Highest Salary Jobs

Gayan2016

Member
Apr 16, 2014
93
5
0
Oyala danna lokaye wadima salary ekak ganna puluwan job eka mokakda? wisheshayen lankawe. IT Paththen Hoda Salary ekak thiyena Job eka Mokakda? damu balanna Comment ekak. godak ayata wadagath wei. Job wala Samanya Salary ekath damu..:D
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හිගාකන එක හොදට කරොත් දවසට 6000ක් හොයන්න පුලුවන් නේද? tax ගෙවන්න insurance කරන්න ඕනත් නෑ :D
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    උඹ හැඩට සුදට ඉන්න කොල්ලෙක් නම් beech side පැත්තෙ කරක් ගහලා දවසට 50,000 ක් විතර හොයන්න පුළුවන් සන්තෝසම් නැතුව.