Colombo General Hospital Help

මචන් මට පොඩි උදව්වක් ඔනේ
මට පොඩි බඩේ අමරුවක් අවිල්ලා තියෙන්නේ
පෙන්නුවාම කිව්වා මුත්‍රා වල ගල් ද දන්නේ නැහැ
පොඩි ටෙස්ටින් වගයක් කරන්න කියලා
Urine & X-ray නම් ගත්තා. එත් ඒවට අහු වුනෙ නැහැ
දැන් කියනවා CT-kub කියලා එකක් කරන්න කියලා
මෙක මචන් පට්ට ගනන් . Private එක තැනක 16ක් වගෙ කියනවා
මෙ වෙලේ නම් එච්චර ගානක් දෙන්න බැහැ.
මම බැලුවේ Colombo General Hospital යන්න
මෙකෙ Prof. Neville Perera කියලා එක්කෙනෙක් ඉන්නවා
එයානම් හොදයි
මෙකයි මචන් බලුවේ hospital එකෙ වැඩ කරන කවෘහරි ඉන්නවද කියලා
මොකද ඉතින් දන්නවනෙ නත්තම් මාස ගනන් රස්තියාදු වෙන්න වෙයි.
උබලා දන්න කවෘහරි ඉන්නවනම් කියපන්
…ලොකු දෙයක්
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mageth stone ekak tiyenwa.hebei ridila ne kidney eke tiyenne.ridenne gala hirawunama,ubata ohoma inna be.bima peralila wamane yanna,sihi nethi wenna taram ridenawa.ube gastric seen ekakda koheda.
 
mageth stone ekak tiyenwa.hebei ridila ne kidney eke tiyenne.ridenne gala hirawunama,ubata ohoma inna be.bima peralila wamane yanna,sihi nethi wenna taram ridenawa.ube gastric seen ekakda koheda.
Itin bun uba okata beheth karapan. Bala bala inna epa. Mage thama confirm naha machan. Testing karala balalal iwara wunama ne doctors la kiyanne
m danna macho bump.ikmanata hodawenna kiyala pathanawa
Thanks
Bump Ayya
Thanks
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
විල්සන් මාමා;16847398 said:
Itin bun uba okata beheth karapan. Bala bala inna epa. Mage thama confirm naha machan. Testing karala balalal iwara wunama ne doctors la kiyanne

Thanks

Thanks

mage oya okoma kara mchn..CT with dye kara doctor kivva danma mukuth karanna one ne kiyala.stone eka loku wunoth witarailu operate karanne.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
විල්සන් මාමා;16847451 said:
Ubata oya CT ekata keeyak giyada bun. Kohenda kale ?

man asiri eken kare etana tamai hodama..mataka widiyata 13500/= wage..safe tanakin karapan mchn dye ekath gahanakota epa wenawa..