"වෛරයෙන් වෛරය නොසන්සිඳේ"අඩෝ අනිත් බිල්ඩින් වලට මොකුත් වෙන්නේ නැනේ... ඒ වුනාට මට දුක හිතුනා බන් .. අහිංසක ඒවුනුත් මැරෙනවා නේ බන්
"වෛරයෙන් වෛරය නොසන්සිඳේ"

"වෛරයෙන් වෛරය නොසන්සිඳේ"
2009 උබලා ඔය විදියට හිතුවනම්....
යුද්ද කරන්නයි බන කියන්නයි දෙකක් බැ බන්..

සිරාවට එහෙම හිතුවනම් තාම යුද්ධ කරනවා"වෛරයෙන් වෛරය නොසන්සිඳේ"
2009 උබලා ඔය විදියට හිතුවනම්....
යුද්ද කරන්නයි බන කියන්නයි දෙකක් බැ බන්..
"වෛරයෙන් වෛරය නොසන්සිඳේ"
2009 උබලා ඔය විදියට හිතුවනම්....
යුද්ද කරන්නයි බන කියන්නයි දෙකක් බැ බන්..
සීන් එක. උබ හිතපන්කො උබ පාරේ යනවා පිස්තොලෙකුත් ඉනේ ගහගෙන. හැබැයි උබ නොමල් පොරක්. ගමේ කවුරුත් උබ ගැන දන්නවා. උබ පිස්තොලේ ඉනේ ගහගෙන ගියාට කවුරුත් උබට මුකුත් කියන්නෙත් නැ, උබ කාටවත් නෙලන්නෙත් නැ. සාමෙන් දැහැමෙන් ඉන්නවා. දවසක් උබ පාරේ යනකොට පිට ගමක බුවෙක් තඩි මැශින් ගන් එකකුත් අරන් නැට්ටටම ගසලා එනවා උබ ඉස්සරහට. උබ ඩොන්ට් කෙයාර් එකේ යනවා. ඒත් මූ ගේමටම එනවා මෑශින් ගන් එකෙන්. දැන් උබ මේ බීපු එකාට බණ පදයක් කියලා යහමගට ගන්නවද? නැත්තම් ඌ මැශින් ගන් එකෙන් "ක්රාස්" ගාලා තියන්න කලින් උබ පිස්තොලෙන් "ඩොන් " ගාලා තියනවද?
dan ohoma welawaka buduhamdurwo kiyapau ewa apply karanne kohomada ban matath terenne ne..e kale ehema hitan weda karananan dan lankawe sinhalayo ne enan..buduhamdurwo kiyapau ewa metchara simple wenna be..