රපට_ටපට..

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    10474866_737017196360921_7078833038824072086_n.jpg




    පට ටපට..

    එන්න මල්ලි සිංහ මල්ලි නැගිටලා
    මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
    ෆොටෝ කෑලි හොයල ගන්න ගන්න
    බුකිය පුරා තෙල බෙදන්න
    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
    එන්න නංගි එන්න මල්ලි හැඩ දමා
    එළි වෙනකල් ආතල් දෙමු රොක් වෙලා
    ලෝකෙ තියෙන හොදම සොමිය
    එළි වෙනකල් අපේ ජොලිය
    ගන්න මල්ලි ගන්න මල්ලි එක්වෙලා

    අයි පෑඩ් ගත්තට නෑ හැඩ වැඩේ
    කවුද මේක බාර ගන්නෙ අන්තිමේ
    ගල්බාගේ මට දුන්නත් හුටපටේ
    ඉදලා හිටලා බිව්වට අපි බොදු බලේ
    උම්මාදෙන් පෙරට ඇදෙමු මල්ලිලා
    හදපානේ බිළිදු මරමු ඌ හම්බයා
    ලොරි බාගෙන් රවුමක් යමු අද රෑ වෙලා
    අළුත්ගමට ආතල් දෙමු කික් වෙලා

    රපට ටපට..

    කෙල්ලන් නසා රට හොල්ලපු ඇමතිලා
    ඇතුලෙ ඉදන් ඊයෙ ඇවිත් දෙහෝරා
    රතුපස්වල ලේ හැලුනත් සොරි පුතා
    මටනං නෑ දිරවන්නේ ඒ කතා
    ණයට කිරුළු එපාද කැම්පස් පුතා
    සනත් ගැහුවා තිතට අනේ නෝ කතා
    පොලෝසියෙන් වෙඩි තිබ්බා පෙරේදා
    නීති හිලෙන් කුඩු යනවා රට පුරා

    කමෝන්..කෝ ඔය පිටිපස්සෙ ඉන්න මල්ලිලා අත් උස්සලා..

    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
    මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
    ආස්චර්යෙ කරට ගන්න
    ඔක්කොම අමතක කරන්න
    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
    එන්න නංගි එන්න මල්ලි කැරකිලා
    වස සාදුගෙ ලණු ගිලලා මත් වෙලා
    ලෝකෙ තියෙන හොදම සොමිය
    ජාතිවාදෙ කියන ජොලිය
    ගන්න මල්ලි ගන්න මල්ලි එක්වෙලා

    රපට ටපට..

    ඕ යේ!
     
    • Like
    Reactions: 541100

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජාතිවාදෙ කියන ජොලිය

    :growl:ජාතිවාදෙ කියන්නෙ ජෝලියක්නම් නෙවෙයි:growl:
    :frown:හම්බයන්ට විරුද්ද වෙන ඒක සිංහල උන්ගේ යුතුකමක්:frown:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :growl:ජාතිවාදෙ කියන්නෙ ජෝලියක්නම් නෙවෙයි:growl:
    :frown:හම්බයන්ට විරුද්ද වෙන ඒක සිංහල උන්ගේ යුතුකමක්:frown:

    හුදෙක් ෆන් එක සදහා පමණි
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රපට ටපට රපට ටපට....
    තව අවුරුදු 15කින් සිංහලයෝ ඔක්කොගෙම බෙලි කපනවලු පාරට ගෙනල්ලා...
    රපට ටපට රපට ටපට....

    :D :D
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    [QUOඨ්E=Jඑසොන්ර්‍උලෙz;16857776]රපට ටපට රපට ටපට....
    තව අවුරුදු 15කින් සිංහලයෝ ඔක්කොගෙම බෙලි කපනවලු පාරට ගෙනල්ලා...
    රපට ටපට රපට ටපට....

    :ඪ් :ඪ්[/QUOඨ්E]

    එතකොට රපට ටපට ගාන්න අපි නැ මල්ලිලා..
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,388
    3,770
    113
    Colombo
    රපට ටපට රපට ටපට....
    තව අවුරුදු 15කින් සිංහලයෝ ඔක්කොගෙම බෙලි කපනවලු පාරට ගෙනල්ලා...
    රපට ටපට රපට ටපට....

    :D :D

    :lol::lol::lol::lol: