ලංකාවේ මහපාරේ නිමල්කා ගණිකාවෘතියේ??????

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ලංකාවේ මහපාරේ නිමල්කා ගණිකාවෘතියේ??????

10489904_605896082862442_6114044855109397914_n.jpg

තමනට මාධ්‍ය සාකච්චා පවත්වන්න පමණක් නොව අවශ්‍ය නම් මහ පාරේ නටන්න වුවද හැකි බව රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිනී නිමල්කා ප‍්‍රනාන්දු සඳහන් කරයි.

ඇය මේ අදහස් පල කලේ කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇය එහිදී මෙසේද කීවාය.

"රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියා කරන්නේ ජාත්‍යන්තර වශයෙන් අත්සන් කරන ලද ප‍්‍රඥප්තිවලට අනුව. මානව අයිතිවාසිකම් සම්බන්ධ ප‍්‍රඥප්ති සහ මූලධර්ම අපගේ ව්‍යවස්ථාවත් පිළිගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවසථාවත් සහතික කරලා තිබෙන මේ මූලධර්මවල පදනම මතයි අපි වැඩකරන්නේ. ඒක තමයි අපගේ විෂය පථය. ඒ වෙනුවෙන් වැඩමුළු පවත්වන එක, පුවත්පත් නිවේදන නිකුත් කරන එක තමයි අපේ ක‍්‍රියාමාර්ග.

අපේ විෂය පථයේ අරමුණු වෙනුවෙන් වැඩමුළු පැවැත්වීම පුවත්පත් නිවේදන නිකුත් කිරීම පමණක් නෙමෙයි අවශ්‍ය නම් පාරේ නටන්න වුනත් අපිට අයිතිය තියෙනවා. අපේ ඒ අයිතිය කියල කියන්නෙ නාගරික සංවර්ධන අමාතංශ්‍යයට අවශ්‍ය වුනාම කඩලා දාන්න පුලූවන් නිති විරෝධී ඉදිකිරීමක් නෙමෙයි. ගෙවල් කඩන මානසිකත්වයේ ඉදලා දැන් අපිට කියනවා අපේ ක‍්‍රියාකාරීත්වයන් නතර කරන්න කියලා.

මේ ලියුම ලීව පුද්ගලයා දන්නෙ නැහැ මේ මගින් තමාගේම ආණ්ඩුව ජාත්‍යන්තර ප‍්‍රජාවට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට දුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම කඩ කෙරෙන බව. අපි මෙවැනි ලිපියක් නිකුත් කිරීම හෙළා දකිනවා. සිවිල් සමාජය වෙනුවෙන් අපි ඉල්ලනවා මේ නීති විරෝධී ලිපිය වහාම ඉල්ලා අස් කරගන්නා ලෙස"

බුකියෙන් ගත්තේ..
https://www.facebook.com/LankaTrueNewscom/photos/a.289765794475474.70318.289761087809278/605896082862442/?type=1&theater
 
  • Like
Reactions: Lewke

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ප්‍රශ්නේ ඉවරනේ නේ? :lol:

ප්‍රශ්නේ ඉවරයි කියල හිතුවට එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ:baffled:
ඕක කරපු ගමන රට පුරා ගොනෝරියා,ලිංගික හර්පීස්,සුදු බින්දුම,ඒඩ්ස් පැතිරෙන්න ගන්නවා:sorry:
පෙන්නේ නැද්ද ඒඩ්ස් තියෙන පාටයි:oo:
ලංකාව හබක් තමයි:dull:
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ප්‍රශ්නේ ඉවරයි කියල හිතුවට එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ:baffled:
ඕක කරපු ගමන රට පුරා ගොනෝරියා,ලිංගික හර්පීස්,සුදු බින්දුම,ඒඩ්ස් පැතිරෙන්න ගන්නවා:sorry:
පෙන්නේ නැද්ද ඒඩ්ස් තියෙන පාටයි:oo:
ලංකාව හබක් තමයි:dull:

