phone එකේ ගානට specs නම් දීල තියෙනවා. එත් උබට ඩුවල් sim phone එකක අවශ්‍යතාව විතරක් තියෙනවා නම් ගනින්. උබ නේද දැන් ටිකකට කලින් skype යන්න phone එකක් හොයා හොයා හිටියේ.. මේක 3g මචං. skype වලට data usage ගොඩක් ඕනි, එක හින්දා lumia 625 වගේ ඔය range එකේ තියෙන 4g phone එකක් බලපං මචං
අනිත් එක මේකේ support කරන speed techonlogy බලපන්. මේක normal internet browse කරන කෙනෙක් ට හොදයි. skype call වලට නම් ගොඩක් හොද 4g phone එකක් තමා. අනිත් එක මේකේ graphics මදි. LUMIA 625 එකේ Snapdragon GPU එකක් තියෙන්න.
අනිත් එක stand by time, talk time මේ කිසි detail එකක් දාල නැ. එක නිසා උබට මචං dual sim එකක අවශ්‍ය නැත්තම් මේක ගන්න එක කිසිම තේරුමක් නැ.මේක ගන්න එක පාඩුයි මචං උබට,![]()
skype වලට data usage ගොඩක් ඕනි








, එක හින්දා lumia 625 වගේ ඔය range එකේ තියෙන 4g phone එකක් බලපං මචං 









atakota mechchara kal 3g dongel walen , 3g phone walen menessu skype paavichche karee na ne. bohoma amaaruwen venna ate pavichche karanna athte. harakek unata tappulanna apa hallo. 3g internet data packages wala speed teyenawa nam aulak na. aneka 4g phone 1ke tebuna keyala tawama lankave keeyen kee denaada 4g internet data packages paavichche karanne.



