බ්ලැක්ෆෝන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ලොව ආරක්ෂිතම ස්මාර්ට් ජංගම දුරකතනය බ්ලැක්ෆෝන්



    101338018-Blackphone.jpg



    ඩොලර් 629 ක් වැනි මිලකට ලෝක වෙළඳ පොළට හඳුන්වා දී තිබෙන බ්ලැක්ෆෝන් (Blackphone) නැමති ස්මාර්ට් ජංගම දුරකතනය ලොව ආරක්ෂිතම ස්මාර්ට් ජංගම දුරකතනය ලෙසින් සැලකෙන බව වාර්තා වේ.

    මෙම දුරකතනය භාවිතා කරන්නාගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම පළමු අරමුණ ලෙස සලකමින් මෙම දුරකතනය නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ නිසා, මෙහි දත්ත හැකරුවන්ට සොරා ගැනීමට අපහසු බවත් එය ProvatOS සහ ඇන්ඩ්‍රොයිඩ් පදනම් කරගත් මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාකරන බවත් සඳහන්ය.

    මෙම දුරකතනය නිර්මාණය කර තිබෙන්නේ SGP Technologies නැමති සමාගමයි.



    005Geekphone_Blackphone_MWC2014_35835123.jpg







    ADADERANA​