එකවුන්ට් ගත්හම චෙක් නිකම් එනවද? නැත්තම් චෙක් ගන්න මහන්සි වෙන එකත් ඔයාම කරනවද? කියන්න එපා ඔයා එකවුන්ට් එක දෙනවා අපි අනිත් සියල්ල කරනවා කියලා

එකවුන්ට් ගත්හම චෙක් නිකම් එනවද? නැත්තම් චෙක් ගන්න මහන්සි වෙන එකත් ඔයාම කරනවද? කියන්න එපා ඔයා එකවුන්ට් එක දෙනවා අපි අනිත් සියල්ල කරනවා කියලා
ඔයාගෙ දැනුම ගැන සතුටු වෙනව මම.
එකවුන් එකක් ගත්ත කියල චෙක් නිකම්ම ගෙදරට එන්නෙ නෑ.එහෙනම් ඉතින් මමත් එකවුන් හදන නිකන්ම ඉන්නව.ඔයාගෙ දැනුම ගැන සතුටු වෙනව මම.
![]()
එහෙම නම් කිසිම දෙයක් නොදන්න මනුස්සයෙක්ට එකවුන්ට් එකකින් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඔයා සල්ලි හොයන්න නොදන්න නිසා හොර ක්‍රමේකෙන් එකවුන්ට් හදලා විකුණනවා. ගන්න කෙනාට අන්තිමට උඩ බලන් ඉන්න වෙන්නෙ. ඇඩ්සෙන්ස් වල මහන්සි වෙන්න තියෙන කොටසින් 0.01ක් වගේ තම එකවුන්ට් එකක් හදනවා කියන්නෙ.
මම මේක දැම්මෙ නොදන්න කට්ටියට නෙමෙයි.වෙබ්සයිට් එකක් තියෙන Adsense ගන්න බැරි අයට. ඔයානෙ කියන්නෙ මම සල්ලි හොයන්න දන්නෙ නෑ කියල.ඒකට කමක් නෑ.අනෙක හොර ක්‍රම වලට එකවුන් එහෙම හදන්නත් බෑ.මේ ගැන දැනුමක් නැති අය එක්ක කතා කරල තේරුමක් නෑ.එකවුන්ට් එකකුත් දීල එකෙන් සල්ලි හොයන විදිය කියල දෙන්න තරම් මට පිස්සුවක් නෑ.Niche සයිට් එකක් හදල ඒකට ads දාල සල්ලි හොයන්න පුලුවන්.ඒව තමන්ගෙ මහන්සියෙන්ම ඉගෙන ගන්න ඕන.ඔක්කොට වෙන අය කියල දෙනකල් හිටියොත් තමයි උඩ බලාගෙන ඉන්න වෙන්නෙ
වෙබ්සයිට් එකක් තිබ්බ පලියට ඇඩ්සෙන්ස් සල්ලි ලැබෙනවද ඉතින්? හොර ක්‍රම ඕන තරම් තියෙනවා ඇඩ්සෙන්ස් ගන්න. එහෙම නැතුව ඔයා හැම එකටම ඩොමේන් ගන්නවා කියන්නෙ නම් විහිළුවක්. කවුද දැණුමක් නැති කෙනා? ඔයා "Niche සයිට්" කිව්ව ගමන් මට තේරුනා ඔයාගේ දැනුම
හොර ක්‍රමේකින් Adsense එකක් අරන් පෙන්නනකො එහෙනම්.ඔයාට කමයි දැනුමක් නැත්තෙ."Niche සයිට්" කිව්ව එකෙ වැරැද්ද මොකක්ද?මොකක්ද එකේ දැනුම නැති කතාව?oya ohoma hadana adsense account kochchara kal thiyeida ?
adsense approve karagannanam quality website ekak thiyenna oni. godak welawata website eka 6 month old wenna oni adsense approve karaganna. anika 1 website ekakin eka account ekakata wada approve karanganna ba.
methana mokak hari hora method ekak thiyenna oni.

එහෙම වෙබ් සයිට් තිබ්බ පලියට සල්ලි ලැබෙන්නෙ නෑ තමයි.ඒකට Traffic ගන්න ඕන. තේරුනාද?හොර ක්‍රමේකින් Adsense එකක් අරන් පෙන්නනකො එහෙනම්.ඔයාට කමයි දැනුමක් නැත්තෙ."Niche සයිට්" කිව්ව එකෙ වැරැද්ද මොකක්ද?මොකක්ද එකේ දැනුම නැති කතාව?
මෙහෙමයි ඔය මුලින්ම හොඳ එකක් තියෙන මෙම්බර්ස්ලා 5කට 10කට එකවුන්ට් නිකම් දෙන්න. එයාලා පින් එක ඇවිත් චෙක් ආපුවාම රිවීව් කරයි. ඊට පස්සේ ඔයාගෙන් අනිත් අය ගනීවි. ඔයා එකවුන්ට් ගන්න අයට චෙක් ගන්න උදව් කරන් නැත්තම් 2500ක් දීලා එකවුන්ට් අරන් වැඩක් නැහැ. අන්තිමට එකවුන්ට් එක බලන් හූල්ලන්න තමා වෙන්නෙ. මම නෙමෙ ඔයා නෙ විකුණන්නෙ? ඉතින් ඔයා පෙන්නන්න ඩොමේන් ටික දැනට ඇඩ්සෙන්ස් ගත්ත
Adsense වල payee ගෙ නේම් එක චේන්ග් කරන්න බෑනේ? ඉතින් ඔයගේ අකවුන්ට් එක ගන්න කෙනා කොහොමද අකවුන්ට් එකේ තියෙන සල්ලි ගන්නේ?
ad higanna
Trusted nam ganna thibba.........................................
ekama website ekata wena wenama domain use karalada ? ethakota duplicate content kiyala ahu wenawane. mamanam hithan na oya widiyata adsense approve karaganna puluwan kiyala. kohoma hari oya wage hadana accounts disable wenna thiyena risk eka hugak wadi.Ow quality website ekakin thamai approve karanne. adsense ona kalayak thiyenawa google TOC hariyata pilipaddoth. masa 6k wenna ona kathawa boru.a blog walata.eka nam hari.eka thamai mama wena domain walin approve karaganne. hora method ekak na.poddak mole pawichchi karala thiyenne.echcharai.ape ayata ithin mokak karath hora wadak wagene penne.![]()
ekama website ekata wena wenama domain use karalada ? ethakota duplicate content kiyala ahu wenawane. mamanam hithan na oya widiyata adsense approve karaganna puluwan kiyala. kohoma hari oya wage hadana accounts disable wenna thiyena risk eka hugak wadi.