින්ක 1ට පලයන්, ඔටෝ ඩව්න්ලෝඩ් වෙයි..http://client.haloanticheat.com/release.zip