අයියෝ ! ඔක ඇත්තයි කියලා සක්ෂි නෑ නේද මෙයා....!!
!
ඔක එඩිට් එකක් කියලා හැම තැනම කියලා තියෙන්නේ...

උඹලාට කිඳුරන් ගැන් කිව්වාම සඳකිඳුරන්,දියකිඳුරන් එවාගේ මෙ අයත් අපිට දානන් බැරිද මම කිව්වේ නරශ්වයින්,නාගකන්යාවියන් වාගෙ අයත් ඔය පන්තියට දාන්න බැයිද?![]()
ඇහුවෙත් අදයි 
ඇයි බං භාගයක් අශ්වයෙක් බාගයක් මිනිහෙක් ..... මම හරියට දන්නෙ නැහැ උන්ට කියන නම.......ජොනී බට්ට;16876866 said:ඇහුවෙත් අදයි
![]()

ඇයි බං භාගයක් අශ්වයෙක් බාගයක් මිනිහෙක් ..... මම හරියට දන්නෙ නැහැ උන්ට කියන නම.......
මම කිව්වෙ මේ වාගේ ..
http://en.wikipedia.org/wiki/Centaur

උඹලාට කිඳුරන් ගැන් කිව්වාම සඳකිඳුරන්,දියකිඳුරන් එවාගේ මෙ අයත් අපිට දානන් බැරිද මම කිව්වේ නරශ්වයින්,නාගකන්යාවියන් වාගෙ අයත් ඔය පන්තියට දාන්න බැයිද?![]()
ඔව් එහෙම කතාවක් කියනවා බං......දුටු ගැමුණු රජතුමා මුලින් විවහාවුනේ නාග කන්යාවක් එක්ක කියලා කතාවක් තියෙනවා නේද ? එතුමා මිය ගියෙත් නාගයෙක් දෂ්ට කරලා ඒ විසෙන් ...
.....ඒ කාතාව එන්නේ ථුපවංශයෙන්.
...නාග ලොකය ගැන මගේ ලොකු විශ්වාසයක් තියනවා.මොකද අපේ බුදුන් වහන්සෙගේ එක් දාතුවක් තියෙන්නේ නාගලොකේ කියලා කියනවා...
......කොහෙම හරි දුටුගැමුණු රජතුමාගේ බිසව ගැන විවිධ කතා තියනවා.තව තැනක බිසව එළාර රජතුමාගෙ දුවක් කියලා ජනකතා වල කියනවා.
.. තව තැනක තියනවා බිසව සමන්ය පන්තියෙ කෙනෙක් හිංදා ඒ වැඩිය කොහෙවත් සඳහන් වෙන්නෙ නැහැලු.
.එහෙම කතාවකුත් තියනවා නමුත් මම හොයත්ත කරණාවක් අනුව....මෙහෙම සීන් එකක් වෙලා තියනවා ඔය නාගලොකය සම්බනදව...
......තවතැනක තියනවා එතන රජතුමයි නාගකන්යවියයි අතර පෙම්හබයක් හිංදා නාගකන්යාවියගේ පියා දුටුගැමුණු රජුට දෂ්ඨ කරපු කතාවක් තියනවා.....මහාවංශෙ හැටිය රජු මිය යන්නේ රජතුමාගෙ මැදි වයසෙ විතර....
මටනම් ථුපවංශයේ එන කතා නම් හෙන අවුල්....
එක එක තැන් වල එක එක විදිහට තියෙන්නේ..කොහොම හරි එකෙන් අපි හිතා ගන්ඩ පුළුවන් නගාලොකය සම්බනද්ව...එකියන්නේ නාගලොකය තියනවා......
මොකද දුටුගැමුණු කතාව විතරක් නෙවෙයි අන්තිමට නාගලොකය ගැන කියවෙන්නෙ ගොඩක් තැන් වල තියනවා.....
හැබයි අරනාග කන්යාවිය සම්බන්දි අන්තිම ලියපු පොත ඉන්දියාවේ වුනු ඇත්ත සිදුවිමක පරිවර්ථනයක්..

ඔව් එහෙම කතාවක් කියනවා බං...........ඒ කාතාව එන්නේ ථුපවංශයෙන්.
...නාග ලොකය ගැන මගේ ලොකු විශ්වාසයක් තියනවා.මොකද අපේ බුදුන් වහන්සෙගේ එක් දාතුවක් තියෙන්නේ නාගලොකේ කියලා කියනවා...
......කොහෙම හරි දුටුගැමුණු රජතුමාගේ බිසව ගැන විවිධ කතා තියනවා.තව තැනක බිසව එළාර රජතුමාගෙ දුවක් කියලා ජනකතා වල කියනවා.
.. තව තැනක තියනවා බිසව සමන්ය පන්තියෙ කෙනෙක් හිංදා ඒ වැඩිය කොහෙවත් සඳහන් වෙන්නෙ නැහැලු.
.එහෙම කතාවකුත් තියනවා නමුත් මම හොයත්ත කරණාවක් අනුව....මෙහෙම සීන් එකක් වෙලා තියනවා ඔය නාගලොකය සම්බනදව...
කොහෙම හරි කතාවෙ හැටියට පොකුණක් තිබිලා තියනාව ඔය රුවන්වැලි සෑය කිට්ටුව....එපොකුණ්නෙ රුවන්වැලි සෑය වන්දනා කරන්න රූමත් නාගකන්යවිය යන කතාවක් දෙරුටුපලයා දුටුගැමුණු රජුට කියලා තියනවා........තවතැනක තියනවා එතන රජතුමයි නාගකන්යවියයි අතර පෙම්හබයක් හිංදා නාගකන්යාවියගේ පියා දුටුගැමුණු රජුට දෂ්ඨ කරපු කතාවක් තියනවා.....මහාවංශෙ හැටිය රජු මිය යන්නේ රජතුමාගෙ මැදි වයසෙ විතර....
මටනම් ථුපවංශයේ එන කතා නම් හෙන අවුල්....
එක එක තැන් වල එක එක විදිහට තියෙන්නේ..කොහොම හරි එකෙන් අපි හිතා ගන්ඩ පුළුවන් නගාලොකය සම්බනද්ව...එකියන්නේ නාගලොකය තියනවා......
මොකද දුටුගැමුණු කතාව විතරක් නෙවෙයි අන්තිමට නාගලොකය ගැන කියවෙන්නෙ ගොඩක් තැන් වල තියනවා.....
විශ්වාස කරපන් මගේ මමා කෙනෙක් ඉන්නවා එකියන්නෙ අපේ ලොකු අම්මා බැඳලා ඉන්න කෙනා ...එයා පොත් හිටන් ලියලා තියනවා ඔය නාග කන්යාවියන් සම්බනදව....මිනිහා ඔය ගැන ගොඩක් හොයන කෙනෙක් සොන්නද මහවල කියලා......එතන හැබයි මෙඩුසා කෙස් එක්ක තියෙන්නේ.හැබයි අරනාග කන්යාවිය සම්බන්දි අන්තිම ලියපු පොත ඉන්දියාවේ වුනු ඇත්ත සිදුවිමක පරිවර්ථනයක්..