ශ්‍රී ලාංකේය ජනතාවගේ චිත්ත සන්තානයේ ගැබ්ව පවත්නා වූ අසහනයෙ හද ගැස්මේ රාවය මැනවින් වටහා ගන්නා නිලංකා, ජනයාගේ ලිංගික අවශ්‍යතා සැපිරීමට පාරට
පිළිපන් මොහොතේම මෙවන් "සදාචාර විරෝධී කතා" ඇසීමෙන් ඈ දුර්මුඛ විය හැකියි! :dull:
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නටනවා කියන එකට ***වා කියල දාල ඇයි. නටනව කියන්නෙ කුණුහරපයක්ද?
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ශ්‍රී ලාංකේය ජනතාවගේ චිත්ත සන්තානයේ ගැබ්ව පවත්නා වූ අසහනයෙ හද ගැස්මේ රාවය මැනවින් වටහා ගන්නා නිලංකා, ජනයාගේ ලිංගික අවශ්‍යතා සැපිරීමට පාරට
    පිළිපන් මොහොතේම මෙවන් "සදාචාර විරෝධී කතා" ඇසීමෙන් ඈ දුර්මුඛ විය හැකියි! :dull:

    හුදෙක් ශ්‍රී ලාංකික ජනී ජනයාගේ යහපත උදෙසා මා ලබා දුන් පණිවිඩයක් පමණි
    ඇගේ වනචාරී ගති පැවතුම් මවැනි පුද්ගලයෙකුගේ එකදු වචනයකටවත් නැවැත්විය නොහැක
    සිංහල වරිගයා විනාශ මුකයට පත් කල හැක්කේ ඇගේ යෝනිය සහ ගුදය විකිණීමෙන් පමණක් බව ඇය හොදවාකරවම දනී
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රඹා;16883592 said:
    නටනවා කියන එකට ***වා කියල දාල ඇයි. නටනව කියන්නෙ කුණුහරපයක්ද?

    :rofl: ගැලපෙන තොප්පිය ඔලුවේ දාගන්න වෙන්නැති තියනවා ඇත්තේ! :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හුදෙක් ශ්‍රී ලාංකික ජනී ජනයාගේ යහපත උදෙසා මා ලබා දුන් පණිවිඩයක් පමණි
    ඇගේ වනචාරී ගති පැවතුම් මවැනි පුද්ගලයෙකුගේ එකදු වචනයකටවත් නැවැත්විය නොහැක
    සිංහල වරිගයා විනාශ මුකයට පත් කල හැක්කේ ඇගේ යෝනිය සහ ගුදය විකිණීමෙන් පමණක් බව ඇය හොදවාකරවම දනී

    නාට්‍ය රංග දැක්වෙයි......
    දුරස්ථ පාලකය ඇත්තේ ඈ සේවය කරන සුද්දා අතෙයි! :rofl:
    ප්‍රධාන පාලක මැදිරියත්ට සම්බන්ධ කල නොහැක :P
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඕකි NGO සල්ලි වලට දීල දීල ඉවරවෙලා ඇත්තෙ..

    ඔන්න ඔය ගොනාව ලිහල පාරට දාමු :D
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු යනු කවුදැයි ඇගේ පැටිකිරිය දන්නා බොහෝ දෙනා දනිති. එමෙන් ම ඇගේ ප්‍රසිද්ධ ලිංගික සහකාරිය ද දන්නෝ හොදින් ම හදුනති.
    රට වෙන්දේසි කර බඩ වඩා ගන්නා කාළකන්නින් හට සිදුවන දේ පිළිබදව ඇයට සිහි කළ යුත්තේ කළකට පෙර පිළිකාවකින් නොවිදිනා දුක් විද මිය ගිය ඇගේ පෙර ගමන් සගයා වූ සුනිලා අබේසේකරට සොබාදම මගින් අත්කර දුන් ඉරණමය........
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු යනු කවුදැයි ඇගේ පැටිකිරිය දන්නා බොහෝ දෙනා දනිති. එමෙන් ම ඇගේ ප්‍රසිද්ධ ලිංගික සහකාරිය ද දන්නෝ හොදින් ම හදුනති.
    රට වෙන්දේසි කර බඩ වඩා ගන්නා කාළකන්නින් හට සිදුවන දේ පිළිබදව ඇයට සිහි කළ යුත්තේ කළකට පෙර පිළිකාවකින් නොවිදිනා දුක් විද මිය ගිය ඇගේ පෙර ගමන් සගයා වූ සුනිලා අබේසේකරට සොබාදම මගින් අත්කර දුන් ඉරණමය........

    පට්ට කතාව.....
    11.gif